වැඩ බැරි උනාට සමාජවාදී හිඟන්නෝ හොඳට කාලා: 2025 පුනරුද කාලේ පාර්ලිමේන්තුවේ කෑමට විතරක් කෝටි 25ක්! ජනතාවට නැති කිශිත් එපා කිව්වා!

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113

    :lol: 🤌

    2025 පුනරුද කාලේ පාර්ලිමේන්තුවේ කෑමට විතරක් : රු. 247,049,010.08ක්

    පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 247ක (රු. 247,049,010.08ක්) මුදලක් වියදම් කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

    ඊට අමතරව, 2025 වර්ෂයට අදාළ පාර්ලිමේන්තුවේ කාර්යසාධන වාර්තාව මඟින් අනාවරණය වී ඇත්තේ පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේදී රුපියල් මිලියන 2.2ක (රු. 2,278,758.12ක) මුදලක් වැය කර ඇති බවයි.

    එමෙන්ම, පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා ගෑස් තොග මිලදී ගැනීමට අදාළ වර්ෂයේදී රුපියල් මිලියන 3ක (රු. 3,050,850ක) මුදලක් වියදම් කර තිබේ.

    අදාළ වාර්තාවට අනුව, ඉහත සඳහන් මිලදී ගැනීම් ඇතුළුව පාර්ලිමේන්තුවේ එම වර්ෂයේ සමස්ත භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා රුපියල් මිලියන 460ක (රු. 460,272,379.62ක) දැවැන්ත මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

    - https://newshub.lk/blog/2026/08/12/...-during-the-2025-renaissance-rs-247049010-08/

    JVP හිඟන්නෝ ගෙදරටත් ඔතන් ගිහින්ද ? :lol:

    ආහාර සහ පාන සැපයීමේ සේවා වාර ගණන පිළිබඳව සලකා බැලීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේ අපේක්ෂිත ඉලක්කය වූ 7,200 සීමාව ඉක්මවා යමින් වාර 10,670ක් සේවා සපයා තිබෙනවා.
    එය 148%ක කැපී පෙනෙන වර්ධනයක්.

    එසේම මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේදී වාර 361,930ක් සේවා සපයා ඇති අතර, එය අපේක්ෂිත ඉලක්කයට වඩා 119%ක වැඩි වීමක්.

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මරු. කෝටි 46යිද අවුරුද්දටම ගිහින් තියෙන්නෙ?

    ඒ කියන්නෙ පට්ට අඩු වීමක්. ඕව බලන්න තමයි අපි නං චන්දෙ දුන්නෙ ✌️✌️😍

    හැබැයි අමතක කරන්න එපා මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ. 🤌🏼
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113
    159+ 1 (Parliament ekata andagena Duwan ena President) Kapu Keema 😂😂😂

    🥙🍞🍲🥘🥧🥪🫓🫒🫕🥗🍝

    NPP Ekek masekata Laksha 1 wage kala🥗🍝😂
    Capa capa ekaney Badawal
    ------ Post added on Aug 13, 2026 at 1:46 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113
    අඩු කුලේ හැත්ත........මල පෙරේත හුණ්ඩුවා ස්ටේජ් එකට නැගල උන්ගේ පන්තිය ෆෝම් කලේ පාර්ලිමේන්තුවෙ කන හැටි කියල නේද..... :ROFLMAO: :ROFLMAO:
    2025හෙ කාලතියෙන කෑමෙ හැටියට, අවුරුදු 79ක් ම කොච්චර බඩගින්නකින් ඉන්න ඇද්ද. JVP Paw😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,877
    18,723
    113
    දවස් කීයක් පාර්ලිමේන්තු පවත්වල ද?

    200ක් උනොත් එකෙක්ට 5,500
     
    • Wow
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,554
    113
    අඩු කුලේ හැත්ත........මල පෙරේත හුණ්ඩුවා ස්ටේජ් එකට නැගල උන්ගේ පන්තිය ෆෝම් කලේ පාර්ලිමේන්තුවෙ කන හැටි කියල නේද..... :ROFLMAO: :ROFLMAO:
    ගෙදරින් ගේන බත් එක කන්නද ඔය ගාණ ගිහිං තියෙන්නේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    මරු. කෝටි 46යිද අවුරුද්දටම ගිහින් තියෙන්නෙ?

    ඒ කියන්නෙ පට්ට අඩු වීමක්. ඕව බලන්න තමයි අපි නං චන්දෙ දුන්නෙ ✌️✌️😍

    හැබැයි අමතක කරන්න එපා මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ. 🤌🏼
    ආහාර සහ පාන සැපයීමේ සේවා වාර ගණන පිළිබඳව සලකා බැලීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේ අපේක්ෂිත ඉලක්කය වූ 7,200 සීමාව ඉක්මවා යමින් වාර 10,670ක් සේවා සපයා තිබෙනවා. එය 148%ක කැපී පෙනෙන වර්ධනයක්.

    Mothers Day Lol GIF by reactionseditor
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    දවස් කීයක් පාර්ලිමේන්තු පවත්වල ද?

    200ක් උනොත් එකෙක්ට 5,500
    111 sitting days in the year 2025. [1]

    එතකොට, ඒ කාලේ කිව්ව විදියටම බොරැල්ලේ උපවංස හෝටලයෙන් බත් පැකට් ඔතා ගෙන ඇවිදින් කාලා නේද
    බත් පැකට් ඔතාගෙන ඇවිල්ලා වැඩ කරනවා කිව්වහමත් රැවටුනා මෝඩයෝ ටික. :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    මොන්සන්ට දැන් ගෙදරින් උයන් කන්න එපැයි, ඉස්සර අකිල මහත්තයා බත්පැකට් එකක් බැදන් එනවා මොන්සන්ට පාර්ලිමෙන්තුවෙන්..
     
    • Love
    Reactions: elakiri_boy_22

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    මරු. කෝටි 46යිද අවුරුද්දටම ගිහින් තියෙන්නෙ?

    ඒ කියන්නෙ පට්ට අඩු වීමක්. ඕව බලන්න තමයි අපි නං චන්දෙ දුන්නෙ ✌️✌️😍

    හැබැයි අමතක කරන්න එපා මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ. 🤌🏼
    Ubata hena sathutui neda maha jeppo lassanata kaala andala iddi ? :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එසේම මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේදී වාර 361,930ක් සේවා සපයා ඇති අතර, එය අපේක්ෂිත ඉලක්කයට වඩා 119%ක වැඩි වීමක්.
    Ryan Reynolds Smile GIF
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,663
    113
    සොත්තිහෙට්ටියා, බිමල් එහෙම හුලං ගහපු tube වගේ
    මහජනයට නැති කට්ලට් පැටිස් ඉස්ටු තෝරමාලු මට්න් බේකන් පෝක් කජු පුඩින් බිරියනි අපිටනම් එපා🍝🍲🥧🥪🫕
    අපි ඔව්වා කටේවත් තිව්වෙනෑ බොරුනම් බලන්න අපේ ඇග බඩදිහා 2024දි ටත් වඩා අපි දැන් කෙට්ටුයි කෙසගයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මරු. කෝටි 46යිද අවුරුද්දටම ගිහින් තියෙන්නෙ?

    ඒ කියන්නෙ පට්ට අඩු වීමක්. ඕව බලන්න තමයි අපි නං චන්දෙ දුන්නෙ ✌️✌️😍

    හැබැයි අමතක කරන්න එපා මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ. 🤌🏼
    ai pakeyo, thabuththegama gedara udenma nagita, dara lipe uayagena , bus eke parliment enna neda stage uda kediri gawe?
     
    • Haha
    Reactions: monson and Tonto