⭕️ BREAKING මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය!

raman2

Well-known member
  • Feb 16, 2009
    10,042
    12,151
    113
    Owa karanna ba, loke waten human rights case enawa..
    Maranna ona na puluwan nam oya kanji pani wage ekekwa or desha paluwekwa warada karu karanna hari saakki wath na.. mun okkoma wena un dammala karanne mun kudu dakinnewath na..
    Kudu walata mattu wenne pallehama inna sokko witharai..
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,072
    5,069
    113
    මරණ දඩුවම තමන්ටම කැරකෙන්නත් පුලුවන් 😆
    මරණ දඩුවම ආවොත් ඊලගට වෙන ආන්ඩුවක් අවොත් 88/89 රාජ්යද්‍රොහි චෝදනා දාල ඔක්කොම ටික පේලියට එල්ලන රිස්ක් එක එනවා😂😂
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,435
    35,196
    113
    දැනටත් දෙනවා නේද? ජනාධිපති විසින් එල්ලා මරන්න දිනයක් නොදෙන එක නේද තියෙන ගැටලුව?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,651
    48,016
    113
    පුදන කොටම කාපි යකා කිව්වලු..මෙයාට උඩින් යන්න ගියොත් දන්නවනේ වෙන දේ..🤗

    fCnxPIu.jpeg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,162
    1
    11,160
    113
    Kudu gahana un Wedi tiyala Maranna barida? Easy death No Pain. Kudu gahana un nathi unama Kudu genath therumak na ne :rolleyes:
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,641
    3,439
    113
    මරණ දඬුවම ශ්‍රී ලංකාවේ ආගම අනුව ප්‍රොහිබිටඩ්.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,973
    4,393
    113
    Owa karanna ba, loke waten human rights case enawa..
    Maranna ona na puluwan nam oya kanji pani wage ekekwa or desha paluwekwa warada karu karanna hari saakki wath na.. mun okkoma wena un dammala karanne mun kudu dakinnewath na..
    Kudu walata mattu wenne pallehama inna sokko witharai..
    Singapore ehema maranne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,435
    35,196
    113
    පොලෝසියෙන් කුඩු දාලා අහයි මොකද කියන්නේ එල්ලුම් ගස් යනවද ගොඩින් බේරගන්නවද කියලා
     
    • Haha
    Reactions: Tonto

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,019
    2,375
    113
    Birmingham
    ඊට පස්සේ අපි හම්බකරන සල්ලි වලින් කුඩ්ඩො ටික කකා බිබී ඉදි.. ඕකුන්ව මරලා දාන්න ඕනේ