විවේචන කරන්න පුලුවන් වගේම වැරද්ද පිලිගන්න අපි පුලුවන් - ඔස්ට්‍රේලියා සීන් එකට ඇත්තටම සෙනග ඇවිත් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,051
    76,591
    113
    බුෆේ එකෙන් රෑ කෑම වේල ශේප් කරගන්න ආපු හිඟන්නො ටිකක් කියලා බැන්නොත් නම් කොටනවා තොපිට



    මම ජෙප්පන්ගෙන් ඇත්තටම අහන්නෙ, මෙ හුකන්නලාගෙන් මොන investmentද බන් උඹලා බලාපොරොත්තු වෙන්නෙ? මේ ඉන්නෙ රාජපක්ශ ආන්ඩුව මාරු උනොත් ඩොලර් 500 ගානෙ වැඩිපුර එවනවා කියපු සෙට් එම නේද? 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,979
    113
    35
    Spain
    කිසි ප්‍රතිපත්තියක් නැති එදාවේල ආණ්ඩුවක් තියෙනකොට කොහොමද ආයෝජකයන් එන්නේ? ප්‍රේමදාස උගත් මනුස්සයෙක් නෙවේ, එත් ප්‍රතිපත්තියක් තිබුන. ජංගි මහනවා කියල අපහාස කරාට අදත් ලංකාවට ඩොලර් බිලියනයක් විතර ආදායම් උපදවනවා. කෝ කොටාගේ ප්‍රතිපත්තිය?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,069
    14,327
    113
    🌎
    පොර කියනවා ඉස්සර ව්‍යවසායකයො දේශපාලකයා ගාවට ආවා, හැබැයි දැන් දේශපාලකයා ව්‍යවසායකයා ගාවට යනවා කියලා. කතාව ඇත්ත හැබැයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,735
    1
    62,770
    113
    Mother Earth
    විදේශ ආයෝජකයන්ට පුළුවන් මේ රටට ඩොලර් මාසෙකට මාස දෙකකට මාස තුනකට එවන එක නතර කරලා ආණ්ඩුව මට්ටු කරන්න. 🤷‍♂️ @Max_r නේද බන් ?
     
    Last edited: