මේක මිලේනියල්ස්ට කරපු නින්දාවක්.. ගහලා පන්නන්න ඕනේ
Emarald Well-known member Jan 2, 2022 2,484 4,781 113 Aug 11, 2026 #1 Reactions: sandaru1rox, mall_9n, dilann and 1 other person
Don GasCan Well-known member Nov 3, 2010 43,834 50,176 113 සේදවත්ත Aug 11, 2026 #2 එකේ කැස්පර් කියලා කියනවත් එක්ක මුං ගංජා ගහලද කුඩු ගහලද . ඔය ඇස් දෙකයි කං දෙකයි දිපන් ලමයෙකුට හයියෝ හැමිනෙනවා Reactions: Inigo Montoya and Emarald
එකේ කැස්පර් කියලා කියනවත් එක්ක මුං ගංජා ගහලද කුඩු ගහලද . ඔය ඇස් දෙකයි කං දෙකයි දිපන් ලමයෙකුට හයියෝ හැමිනෙනවා
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,300 6,808 113 East Blue (Goa Kingdom) Aug 11, 2026 #3 ඕව අවදානේ ගන්න කරන දේවල් ., comments ගන්න බොරු දානවා වගේ අනිත් එක මොන cringe කතා ද ඔය gen -z ලු millennials ලු පට්ට cringe Reactions: max_pain, Inigo Montoya and Emarald
ඕව අවදානේ ගන්න කරන දේවල් ., comments ගන්න බොරු දානවා වගේ අනිත් එක මොන cringe කතා ද ඔය gen -z ලු millennials ලු පට්ට cringe
Honey Bunch Well-known member Nov 24, 2018 17,431 26,992 113 Kandy Aug 11, 2026 #4 ඉස්සරහම ඉන්න කන්නාඩි දාපු කෙනා ජපුරේ කෙනෙක්ද Last edited: Aug 11, 2026