India's share of world trade fell from 27% to less than 2% during the period of British colonialism (2:27 - 2:31).ඔහොම තිබුන සුපිරි රටක් තමයි කැරි සුද්දො පැනල මංකොල්ල කෑවෙ
මන් හිතන්නේ පොම්පේ නගරයේ මොකක් හරි ලියවිල්ලක් තියෙනවා ඉන්දියාවෙන් බඩු ගෙන්වීම සහ එම නාස්තිකාර වියදම් ගැන මැසිවිල්ලක්. පොම්පේ නගරයේ කැණීම් වලදී ඉන්දියන් පිළිම එහෙමත් සොයාගෙන තියෙනවා.ඉන්දියාවෙ සිල්ක් රෝමෙන් ගත්ත තරම කොච්චරද කිව්වොත් උන්ට දැවැන්ත ට්‍රේඩ් ඩෙෆිසිට් එකක් තිබ්බා. ඉන්දියාවට ගන්න මොකුත් තිබුනෙ නැති නිසා රෝමෙ සල්ලි ඇදිලා ගියා. කේරල පෝට්ස් වල ඉඳල රතු මුහුද සහ එතනින් ඊජිප්තුව හරහා රෝමෙට. ඉන්දියාවෙ දකුණු කලාපෙ ලංකාවත් ඇතුලුව රෝම කාසි හම්බවෙනව වැඩියෙන්. අනිත් අතට ඊජිප්තුවෙ Berenice වලින් දෙමළ අකුරු තියෙන මැටි බඳුන් වල කෑලි ටිකක් හම්බවෙනව. නාවිකයො පාවිච්චි කරපුවා විය හැකියි.
අදටත් ඉන්දියාවෙ මුදල් වලින් ලොකු කුට්ටියක් තියෙනව දකුණෙ කාන්තාවොන්ගෙ අල්මාරි ඇතුලෙ. යුදෙව්වො උන්ගෙ ප්‍රජාවට සියවස් ගානක් පුරා වරින් වර කෙල වෙන නිසා මුදල් මොනව හරි ද්‍රවශීලතාවය වැඩි වටින දෙයකට හරවල තියාගැනීමෙ ප්‍රැක්ටිස් එකක් තිබුනා. ඉන්දියන්කාරයො රත්තරන් ගොඩ ගහන එකේ ප්‍රායෝගික පැත්තකුත් ඇති.
මන්නාරම පුත්තලම හම්බන්තොට එහෙමත් වෙරළේ තිබිල හම්බ වෙනවා. මේ ලඟකදී මුස්ලිම් ඉස්කෝලේ මහත්තයෙක් ගැන වීඩියෝ එකක් තිබ්බ, වෙරළේ තිබිල හම්බවුනු කාසි ටිකක්.Muhudeth sahenna tynwa neda. Ship wreck wala.
International waters wala tyn ewa finders keepers.
ඔහොම තිබුන සුපිරි රටක් තමයි කැරි සුද්දො පැනල මංකොල්ල කෑවෙ
මන් හිතන්නේ පොම්පේ නගරයේ මොකක් හරි ලියවිල්ලක් තියෙනවා ඉන්දියාවෙන් බඩු ගෙන්වීම සහ එම නාස්තිකාර වියදම් ගැන මැසිවිල්ලක්. පොම්පේ නගරයේ කැණීම් වලදී ඉන්දියන් පිළිම එහෙමත් සොයාගෙන තියෙනවා.
ලංකාවට නම් ඉට්ටින් එච්චර හම්බ උන් නෑ ඉන්දියාවට හම්බ උනා වගේ.අතීත ලොකෙ ඉන්දියාව තියෙන රීජන් එක තමා ලොකෙ ආර්ථික මුලස්ථානය වගෙ තිබ්බෙ
රෝමන් අධිරාජ්‍යයෙන් පිට වැඩිම රෝමන් කාසි හම්බවෙලා තියෙන්න ඉන්දියාවෙ කේරළ වලින් සහ ලංකාවෙන් .
ඔය චීනෙ සම්බන්ධ කරල පෙරදිග සේද මාර්ගයක් ගැන කියෙව්වට ඒක තියරියක් විතරයි ප්‍රමාණවත් සාක්ෂි නැහැ .
චීනෙට සේද මාර්ගය තිබ්බානම් රොමන් කාසි චීනෙන් හම්බ වෙන්න එපැයි .එත් එහෙම නැහැ .
අතීතයෙ ඉන්දියාවෙ කේරළා සහ ලංකාව එක්තරා විධියක ආර්ථිකමය වශයෙන් මධ්‍යස්ථානයක් .