විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කළාම, ගොවීන්ගේ වී මිල 150 වෙනවාද? ඔක්කොම කරන්නේ බොරුව. - සජිත් ප්‍රේමදාස

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,010
    14,154
    113
    🌎
    සරත් මැතිඳු හිතෙන් වැඩ කරන මැශින් ටික ගෙනාවම වී මිල හොක් ගාලා 100ට බහිනවා



    ගොවියා නියර උඩ ඉඳන්

    meditation GIF


    ගොවි කමත් වයිට් කොළාර් ජොබ් එකක් වෙයි කියලා කවදද හිතුවේ
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,666
    4,109
    113
    සරත් මැතිඳු හිතෙන් වැඩ කරන මැශින් ටික ගෙනාවම වී මිල හොක් ගාලා 100ට බහිනවා



    ගොවියා නියර උඩ ඉඳන්

    meditation GIF



    ජෙප්පොන්ගෙ තෙත් වෙන නිවුස් , ඇස් දෙක බලපං උගෙ , ගසල ඉන්නෙ මොනවහරි



    page coke GIF
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    ජෙප්පොන්ගෙ තෙත් වෙන නිවුස් , ඇස් දෙක බලපං උගෙ , ගසල ඉන්නෙ මොනවහරි



    page coke GIF
    ඒකනෙ බන්, මුන් මේ ආතල් එකට කියනවද දන්නෑ competition එකක් නෑ කියල දන්න නිසා. ඇස් දෙකනම් හවසට බෝක්කු කැට උඩ වගේමයි 😁

    ප.ලි. අසනීපද දන්නෙත් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,697
    32,424
    113
    Balaya gannakan mokath kelinne baila, hitapu unui, inna unui, enna inna unui pacha wattoru pamanai.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,764
    13,606
    113
    චමර සම්පත් ඈහුවෙත් ඕකම තමයි ... ප්‍රයොගික ප්‍රශ්නයක්