මතක ද Mihika Sansare ?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,488
    4,791
    113
    මෙයා වැඩි කල් නෑ ගිටාර් ගහන්න අරගෙන
    2017 කියලා තමා දාලා තියෙන්නේ... කොරෝනා දවස් වල තමා මට මුලින්ම විඩියෝ සෙට් උනේ මතක විදියට..

    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,336
    168,417
    113
    එකමත් එක රටක
    2017 කියලා තමා දාලා තියෙන්නේ... කොරෝනා දවස් වල තමා මට මුලින්ම විඩියෝ සෙට් උනේ මතක විදියට..
    මම නම් ආසම හැබැයි ජොසපින් නම්කියා ට . සින්දුව කියනව වගේ play කරද්දී ත් ...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,488
    4,791
    113
    මම නම් ආසම හැබැයි ජොසපින් නම්කියා ට . සින්දුව කියනව වගේ play කරද්දී ත් ...
    I haven't the slightest clue who you mean mchan 🤷‍♂️
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,398
    2,397
    113
    ගිටාර් ගහන උන්ගෙන් මුගෙ මේක තමා අල්ලලම ගියෙ

    අනිකා මූ

    ජොසපින් කෙල්ලත් සුපර් ටැලන්ටඩ් :yes: