Codex Reset Incoming Baby 😍💌💯

kanakaJ

Active member
  • Oct 16, 2025
    312
    237
    43
    ඕල් ඉන් වන් නිසා ඕක තමා profitable මට හිතෙන්නේ අනික් ඒව එක්ක බලද්දි. අනික ඔය gpt payment කරද්දී මොබයිල් එකෙන් කරන්න dollar convert වෙනවාට වඩා අඩු ගානක් එන්නේ LKR වලින් දාලා තියෙනකොට
    Google Play store ekenda gewanne ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,026
    1
    6,927
    113
    Ado ow. dan check kara. playstore gewaddi 6275LKR, web/apple store waladi 20$. 20$ payment ekata account eken 7000LKR kapila thibuna. 1usd=349LKR rate eken kapenne
    ඔව් 3.90 වගේ extra charge වෙනවා USD pay කරද්දී bank payment gateway වලින්.
     
    • Like
    Reactions: msan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,835
    101,239
    113
    Ado ow. dan check kara. playstore gewaddi 6275LKR, web/apple store waladi 20$. 20$ payment ekata account eken 7000LKR kapila thibuna. 1usd=349LKR rate eken kapenne
    Yes. ඔය price මම හිතන්නේ daily update වේන් නෑ එක්කෝ manually දාන්න ඕනි රටවලට එකයි.
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    263
    263
    63
    deepseek, mimo thamai laba.

    podi wada walata ewa use karala, wade bari unama, loku ewata danawa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,969
    6,295
    113
    Codex limits තිබුණේ 25% වගේ
    ආපහු reset වෙන්න තිබුණේ මේ මාසෙ 19

    Reset එකෙන් පස්සේ limit 100% උනා
    ආයේ weekly reset එක මේ මාසෙ 20

    මට සාමාන්‍යයෙන් කොහොමත් රීසෙට් එකක් එක දිගට එනව වීක්ලි එක දවසින් ඉවර කරාම. ඒ කියන්නෙ මට සති දෙකක ඒව දවස් දෙකකට දෙනව.

    මම දන්නෙ නෑ උබල මේ කලාතුරකින් එන රීසෙට් එකකට මෙච්චර උඩ පනින්නෙ ඇයි කියල.

    සමහර විට උබට ඉතින් වැඩ කරන තැනින් පිනට හම්බෙන එකේ අපිට වගේ රීසෙට් කොහොමත් හම්බෙන්නෙ නැතුව ඇති 😏
     
    • Like
    Reactions: Yeezus