මේසන් බාස්ලා ගේ ටෝක්ස් බලපංකෝ..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    4000 මදි කියලා කිව්වනම් ඉවරයි නේ..දාපු ඵකාට කුණුහරුපෙනුත් බැණලා.😂.යකෝ මුන්ට ගිය කල..මුන් ගන්න පඩියට හරියටම වැඩ කරනවා වගේ තමයි කයිය නම්..ගෙවල් හදපු උන් දන්නවා අැතිනේ ඕකුන්ගේ වැඩ කිඩ..😳..ඉන්දියාවෙන් හරි ඔය වැඩට බාස්ලා ගෙනාවේ නැත්නම් ගෙයක් හදන්න මුන්ට ගෙදර ගෑණිවත් දෙන්න වෙයි ඉස්සරහට..😂.

    PRxGig6.jpeg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    ඉන්දියාවේ සෙට් එක බැස්සුවාම සේරගෙම ගෑස් ඉවරයි.

    ඵක බාසෙක් දාලා ඊශ්‍රායලයේ දවසේ පඩිය 30000ක් ගද්දී පව් කියලලු ලංකාවේ උන්ට 5000ට වැඩ කරලා දෙන්නේ..😂
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    ඇයි බන් ඉන්දියාවෙ සෙට් බස්සන්නෙ? 🤌🏼
    මම කියන දෙයක් නෙමෙයි බන්, ආණ්ඩුවෙන් කියලා තිබ්බේ, උඹ ආණ්ඩුවේ හැම දේම දන්නවනේ දැක්ක නැද්ද ඒක.

    අනෙක උඹ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ නේද? දැනටමත් ඉන්දියන් ලේබර්ස්ලා ලංකාවේ සයිට් වල වැඩට ගෙන්නනවා කියලා දන්නවා ඇතිනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    මිනිස්සුන්ව සූරාගෙන කන්නෙ නැති අවංක කොන්ත්‍රාත් සමාගම් බිහිවුණා නම් ඔය දවස්කුලී බාස් හැතිකරේ වඳ වෙලාම යාවි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    මිනිස්සුන්ව සූරාගෙන කන්නෙ නැති අවංක කොන්ත්‍රාත් සමාගම් බිහිවුණා නම් ඔය දවස්කුලී බාස් හැතිකරේ වඳ වෙලාම යාවි

    සල්‍ලි ගත්තට කමක් නෑ බං හරියට වැඩේවත් කරනවනම්...මුන් තේ බොන්නයි , කන්නයි බීඩි ගහන්නයි, විට කන්නයි කොච්චර වෙලාවක් අපතේ යවනවද..අනික මුන් ඵක තැනක වැඩ කරන්න අාවහම තව තැන් වල වැඩ අල්ලන් ඒ ගෙවල් වලත් වැඩ කරන්න දුවනවා තියෙන බොරු ඔක්කොම කිය කිය..පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න කිසිම උවමනාවක් නෑ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මම කියන දෙයක් නෙමෙයි බන්, ආණ්ඩුවෙන් කියලා තිබ්බේ, උඹ ආණ්ඩුවේ හැම දේම දන්නවනේ දැක්ක නැද්ද ඒක.

    අනෙක උඹ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ නේද? දැනටමත් ඉන්දියන් ලේබර්ස්ලා ලංකාවේ සයිට් වල වැඩට ගෙන්නනවා කියලා දන්නවා ඇතිනේ.

    2017 දිත් ඉන්දියන් මිනිස්සු සයිට් වල වැඩ කරා.
    ඉන්දියන් labourers ලා කියලා ගෙන්නුවෙ නෑ. විසිට් වීස එකට ඇවිත් හොරෙන් ජොබ් කරා. ඒක වැරදියි.
     
    • Like
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ඵක බාසෙක් දාලා ඊශ්‍රායලයේ දවසේ පඩිය 30000ක් ගද්දී පව් කියලලු ලංකාවේ උන්ට 5000ට වැඩ කරලා දෙන්නේ..😂
    හොද බාස් . . සෑහෙන මිනිස්සු ගැන හිතනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ව සූරාගෙන කන්නෙ නැති අවංක කොන්ත්‍රාත් සමාගම් බිහිවුණා නම් ඔය දවස්කුලී බාස් හැතිකරේ වඳ වෙලාම යාවි

    එහෙම නිකන් “බිහිවෙන්නෙ” නෑ බන්. ඒවට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. අඩුමගානෙ පැය 8කට අවම පඩියක් දාන්න ඕන.

    ඊට අමතරව safety precautions දාලා, ඒව මොනිටර් කරලා, ඒවට අනුගත වෙන්නෙ නැති උන්ට දඬුවම් කරලා, ලයිසන් කැන්සල් කරලා එහෙම කරන්න ඕන. එතකොට එයි මිනිස්සු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    සල්‍ලි ගත්තට කමක් නෑ බං හරියට වැඩේවත් කරනවනම්...මුන් තේ බොන්නයි , කන්නයි බීඩි ගහන්නයි, විට කන්නයි කොච්චර වෙලාවක් අපතේ යවනවද..අනික මුන් ඵක තැනක වැඩ කරන්න අාවහම තව තැන් වල වැඩ අල්ලන් ඒ ගෙවල් වලත් වැඩ කරන්න දුවනවා තියෙන බොරු ඔක්කොම කිය කිය..පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න කිසිම උවමනාවක් නෑ..
    අපොයි ඔව් .දවසෙ පඩි දුන්නොත් වැඩේ අදිනවා උපරිම. හැබැයි Contract දුන්නොත් සෙනිකව වැඩේ ඉවර කරනවා
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    2017 දිත් ඉන්දියන් මිනිස්සු සයිට් වල වැඩ කරා.
    ඉන්දියන් labourers ලා කියලා ගෙන්නුවෙ නෑ. විසිට් වීස එකට ඇවිත් හොරෙන් ජොබ් කරා. ඒක වැරදියි.
    යස් ඒක වැරදියි. ඒ වුනාට එහෙම වුනානේ ඉතිං. අනෙක තමිල්නාඩු අයට වඩා කේරලේ අයගේ වැඩ හොඳයි.
    ආණ්ඩුවෙන් ඒක නිසා work visa issue කරන්න යනවා කියලා තිබ්බා. work visa issue කරත් නැතත් ඕක වෙනවා. මම උනත් ඔය වැඩේ කරන්න ඉඩ තියනවා.
     
    • Like
    Reactions: Bitter Truth

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    ඇයි බන් ඉන්දියාවෙ සෙට් බස්සන්නෙ? 🤌🏼
    දන්නේ නැහැ බන් උඹලගේ ඇමති කෙනෙක් කියල තිබ්බ රටේ සංවර්ධනේට ඉන්දියාවේ ශ්‍රම අවශ්‍යයි කියල.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,359
    8,723
    113
    සල්‍ලි ගත්තට කමක් නෑ බං හරියට වැඩේවත් කරනවනම්...මුන් තේ බොන්නයි , කන්නයි බීඩි ගහන්නයි, විට කන්නයි කොච්චර වෙලාවක් අපතේ යවනවද..අනික මුන් ඵක තැනක වැඩ කරන්න අාවහම තව තැන් වල වැඩ අල්ලන් ඒ ගෙවල් වලත් වැඩ කරන්න දුවනවා තියෙන බොරු ඔක්කොම කිය කිය..පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න කිසිම උවමනාවක් නෑ..
    exactly

    අපොයි ඔව් .දවසෙ පඩි දුන්නොත් වැඩේ අදිනවා උපරිම. හැබැයි Contract දුන්නොත් සෙනිකව වැඩේ ඉවර කරනවා
    contract aran hariyata wade iwara karapu ekek kiyapan? aaye e gedarata move unama thama penne baala badu dala krla tyenne kiyala..hadala thiyenawath weradi.
    ------ Post added on Aug 14, 2026 at 10:13 AM
     
    • Like
    Reactions: Bitter Truth