මාස්ටර් එකක් කරලා අවුරුදු 10ක් එක්ස්පිරියන් එක්ක මේ ගානට වැඩ කරනවා කියන්නේ... 

හොඳ පඩියක් ගන්න අය ගැන ඊට පස්සේ හූල්ලනවා.. හොයන්නේ රජයේ රස්සා.. කම්පීට් කරන්න බයයි private sector ඇවිත්, අන්තිමේ දි එක ඉන්ඩස්ට්‍රියක් ජෝබ්ස් අඩු වෙන කොට උඩ පනින්න හදනවා වැලපි වැලපි.
private sec එකේ අවුරුදු 5ක් හොයන ගාන ජීවිතකාලෙටම හැබැයි මේවට යන අයට නම් ඉතිං හම්බකරන්න හම්බෙන්නේ නෑ. මීට වඩා හම්බකරනවා දවස් 20-25ක් වැඩ කරලා ටයිල් බාස්ලා... එක වැඩෙන් ලක්ෂ 3-3 1/2 හොයන අය ඉන්නවා.. නාකි වෙනකම් ඉගෙන ගෙන අන්තිමේදි වංසේ කබල් ගාන එක තමා කරන්න වෙන්නේ..