පිට උන්ගේ ළමයින්ගේ ඔළුව වත් අතගාන්න ඵපා...😳🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    Epstein files ඔළුවේ තියන් ඉන්න නිසා දැන් හැම ඵකාම මනින්නේ ඒ මිම්මෙන්..කොහොමත් වෙන අයගේ ළමයෙක්ව ඵහෙම අල්ලන ඵක වැරදියි..වෙන රටකනම් හිරෙත් යන වැඩක්..

    Donald Trump Sticker by imoji
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,788
    16,656
    113
    දැන් ඉස්සර කාලේ වගේ නෙවෙයි

    එකාට එකා විශ්වාස කරන්න එපා

    හැම එකා දිහාම සැකෙන් බලපං

    ලඟම නෑයා යාළුවා තමයි මුලින්ම කෙලින්නේ

    කඩුවක් ලඟින් තියෙගෙන ඉඳපං

    ඇහුවොත් තණකොළ කපන්න ගත්තා කියපං

    What The Hell Wtf GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.

    අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,521
    16,294

    හම්බෝ පුදුමයි ඒ ගෑණි උඹව පොලිසියට අල්ලල දුන්නේ නැති ඵක ළමයව අරන් යන්න හැදුවා කියලා..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,489
    113
    ප*යාගල
    sorry.com
    හම්බෝ පුදුමයි ඒ ගෑණි උඹව පොලිසියට අල්ලල දුන්නේ නැති ඵක ළමයව අරන් යන්න හැදුවා කියලා..
    මමත් එතනම හිටියේ. ලමයට දුවන්න එපා කියන එකත් ඇහුනා. අරූ වෙඩිල්ල වගේ පැනලා ගියා. ආයෙ මිසින් උනා නම් හොයන්න වෙන්නෙ නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,082
    13,735
    113
    35
    Spain
    ඔවු බන් මන් දැන් කසින්ලගේ ළමයින්ගේ ෆොටෝ ගන්නෙත් උන්ගේ අම්මලාගෙන් අහල. මොන මරාලයක් කඩා වැටෙයිද කියන්න බෑ නේ. අපි මොනවා හිතුවත් ලෝකේ හිතන්නේ වෙනස් විදියකට. අපි පරණ තාලේ මිනිස්සු අහිංසක දේවල් කියල හිතන දේවල් වෙන උන් හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ළමයෙක් අල්ලන්න අත ගාන්න තරම් අනුකම්පාවක් අපිට නැති නිසා, මාත් ලොවෙත් අල්ලන්න යන්නේ නෑ. නැති බැරි එහෙකුට ඉල්ලන දෙයක් දුන්නොත් ඇරෙන්න. අපි දන්නවනේ අපේ මානසික මට්ටම :lol: :lol: වදින එකෙක්ගේ උනත් ඔලුව අත ගාන්න කරන්න දෙයක් නැති කමට
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,306
    13,199
    113
    33
    ෆින්ලන්ඩ්
    මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.

    අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
    Yako uba nodanuwath wa hari karala tiyenne gas yana wedak.
    Ohoma ekak danna kiyana uncle kenek ta una. Pora lamayk park ekak thniyama innawa dekala lamyagen wistra ahla wada gena amlawa hoyala.

    Ammala salli tiyena un. un muta naduwak dala muge wyasai, rajaye loku thanturak darapu nisai godin beruna.
    Court eke kiyala tiyenne athraman una lamyek wa unath allana prashna karana behe, waga kiya yutu kneke ta ho adala ayathanyaka ta danum denn witharai lu puluwa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    මම නම් අපේ නෑදෑ පොඩි උන් ඇරෙන්න අනිත් පොඩි උන් දිහා බලන්නෙවත් නෑ. නෑදෑ පොඩි එකෙක් උනත් මට වැන්දත් ඔලුව අල්ලන්නෙවත් නෑ සුවපත් වේවා කියනවා එච්චරයි.