අශේන්ගේ බික නැවතත්...🤩

shenat

Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,466
    13,397
    113
    34
    ෆින්ලන්ඩ්
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.
    Aye kohen hari loku kalu salli thogayak aewilla wage. FB IT entrepreneur profile tikath aye active wei. (okkoma eka chain eke inne.)
     
    • Like
    Reactions: Emarald

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,553
    113
    සිංහල ඵකෙක් බිස්නස් ඵකක් පටන් ගත්ත ගමන් කුණු පෙරේත කුහක සිංහලුම කළු සල්ලි කළු සල්ලි ගානවා..ඉතිං තම්බ් බිස්නස් දියුණු නොවී තියෙයිද..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,193
    3,212
    113
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.
    Den kaage sallida ban launder karanna yanne?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,016
    17,081
    113
    Colombo
    සිංහල ඵකෙක් බිස්නස් ඵකක් පටන් ගත්ත ගමන් කුණු පෙරේත කුහක සිංහලුම කළු සල්ලි කළු සල්ලි ගානවා..ඉතිං තම්බ් බිස්නස් දියුණු නොවී තියෙයිද..
    උබ මේක දැම්මෙ ඇත්තටමද? නැත්තන් sarcasm ද? :baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,202
    10,089
    113
    එක තැනක නෑ
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.

    අනුර ජනාධිපති උනාට පස්සෙ එක පෑන් ඉරෙන් මුන්ව අල්ලයි :love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,553
    113
    උබ මේක දැම්මෙ ඇත්තටමද? නැත්තන් sarcasm ද? :baffled:

    කුහක සිංහලු ගැන කිව්වේ..බලපංකෝ මුස්ලිම් ඵකෙක් ඔය වගේ බිස්නස් කරන උන්ගෙම ජාතියේ ඵකෙක්ට වල කපනවද කියලා..සිංහලු කියන්නේ මහ ජරාම ජාතියක් ඒ අතින්..ඒ කාලේ ඉඳන්ම ඔහොමයි නේ..කළු සල්ලි නැත්නම් කුඩු සල්ලි ගගා තමන්ගෙම උන්ව වට්ටන්න විතරයි සිංහලු දන්නේ..ඵහෙම දෙයක් කරලා තියෙනවනම් දාපියකෝ හිරේ නිකන් බොරුවට සෝශල් මීඩියා වල බුරන්නේ..
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    Den kaage sallida ban launder karanna yanne?

    දන්නෙ නෑ. ඌ කඩේ යන බංකොළොත් පොන්ස්ලගෙ වෙන්න ඕන.

    අනුර ජනාධිපති උනාට පස්සෙ එක පෑන් ඉරෙන් මුන්ව අල්ලයි :love:

    වාව්.. පෑන් ඉරෙනුත් අල්ලන්න පුලුවන්ද? අනුර සැබවින්ම දක්ෂයෙක් වගෙයි. 🤌🏼
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    9,154
    15,729
    113
    Kaha bath vikunuwa biryani kiyala.
    Money laundering 2.0 on the way...

    Ditwa wikunan kaapu amana kariya.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,825
    1
    9,725
    113
    colombo
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.

    තොගෙ මහ ගෑනිගෙ බඩට තෝ වගේ අවජාතක බල්ලෙක් ආවේ කොහොමද කියලත් හොයන්න වෙයි
     
    • Like
    Reactions: HKavinda

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,062
    18,218
    113
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.
    අන්තිමට ඌ කලේ කලින් වැඩ කරපු උන්ව අයින් කරපු එක විතරයි
     
    • Like
    Reactions: shenat