හිටපු ජනපති අතිගරු මහින්ද රාජපක්ශ ,2021-2014 ආපසු දෙන්නම් කියා ගත් ලක්ශ 246 තවම දී නෑ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,211
    2,890
    113
    එතුමා රට වෙනුවෙන් කරපු මෙහෙවරට // මේ ණය කපලා දාන්න බැයිද බං මේ ජෙප්පන්ට ? :no::no:
    අනික මේ ගාන ලංකාවෙ ජනගහනයෙන් බෙදුවම රුපියලක් වගේ තමා එන්නෙත්


    host product images for listings

    එසමයේ ජනපති මහින්ද රාජපක්ෂ..!
    හිටපු අගමැතිවරයෙක් සහ අමාත්‍යවරයෙක්
    ආපසු දෙන්නම් කියා ජනාධිපති අරමුදෙල් ගත්
    ලක්ෂ 246 ක මුදලක් තාමත් පියවා නෑ..!
    2012 සහ 2014 කාලය තුළ එවකට හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ තවත් ඇමතිවරයෙක්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් හාර කෝටි හත් ලක්ෂ දාහත් දහස් නවසිය හතලිස් එකක මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ.
    මෙම මුදල් ලබා දී ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීම සදහා ය.
    හාර කෝටි හත් ලක්ෂ දාහත් දහස් නවසිය හතලිස් එකක් වූ මෙම මුදලෙන්, රුපියල් දෙකෝටි හතලිස් හය ලක්ෂ පනස් හත් දහස් පහළොවක මුදලක් ආපසු පියවීමේ පොරොන්දුව මත ලබා දී තිබුනද, එම මුදල 2026 වසරේ මැයි මාසයේ 20 වන දා වන විටත් නැවත ලබා දී නැති බව වාර්තා වේ.
    ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන නවතම වාර්තාවක මේ බව සදහන් වේ.
     
    • Wow
    Reactions: topkollek

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,687
    113
    🌎
    whuත්තෝ වැලිමඩ අල ගොවියට මේකෙන් රුපියලයි හම්බෙන්නේ. අවම බස් ගාතුවත් දැන් 40ක්. meka ඔහොම්ම අතෑරලා දාමු
     
    • Like
    Reactions: SK29

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    බලපන් මිස්ලීඩින් කරන ටයිටල් ෆොටෝස් කනෙටෙන්ට් ඔක්කොම, ඇයි බන් රාජපක්ශ මන්තරේම කියවන්නෙ.
    2012 සහ 2014 කාලය තුළ එවකට හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ තවත් ඇමතිවරයෙක්ට
    ඇයි බන් දැන් මෙතනට එයාලගෙ නම් දාන්නෙ නැතුව රාජපක්ශ නම දැන්මෙ. උබල ඇත්තටම වැරදි වලට දඩුවම් දෙනවට වඩා මිනිස්සුන්ගෙ හිත් වල එකම දේ ප්ලාන්ට් කරන්න පට්ට ගේමක් දෙන්නෙ.
     
    • Like
    Reactions: clumsyhulk

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    දැන් ඔය ගාන ලංකාවේ සමස්ත ජනගනෙනෙන් බෙදුවම එන්නේ ඉතාම සුළු ගානක්. ඒ වගේ ගානක් නිසා එතුමාට අපහාස කරන්න එපා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,855
    15,252
    113
    Malimawe dan inna unuth a kaale Mahinda lokkata kiyala oya fund eken udaw aran thiyenawa loku ganan wala.
    Ko ewa gena parikshana ? :rofl:
     

    Similar threads