රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,128
    5,141
    113
    ඔන්න ඔහෙ අනුර කැමැති කෙනෙක් දාගෙන කරන් යන්න දීපල්ල ඈන්ඩුවට ලේසියි කරන් යන්න
    බලතල බෙදිමෙ නියාමය අනුව ආයතන 3ක් ඕන උනාට විධායකේ සහ වියවස්තාදාකේ තිබ්බම ඇති කියල පොර කියන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    මෙව්වා දැන්ම නෙවෙයි ඕනි වෙන්නෙ. තනි පක්ෂ ක්‍රමයට යනකොට අඩුම අවුරුදු 10ක් වත් ඉන්න අය ඕනි වෙනවා. ටාගට් එක ජීවිතාන්තය දක්වා. 22 තමයි මුල් පියවර.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,198
    1,704
    113
    එක අධිකරණයට අත පෙවීමක්. උඹලගේ නායකයෝ එහෙම කරන්න ඕන කියන එකට හේතුකාරණ විදියට පෙන්නුවේ යම් කිසි නඩුවක විනිසුරු වෙනස් කරන්න වෙනවා කියන පදනම මත . එක සෑහෙන බරපතල ප්‍රශ්නයක් බන්. උඹට ඕක තේරෙන්නේ නැත්තේ මොකද?

    කොහෙද බන් අතපොවනවා වෙන්නේ. නීති හදන්නේ පාර්ලිමේන්තුව. උඹ කියන විදියට නීතියක් වත් හදන්න බෑ නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,976
    113
    35
    Spain
    කොහෙද බන් අතපොවනවා වෙන්නේ. නීති හදන්නේ පාර්ලිමේන්තුව. උඹ කියන විදියට නීතියක් වත් හදන්න බෑ නේ.
    පාර්ලිමේන්තුවෙන් නීතියක් ගෙන්න මහේස්ත්රාත්වරු වැඩි කරන්න, උසාවි වැඩි කරන්න. ඉහළ උසාවි වැඩි කරන්න. එතනින් පුළුවන් තදබදය අඩු කරන්න. විනිසුරු වයස වැඩි කරලා තදබදය අඩු කරන්න බෑ. ඉතින් එතනම තේරෙනවා මොකක් හරි යටි අරමුණක් ඇතිව මේවා කරන්නේ. අන්න එකයි අතපෙවීමක් කියල කියන්නේ. පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන්. එත් නීති හදිල්ලත් කණා බල්ලන් ගහනවා වගේ විය යුතු නැහැ.
     
    • Like
    Reactions: babur.leter

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,198
    1,704
    113
    පාර්ලිමේන්තුවෙන් නීතියක් ගෙන්න මහේස්ත්රාත්වරු වැඩි කරන්න, උසාවි වැඩි කරන්න. ඉහළ උසාවි වැඩි කරන්න. එතනින් පුළුවන් තදබදය අඩු කරන්න. විනිසුරු වයස වැඩි කරලා තදබදය අඩු කරන්න බෑ. ඉතින් එතනම තේරෙනවා මොකක් හරි යටි අරමුණක් ඇතිව මේවා කරන්නේ. අන්න එකයි අතපෙවීමක් කියල කියන්නේ. පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන්. එත් නීති හදිල්ලත් කණා බල්ලන් ගහනවා වගේ විය යුතු නැහැ.

    එකට තමයි බන් රාජ්‍ය කරනවා කියන්නේ. ඕනේ තැන වලට නීති හදන්න ඕනේ , ඕනේ නැති නීති අයින් කරන්න ඕනේ. ඉතින් මොකක්ද අර්බුදය ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,506
    4,842
    113
    // පාර්ලිමේන්තුවෙන් නීතියක් ගෙන්න මහේස්ත්රාත්වරු වැඩි කරන්න, උසාවි වැඩි කරන්න. ඉහළ උසාවි වැඩි කරන්න. එතනින් පුළුවන් තදබදය අඩු කරන්න. //
    විනිසුරු වයස වැඩි කරලා තදබදය අඩු කරන්න බෑ. ඉතින් එතනම තේරෙනවා මොකක් හරි යටි අරමුණක් ඇතිව මේවා කරන්නේ. අන්න එකයි අතපෙවීමක් කියල කියන්නේ. පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන්. එත් නීති හදිල්ලත් කණා බල්ලන් ගහනවා වගේ විය යුතු නැහැ.
    උඹ දීලා තියෙන සොලුෂන් හරි, ඒත් මෙතනදි පාර්ලිමේන්තුවට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණයක් ගන්න අයිතිය තියනවා. (ඒක අරමුණ මොකක් උනත්). ඒක අනීතික වෙන්නේ නැහැ.

    මගේ මතකය හරි නම් ආණ්ඩුව පහුගිය දවස්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේත් විශ්‍රාම වයස වැඩි කලා (නිවැරදි කිරිමේ අයිතිය ඇතිව ලියන ලදි)
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,976
    113
    35
    Spain
    එකට තමයි බන් රාජ්‍ය කරනවා කියන්නේ. ඕනේ තැන වලට නීති හදන්න ඕනේ , ඕනේ නැති නීති අයින් කරන්න ඕනේ. ඉතින් මොකක්ද අර්බුදය ?
    පාර්ලියමෙන්තුවේ බහුතරය තිබුනා කියල සිතුමනාපේ නීති වෙනස් කරන්න නීති හදන්න බෑ නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,976
    113
    35
    Spain
    පුළුවන්! (I am sorry I know how it's bad)
    බෑ, පවතින නීතියට අනුකූල වෙන්න ඕන, වෙනත් නීති සම්ප්‍රදාය එක්ක ගැටීමක් වෙන්න බෑ, මානව අයිතිවාසිකම් කැඩීමක් වෙන්න බෑ, පාර්ලිමේන්තුවේ බහුතරය ඕන, සමහර නීති වලට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ඕන. හිතුමනාපේ නීති හදන්න බෑ. ඕක ලංකාවේ ප්‍රධානම ආයතනයක ව්‍යුහයේ ලොකු වෙනසක් කරන/වෙන තැනක්. ඕක නිසා වෙන බලපෑම පහළම ස්තරය දක්වා විහිදෙනවා. දොස්තර මහතුන්ගේ වයස වැඩි කරා වගේ දෙයකට සමාන කරන්න බෑ.
     
    • Sad
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,506
    4,842
    113
    බෑ, පවතින නීතියට අනුකූල වෙන්න ඕන, වෙනත් නීති සම්ප්‍රදාය එක්ක ගැටීමක් වෙන්න බෑ, මානව අයිතිවාසිකම් කැඩීමක් වෙන්න බෑ, පාර්ලිමේන්තුවේ බහුතරය ඕන, සමහර නීති වලට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ඕන. හිතුමනාපේ නීති හදන්න බෑ. ඕක ලංකාවේ ප්‍රධානම ආයතනයක ව්‍යුහයේ ලොකු වෙනසක් කරන/වෙන තැනක්. ඕක නිසා වෙන බලපෑම පහළම ස්තරය දක්වා විහිදෙනවා. දොස්තර මහතුන්ගේ වයස වැඩි කරා වගේ දෙයකට සමාන කරන්න බෑ.
    මේකෙ දි පුළුවන්, පාර්ලිමේන්තුවේ අවම 2/3 බලයකදි සම්මත කර ගන්න පුළුවන්.

    පනත එහෙම සම්මත වුණු වෙලාවක හැබැයි ඕන නම් කාට හරි මේක ශේෂ්ඨාධිකරණයේ challenge කරන්න පුළුවන්.. මෙතන දි උඹ කියනවා වගේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හෝ අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් හරි වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලොත්,
    එතනදි පුළුවන් වැඩි දුරටත් මේ සඳහා ජනමත විචාරණයකට යනවද කියලා තීන්දුවක් දෙන්න. හැබැයි කවුරුවත් challenge කලේ නැති උනොත් වැඩේ ක්‍රියාත්මක වෙනවා.

    මට තියෙන අවුල මුන් පලාත් සභා ඡන්දෙට ආපු උසාවි නියෝගයත් ක්‍රියාත්මක නොකර ඉදිද්දි මේ වගේ තැනක දි මොනවා කරයි ද කියලා
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,422
    5,614
    113
    Panadura
    2/3කුත් අරගෙන මුන්ට එක තීරණයක් ගන්න බෑනේ. ගෙදර එලවපු ගෝතයින්ට ඕනේ විදිහට වැඩ කරන්නද අපි 2/3ක් දුන්නේ. :angry:
     
    • Haha
    Reactions: planner123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,906
    101,398
    113
    විනිසුරා මාරු වුනොත් නඩු කල් යන්නෙ නැද්ද?
    දාන්නා තරමින් නන් නෑ. ඊළග නඩු දිනේට අලුත් කෙනා බලනවා. ඒ අය දැනටත් කොහොමත් අවුරුදු ගානකින් මාරු වෙනවා.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,198
    1,704
    113
    බෑ, පවතින නීතියට අනුකූල වෙන්න ඕන, වෙනත් නීති සම්ප්‍රදාය එක්ක ගැටීමක් වෙන්න බෑ, මානව අයිතිවාසිකම් කැඩීමක් වෙන්න බෑ, පාර්ලිමේන්තුවේ බහුතරය ඕන, සමහර නීති වලට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ඕන. හිතුමනාපේ නීති හදන්න බෑ. ඕක ලංකාවේ ප්‍රධානම ආයතනයක ව්‍යුහයේ ලොකු වෙනසක් කරන/වෙන තැනක්. ඕක නිසා වෙන බලපෑම පහළම ස්තරය දක්වා විහිදෙනවා. දොස්තර මහතුන්ගේ වයස වැඩි කරා වගේ දෙයකට සමාන කරන්න බෑ.

    මේකෙදි පුළුවන් නේ . තේරුමක් තියන තර්කයක් නෙවෙයි ඕක.
    ඔය කියන විදියට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන එකත් කරන්න බෑ නේ. රාජ්‍ය සේවකයෝ ඔක්කොටම අල්ලස් දුන්න කියයි.

    උඹලත් ඉතින් දන්නේ නෑ වගේ හැසිරෙනවා . ඕව ඉතින් බලන් ඉන්න අපිට නොතේරෙනවා නෙවෙයි. :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,413
    1
    58,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දාන්නා තරමින් නන් නෑ. ඊළග නඩු දිනේට අලුත් කෙනා බලනවා. ඒ අය දැනටත් කොහොමත් අවුරුදු ගානකින් මාරු වෙනවා.
    ඔය කියන්නෙ පහල උසාවි වල නඩු. අඩුගානේ ලෝයර්ලට වත් මතක නෑ තමන් කතා කරන්න ආපු නඩුව මොකක්ද කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,906
    101,398
    113
    ඔය කියන්නෙ පහල උසාවි වල නඩු. අඩුගානේ ලෝයර්ලට වත් මතක නෑ තමන් කතා කරන්න ආපු නඩුව මොකක්ද කියල
    කෝක උනත්. ඔහොම අනිවා කල් යනවා කියලා එකක් නෑ විනිසුරු මාරු උනාම. Rare case තියෙන්න පුළුවන්. ඔයිට වඩා ඕනි තරං හේතු තියෙනවා කල් යන. ඒව එක්ක බලද්දි ඔව්ව පොඩි පොඩි සීන්
     
    • Like
    Reactions: Inigo Montoya