බලහත්කාරයෙන් නිවසක රැඳී සිටි පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් නිවසින් එළියට 🥀

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,741
    48,249
    113
    ඒක හොඳයි..අනුන්ගෙ ඉඩම්, ගෙවල් බලෙන් අල්ලන් ඉන්න උන්ට හොඳම වැඩේ..
     
    • Like
    Reactions: thomian

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,452
    113
    Samahara NHDA eken dipu niwasa yojana kramawala reservation lands rajaye unma allagena inna dila samahara unta, mewata udau denne NHDA eka athulenma, adala palath palana ayathana athulu, AG office tikath ekathu welalu, mewa kawadda rajayata penne?
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    thomian

    Well-known member
  • May 20, 2011
    12,979
    18,270
    113
    කතානායකගේ ගල් කොල්ලටත් ගෙයක් දීලා තියෙනවා ..අල්ලස් කොමිසමට පැමිණිලි කරත් පැමිණිලි කරත් උව එලවන්නේ නෑ 🤌🤌

    පොහොට්ටු නං හොරු ම තමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    නුගේගොඩ ත් ගෙයක් අයිති කරගත්ත කුලියට ගත්ත එකා. නාකි ගැහැණු දෙන්නෙක් හිටියේ මැරුවද දන්නේ නෑ.... හැබැයි ඌ තමයි කන්න දීලා බෙහෙත් දීලා බලාගත්තේ..... ( දියවැඩියා ලෙඩෙකට සීනී දීලා මරන්න පුළුවන් )

    මරන්න ලක්ෂ 100ක් වියදම් ගියත් property එක ලක්ෂ 1500 විතර වටිනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    පොහොට්ටු නං හොරු ම තමයි

    කතානායකගේ ගල් කොල්ලා පොහොට්ටුවේ නෙවි .. මාලිමාවේ ..

    අනුන්ට ඇගිල්ල දික් කරනකොට මාලිමාවට අමතකයි උන්ගේ පැත්තට ඇගිලි 4 ක් තියෙනවා කියලා ..පොහොට්ටුවේ විතරක් නෙවි මාලිමාවෙත් හොරු තමා ඉන්නේ 🤌🤣
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,406
    24,699
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    WhatsApp-Image-2025-10-31-at-10.25.57.jpeg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,979
    18,270
    113
    කතානායකගේ ගල් කොල්ලා පොහොට්ටුවේ නෙවි .. මාලිමාවේ ..

    අනුන්ට ඇගිල්ල දික් කරනකොට මාලිමාවට අමතකයි උන්ගේ පැත්තට ඇගිලි 4 ක් තියෙනවා කියලා ..පොහොට්ටුවේ විතරක් නෙවි මාලිමාවෙත් හොරු තමා ඉන්නේ 🤌🤣

    හා කමක් නෑ... ආපහු බයියො ඔන නෑ
     

    Similar threads