last year US wala loku case ekak giya wayasaka Indian manussayek Walmart eke podi ekek ussan yanna giya kiyala. Waatha case
puka denewane itinමම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.
අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
මට නම් ආසම නැති පොඩි එවුන් ඇවිත් දන ගහලා වන්දවන එක..ඇයි බන්..අපි වගේ එවුන්ට වදින්නේ...අම්මා තාත්තා ගුරුවරු ඇති...අනික් එවුන්ට වන්දන්න ඕනම නැහැ.පොඩි එවුන්ගේ ආකල්පයක් එනවා හැම දේටම පිට මිනිස්සුන්ට වදින්න කියන එක...මම නම් අපේ නෑදෑ පොඩි උන් ඇරෙන්න අනිත් පොඩි උන් දිහා බලන්නෙවත් නෑ. නෑදෑ පොඩි එකෙක් උනත් මට වැන්දත් ඔලුව අල්ලන්නෙවත් නෑ සුවපත් වේවා කියනවා එච්චරයි.
ගෑනී වෙලාවට උඹව අතින් ඇදලා ගත්තේ නැත්තේ ළඟටමම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.
අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
mama first time ayyage podi ekawa school eken ganna giya. podi ekkena bappa kiyaddi teacher ayyta call ekak deela ahuwa bappa awilla lamayawa ganna baradenna da kiyala. dan issra vage nemei ban. kattiya hena bayai.මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.
අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
Post එකේ ඉතුරු ටිකත් කියෝපල්ල.English වලින් තියෙන ටික. පස්සේ අර වයසක් එකාගෙන් ළමයාගේ තාත්තා සමාව අරන්. Social media වලත් ඔයිනී නාරකමදී දාලා වයිරල් යන්නනේ.
The family said they were angry and wanted to confront the man, but their father told them he was okay and did not want to pursue the matter.
They said the man later sat down with the elderly father, apologised and offered him a drink.
However, the family said their father subsequently suffered severe back pain following the incident.
They said they appreciated the apology but remained concerned about his physical condition.
“What hurts us most is seeing my father — an elderly man who was trying to go about his day despite already having difficulty walking — now suffering,” the family said in their appeal.
The family stressed that they were not seeking to encourage harassment or confrontation.
Instead, they want to identify the man involved and have the incident addressed through the appropriate channels. Anyone who recognises the man or has information about the incident has been asked to contact the family privately.
The family has also urged members of the public to share their appeal so it can reach anyone who may be able to provide information.
------ Post added on Aug 16, 2026 at 11:17 AM
පවුලේ අය පැවසුවේ තමන් කෝපයෙන් පසුවූ අතර එම පුද්ගලයා හමුවී ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූ නමුත්, තම පියා තමාට කමක් නැති බවත් මෙම කරුණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති බවත් පැවසූ බවයි.
පසුව එම පුද්ගලයා මහලු පියා ළඟින් වාඩි වී, සමාව අයැද ඔහුට බීමක් ද පිරිනැමූ බව පවුලේ අය පැවසූහ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු තම පියාට දැඩි කොන්දේ කැක්කුමක් ඇති වූ බව පවුලේ අය පැවසූහ.
ඔවුන් සමාවගැනීම අගය කළ නමුත් ඔහුගේ ශාරීරික තත්ත්වය ගැන තවදුරටත් කනස්සල්ලෙන් පසුවන බව පැවසූහ.
"අපට වඩාත්ම රිදෙන්නේ දැනටමත් ඇවිදීමේ අපහසුතාවයක් තිබියදීත් තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට උත්සාහ කළ වයෝවෘද්ධ අයෙකු වන අපගේ පියා දැන් විඳවන අයුරු දැකීමයි," පවුලේ අය තමන්ගේ ආයාචනයෙන් කියා සිටියහ.
තමන් හිරිහැර කිරීම් හෝ ගැටුම් ඇති කර ගැනීමට දිරිගැන්වීමට උත්සාහ නොකරන බව පවුලේ අය අවධාරණය කළහ.
වෙනුවට, සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන සුදුසු මාර්ග ඔස්සේ මේ පිළිබඳව කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. මෙම පුද්ගලයා හඳුනන හෝ සිද්ධිය පිළිබඳ තොරතුරු ඇති ඕනෑම අයෙකුගෙන් පවුලේ අය පෞද්ගලිකව සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිති.
තොරතුරු ලබා දීමට හැකි ඕනෑම අයෙකු වෙත ළඟා විය හැකි වන පරිදි තමන්ගේ ආයාචනය සෙසු අය අතර බෙදා ගන්නා ලෙසද පවුලේ අය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
------ Post added on Aug 16, 2026 at 11:19 AM
Thank youමම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.
අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ


මන්නං ළමයි හුරතල් කරන්නේ ළමයාගේ අම්මට අනින්න බලාගෙන....සැපක් ගන්නානේ මේ හැමදේම නේ..
උඹ නම් මහ කූර මිනිහෙක්කොහොමත් පොඩි එවුන්ට කැමති නෑ... උන්ගෙන් මට කරදරයක් නැති තාක්කල් මගෙන් කරදරයක් නෑ...
View attachment 268871reddit comments
