යාලුවනේ, මේ නීතිය තම්බින්ගෙ අල්ලා පල්ලා පුවක් බඩිල්ලා ඇඬිල්ලටත් අදාලද? නැත්තන් පන්සල් වල ඒවට විතරද? 🤔🤔

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඕක දැන්මම ඕන වෙන්නෙ නෑ. තනි පක්ශ ක්‍රමේ ගේන්න අපි බලාපොරොත්තු වෙන්නෙ තව අවුරුදු 15කින් 20කින් විතර. ඒ කාලෙට ඕවා ඕන වෙන නිසා දැන්ම ගෙනල්ලා තියාගන්නවා. ඒ කාලෙදි ඔය නීති ගේද්දි කේස්. පරණ නීතියක් ක්‍රියාත්මක වෙනකොට ප්‍රශ්ණ අඩුයි.
     
    • Haha
    Reactions: tharakaf

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,623
    4,494
    113
    ඕක කෙරෙන්න සින්හල බහුතර ඒරියා වල විතරයි අනික් පැතිවල යසට කරයි
    උන්ට ඉන්නෙ ගොන් රජෙක් කිය කිය.. හිනා වෙවී😂
     
    Last edited: