ඊශ්‍රයිල් ජාතිකයන්ගේ දේවස්ථානයකට එරෙහිව දික්වැල්ල ප්‍රදේශයේ උද්ගෝෂණයක් 😂

hu KANNA

Active member
  • Dec 8, 2025
    235
    249
    43
    Israel Bibi GIF

    නියමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඊශ්‍රායලේ තියෙන ලංකාවට අයිති පන්සලකට මොකද දන්නෙ නෑ කරන්නෙ එතකොට? 🤔

    ජෙරුසෙලම ඉස්සරම බුදුහාමුදුර්වෝ බණ කියපු තැනක්ලු. මක්කම පවා ශ්‍රී පතුල තිබ්බ තැනක් මකුලාරාමය. මේ ඔක්කොම පෙර බෞද්ධ සිද්දස්ඨාන බොලව්
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    943
    1,120
    93
    isarel karyangen hoda kamak kanna yanne lanakwe ewun. un awoth community athara kelawelama yawana unta survive wenna
    ඊශ්‍රායල් කාරයන්ගෙන් ගේම ඉල්ලුවොත් හොඳ කෑමක් කන්න වෙනවා කියමුකො. හැබැයි උන්ට දිගටම උන්ගෙ විදිහට ඉන්න ඉඩ දුන්නොත්?
    LTTE එකට ඕනෙ වුණේ රටෙන් 3න් 2යි. මුන් මුලු රටම අල්ලනවා. පලස්තීනයට වෙලා තියෙන දේ පේනවානෙ. 1940 ගණන් වල (මතක විදිහට) ඊශ්‍රායලය කියලා රටක් තිබුණෙත් නෑ. හැබැයි අසිරිමත් යුදෙව්වො පලස්තීනය අයිනෙ ඊශ්‍රායලය කියලා එකක් හදාගෙන, ඒක ටික ටික ලොකු කරලා දැන් පලස්තීනයක් නැති ගානටම ගෙනල්ලා.

    Srilanka will be a future Palestine? :(
    මම type කරන අතරේ කසන් හාජියාර් කෙටියෙන්ම කියලා.
    ------ Post added on Aug 15, 2026 at 8:24 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    ඊශ්‍රායල් කාරයන්ගෙන් ගේම ඉල්ලුවොත් හොඳ කෑමක් කන්න වෙනවා කියමුකො. හැබැයි උන්ට දිගටම උන්ගෙ විදිහට ඉන්න ඉඩ දුන්නොත්?
    LTTE එකට ඕනෙ වුණේ රටෙන් 3න් 2යි. මුන් මුලු රටම අල්ලනවා. පලස්තීනයට වෙලා තියෙන දේ පේනවානෙ. 1940 ගණන් වල (මතක විදිහට) ඊශ්‍රායලය කියලා රටක් තිබුණෙත් නෑ. හැබැයි අසිරිමත් යුදෙව්වො පලස්තීනය අයිනෙ ඊශ්‍රායලය කියලා එකක් හදාගෙන, ඒක ටික ටික ලොකු කරලා දැන් පලස්තීනයක් නැති ගානටම ගෙනල්ලා.
    palastine ewunath margena hari marenawa isreal ewun ekka. uba htihanawada lanakwe num goo bayai 2k anna gaman. ltte india support karata isareal intelligent ekka lanakwe ewunta harennwath ba
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,965
    113
    නානල කියන දේ අහන සෙට් එකක් ලංකාවෙ කොහොමත් ඉන්නවා.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    mun allanna patan gaththama dakunama allai ... para haththa ita passe nuwarata ehema enta epa.... muhudata panapiyauw 🤣
    උබ හිතුවද නුවර එකක් දාන්නේ නැති වෙයි කියලා මුන්? හෙට අනිද්දම එකක් වැටේවි නුවර ලැයිම් හිගන්නොන්ට ගූ යන්න 🤮🤮
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,123
    113
    ගම මහනුවරයි
    උබ හිතුවද නුවර එකක් දාන්නේ නැති වෙයි කියලා මුන්? හෙට අනිද්දම එකක් වැටේවි නුවර ලැයිම් හිගන්නොන්ට ගූ යන්න 🤮🤮
    ubala wage gam baiyonta thamai un adare... buwarata enne na... awa dawasata kiyapanko 🤣 israel ewun kohe ennada dakune ewuntawath natanna denne nathi eke 😂