මේ පෙට්‍රල්, ඩීසල් අවුල ලෝකෙ හැමතැනම වෙන දෙයක් නේද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,100
    13,774
    113
    35
    Spain
    ඔය කොන්ස්පිරසි බන්, ඔයිල් ශෝටෙජ් එක ඇවිත් තියෙන්නේ ට්‍රම්පා උන්ගේ රට බේරගන්න කරන වැඩ නිසා. ඌට බැන්නත් ඌ කරන්නේ තෙල් මිල වැඩි කරගෙන උන්ගේ තෙල් විකුණා ගන්න එක. එකයි යුක්රේන් වලින් රුසියන් උන්ගේ තෙල් වලට ගහන්නෙත්. AI ට්‍රෙන්ඩ් එක වෙනම එකක්. එක ඉතින් අලුත් දේවල් ආවම තමන්ගේ බිස්නස් එකටත් ඒවා ඔබන්න කවුරුත් උනන්දුයි. කාර් එකකදී විශේෂයෙන් ඉලෙක්ට්‍රික් කාර් එකක් AI දාල ගොඩක් ගජමැටික්ස් කරන්න පුළුවන්.