ඊයේ කුරුණෑගල හරහා ගියා...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,462
    35,267
    113
    පුදුම විදේස් රැකියා ඒජන්සි තොගයක්නේ කුරුණෑගල තියෙන්නේ
    ඔක්කෝම මැදපෙරදිගට ගෑනු සපයන එවා.
    මොන රටක්ද කියලා හිතුණා බං මේක.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,018
    11,452
    113
    පුදුම විදේස් රැකියා ඒජන්සි තොගයක්නේ කුරුණෑගල තියෙන්නේ
    ඔක්කෝම මැදපෙරදිගට ගෑනු සපයන එවා.
    මොන රටක්ද කියලා හිතුණා බං මේක.
    හෙළ පිරිමි ගැනුන්ව තම්බි රටට යවා එකෙන් යෑපීම, එ කෙලෙහි ගුණ වත් නැ නෙ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,783
    7,076
    113
    වදුරව
    පුදුම විදේස් රැකියා ඒජන්සි තොගයක්නේ කුරුණෑගල තියෙන්නේ
    ඔක්කෝම මැදපෙරදිගට ගෑනු සපයන එවා.
    මොන රටක්ද කියලා හිතුණා බං මේක.
    ලෝකෙ තියන අඩුම කුළේ රටක් බන් ලංකාව 🥺
    පවු ඉතින් අපි සේරම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,462
    35,267
    113
    කුරුණැගල ඔරලෝසු කනුව ගාවම පතරංග බෝඩ් එකක් තිබ්බා ඒජන්සියක. ගෑනු රටපටවලා වීරකමක් කරලා වගේ.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    519
    674
    93
    Tution mafia rata watema, mun aththatama ugannanawada? Igannime muwawen hora badu adinawa da?
    Dushyantha Mahabaduge

    money laundering තාමා ලොකුවටම වෙන්නෙ, කෑශ් නේ ඔක්කොම ගනුදෙනු. syzygy එකෙ ඔලිම්පියාඩ් සල්ලි රාජපුකාලා එක්ක එකතු වෙලා launder කරා කියල කතා යන්නේ නිකන් නෙමෙනේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,917
    50,249
    113
    සේදවත්ත
    මාත් බැලුවේ ෆයිෆ්ව රට යවලා ගෙදරට වෙලා ගෙදර හදාගෙන හෙමීට ඔය පාත්තියක් හාරගෙන ගෙට වෙලා ඉන්න බන් .
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,509
    5,613
    113
    kurunegala district thamai wadipurama rata inne(workers), gov workers/police/army wadiyenma inneth kurunegala wage mathaka
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,716
    26,115
    113
    kurunegala district thamai wadipurama rata inne(workers), gov workers/police/army wadiyenma inneth kurunegala wage mathaka
    කෝ බං ඒ සල්ලි වලින් හදපු වි්‍යාපාර, hotel, කර්මාන්ත....
     
    • Sad
    Reactions: TechnWeb

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,934
    7,090
    113
    මැදපෙරදිග සේවයේ ගොඩක් ඉන්නේ කුරුණෑගල මිනිස්සු තමයි.
    ඉස්සර යුද්දේ කාලෙත් හමුදාවට වැඩිපුර බැදුනෙත් කුරුනෑගල මිනිස්සු තමයි. රටට ලොකු සේවයක් කරනවා ඒ අය. ඒ මිනිස්සුව විහිලුවට ගන්න එපා.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,509
    5,613
    113
    මැදපෙරදිග සේවයේ ගොඩක් ඉන්නේ කුරුණෑගල මිනිස්සු තමයි.
    ඉස්සර යුද්දේ කාලෙත් හමුදාවට වැඩිපුර බැදුනෙත් කුරුනෑගල මිනිස්සු තමයි. රටට ලොකු සේවයක් කරනවා ඒ අය. ඒ මිනිස්සුව විහිලුවට ගන්න එපා.
    ow godak duk widina aya innawa. kurunegalin udata, thawa hambanthota, ampara paththata.