හිඟන ජෙප්පෝ වැඩක් කලොත් ගූ: New Sri Lanka passports rejected in some countries over quality issues: MP

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    මේකෙ නඩුවට මොකද උනේ ?

    තාමත් ප්‍රින්ට් කරන්න බලය තියෙන්නේ එපික් කම්පැනි යට විතරයි ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,576
    14,643
    113
    35
    Spain
    රනිල් සීයා, වැල් පාලමේ යන කාලේ අඩුවට පාස්පෝට් ගන්න හැදුවේ පිටු ගාණ අඩු කරලා, Quality එකත් අඩු කරලා. ෆයර් වෙන්න එපා. 😄
    ඉතින් කොළිටිය අඩු නම් උඹලගේ ආණ්ඩුව දැන් හැම බිජ්ජේම ඇදෙ හොයන අතරේ ඕකත් හොයාගෙන නඩු දැම්මේ නැත්තේ මොකද?
     
    • Like
    Reactions: cstasy and Emarald

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඕක කෝමද අවුරුදු 10ක් use කරන්නේ..අනුර කුමාරගේ පුංචිඅම්මගේ පෙට්ටගමේ දාල තියන්න නම් හොඳයි..😅
     
    • Haha
    Reactions: monson

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    passport natuwa latha wewei neda hitiye kalin aandu hodatama karala rata arala yanna. laksha ganak backlog weddi itin this is expected. habai issues tika correct kranna daala tianawa dakka. epassports ut ready wena gaman kialat dakka. issrahata wat hadunot hodai. dan tiana ekata nam mat kamati na