ඉන්දුනීසියාවට 7.7ක ප්‍රබල භූමිකම්පාවක්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    මේ දවස් වල භූමිකම්පා වැඩි ඇයි? ඕවා ගැන දැනුම තියෙන එකෙක් කියපල්ලාකෝ
    2023 7ට වැඩි භූමිකම්පා 19ක් වෙලා තියෙනව, මේ අවුරුද්දෙ තවම 11
     
    • Wow
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සුනාමියක් මග එනවද. ඔහොම එවා ඇවිල්ලා තමයි ලොකු එකක් ඇවිල්ලා තමයි සුනාමියක් ආවේ අකුලෝලම යන්න. සුනාමියක් ආවොත් මෛයින්ද මාතියා මෝරෙක්ගේ බඩේ ඉඳීවි. බෛයියෝන් ගේ ගෙවල් වල බත ඉදෙන්නේ නැතුව යාවි.:eek: