12 ගානේ පාඩු නැහැvitz 10ක් ගත්තේ වෙලාවට... එකක් බලු කුඩුවක් කළා. තව එකකට දර දැම්ම
ඔව් බං.... Toyota Raize එකක් ගන්න ඉඳලා, බුද්දීමත්ව හිතලා තමයි 12 ගානේ VItz 10ක් ගත්තේ. ලොකුම අව්ල, යතුරු මාරුවෙන එකයි. නවත්තන්න ඉඩමදී එකයි.12 ගානේ පාඩු නැහැ
ඒක නම් ඇත්ත මචං. අනිවා මේක ඕකුන් කරනවා. ධම්මිකයා එක කෝල් එකයි ගන්න ඕනේ මුං ටික බඩ ගාගෙනඋඹලට සතුටු හිතෙන දෙයක් කියන්නද? ඕක තව ඇද්දොත්, කලින් පාර "අනී බදු අඩු කලොත් ලීසින් කම්පනි කඩන් වැටෙයි" බයිලාව ගහලා ඕක අඩු කරන්නෙම නෑ පුතී.![]()
![]()
ඩොලර් උපයන කිසිම වැඩක් නෑ අවුරුදු 2කුත් පහුවෙලා...
ඔය මොලේ, තේරුම් ගැනීමේ හැකියාව උඹට මුන්ට ඡන්දෙ දෙන කාලේ තිබ්බෙ නැතෙයිඒක නම් ඇත්ත මචං. අනිවා මේක ඕකුන් කරනවා. ධම්මිකයා එක කෝල් එකයි ගන්න ඕනේ මුං ටික බඩ ගාගෙන![]()
ඇයි මුං ඡන්දේ ගන්න කලින් මාස 6 කොරනවයි කියපුවට මොක ද උනේ?Kiyapanko earn karanna puluwan widiyak piyathissayo
ඒ දවස් වල තිබ්බ මෝලේම තමා මචං. ආයේ වෙනසක් නෑ. වෙන උන් වගේ ඩෝබි කම් කරනවා දැකලා නෑනේ මාව. හොද දේට හොදයි කියන්න වගේම නරක දේ විවේචනය කරන්නත් හයිය තියනවා. වෙන උන් වගේ පින්ඩපාතික වෙලා නෑ බන්. අපේන් කාපු බීපු උන් තමා ඉන්නේ. ඒක්නේ ඩොබිලා බයියෝ ටොයියෝ සේරටම බය නැතිව කියන්නේ. අනෙක වෙන උන් වගේ ත්‍රෙඩ් වල විතරක් නිකන් මේවා කියන්නේ නෑ මචං. අදාල තැන්වල මුණටම කියලා තියනවා. ඇමති වුනත් එකයි පා ම වුනත් එකයි.ඔය මොලේ, තේරුම් ගැනීමේ හැකියාව උඹට මුන්ට ඡන්දෙ දෙන කාලේ තිබ්බෙ නැතෙයි![]()
![]()
එල, මට කියපන්, මේ ආන්ඩුව ගැන උඹේ review එක. මොනාද සතුටු දේවල්,අසතුටු දේවල්.ඒ දවස් වල තිබ්බ මෝලේම තමා මචං. ආයේ වෙනසක් නෑ. වෙන උන් වගේ ඩෝබි කම් කරනවා දැකලා නෑනේ මාව. හොද දේට හොදයි කියන්න වගේම නරක දේ විවේචනය කරන්නත් හයිය තියනවා. වෙන උන් වගේ පින්ඩපාතික වෙලා නෑ බන්. අපේන් කාපු බීපු උන් තමා ඉන්නේ. ඒක්නේ ඩොබිලා බයියෝ ටොයියෝ සේරටම බය නැතිව කියන්නේ. අනෙක වෙන උන් වගේ ත්‍රෙඩ් වල විතරක් නිකන් මේවා කියන්නේ නෑ මචං. අදාල තැන්වල මුණටම කියලා තියනවා. ඇමති වුනත් එකයි පා ම වුනත් එකයි.
ඇයි මුං ඡන්දේ ගන්න කලින් මාස 6 කොරනවයි කියපුවට මොක ද උනේ?
කෝ පුල්මුඩේ ඛණිජ, එප්පාවල පොස්පේට්...
අනේ පුතේ, පැලවත්තට වෙලා රෙද්දක් හෝදන් ඉඳපන් මේ ත්‍රෙඩ් වල ඇවිත් අපිට පේන්න කුණු අතුල්ලන්නේ නැතිව.ඩෝබි වැඩේ එක තැනක තියාගනින්
උන් කියපුවා කරේ නැතිව උඩ බලන් ඉදිද්දි අපි ද කරන්න ඕනේ ඒවා කියන්න ඕනේ ගෝතයෝ.un karanawa kiwwa ewa wela nettam uba karanna deyak kiyapan gothayo
tax gewannath be, karanna puluwan deyak danneth ne, ena ena andu walata bena bena innawa
mata nam apu kisima anduwakin awulk weda ne ara gotabaya karaya nisa kela una misak
masa 3 kata witharalune gahanne.
ekayi surcharge ekak widiyata gahanne.
eken lebena salli mokakata hari yodawanna innawa athi
meka mey masen iwrai neda bn? wahana wla price adu weida?
mth ekk gnna inne![]()
මේකටනම් වෙනම නූලක් දැම්මත් පාඩු නෑ , හැමෝගෙම අදහස් දැනගන්න පුලුවන් ලපකයි ආන්ඩුව ගැනඑල, මට කියපන්, මේ ආන්ඩුව ගැන උඹේ review එක. මොනාද සතුටු දේවල්,අසතුටු දේවල්.