අන්තිමේ දි ඇකඩමික් ගිහින් නහයෙන් අඩනවා අනෙක් උන් පඩි ගන්න කොට.

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,387
    4,614
    113
    මාස්ටර් එකක් කරලා අවුරුදු 10ක් එක්ස්පිරියන් එක්ක මේ ගානට වැඩ කරනවා කියන්නේ... :confused::confused::confused:

    හොඳ පඩියක් ගන්න අය ගැන ඊට පස්සේ හූල්ලනවා.. හොයන්නේ රජයේ රස්සා.. කම්පීට් කරන්න බයයි private sector ඇවිත්, අන්තිමේ දි එක ඉන්ඩස්ට්‍රියක් ජෝබ්ස් අඩු වෙන කොට උඩ පනින්න හදනවා වැලපි වැලපි.
    private sec එකේ අවුරුදු 5ක් හොයන ගාන ජීවිතකාලෙටම හැබැයි මේවට යන අයට නම් ඉතිං හම්බකරන්න හම්බෙන්නේ නෑ. මීට වඩා හම්බකරනවා දවස් 20-25ක් වැඩ කරලා ටයිල් බාස්ලා... එක වැඩෙන් ලක්ෂ 3-3 1/2 හොයන අය ඉන්නවා.. නාකි වෙනකම් ඉගෙන ගෙන අන්තිමේදි වංසේ කබල් ගාන එක තමා කරන්න වෙන්නේ.. 😕

    776444089_1531701011978929_2240877648535940745_n.jpeg

    777150652_122136028941243352_4699262741317756862_n.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    මාස්ටර් එකක් කරලා අවුරුදු 10ක් එක්ස්පිරියන් එක්ක මේ ගානට වැඩ කරනවා කියන්නේ... :confused::confused::confused:

    හොඳ පඩියක් ගන්න අය ගැන ඊට පස්සේ හූල්ලනවා.. හොයන්නේ රජයේ රස්සා.. කම්පීට් කරන්න බයයි private sector ඇවිත්, අන්තිමේ දි එක ඉන්ඩස්ට්‍රියක් ජෝබ්ස් අඩු වෙන කොට උඩ පනින්න හදනවා වැලපි වැලපි.
    private sec එකේ අවුරුදු 5ක් හොයන ගාන ජීවිතකාලෙටම හැබැයි මේවට යන අයට නම් ඉතිං හම්බකරන්න හම්බෙන්නේ නෑ. මීට වඩා හම්බකරනවා දවස් 20-25ක් වැඩ කරලා ටයිල් බාස්ලා... එක වැඩෙන් ලක්ෂ 3-3 1/2 හොයන අය ඉන්නවා.. නාකි වෙනකම් ඉගෙන ගෙන අන්තිමේදි වංසේ කබල් ගාන එක තමා කරන්න වෙන්නේ.. 😕

    View attachment 268935

    View attachment 268934
    Cashier eke ayath meeta wadiya hoynw.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    ඕවට යන්නෙ ගොඩක් වෙලාවට higher education යන්න ට්‍රයි කරන උන්
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,387
    4,614
    113
    believe it or not I make x10 without even earning a degree
    proud of you machan,
    සම+හරක් උපාධි තියෙන නිකම්මු හිතනවා, එක්සෑම් ටික පාස් වුනාම උන්ට ජොබ් ආණ්ඩු වලින් අඩ ගහලා දෙන්න ඕනේ කියලා. අඩු ගානේ තේරුමක් නෑ තමන් ඉගෙන ගන්න දේට වෙළඳපොළ වටිනාකමක් තියෙනව ද නැත් ද කියලවත්. අපිටත් ලැජ්ජයි ඒ වගේ උන් නිසා. ඒ අතින් උඹ සිරා!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    ඕකට අඩුම cv 20ක් වත් ඒවි. හුඅක් ගැහැණු අය ප්‍රයිවට් ජොබ් දාලා ඕවට යනවා.
    ඔව් නමට යනව ගොඩක් උන්. ප්‍රයිවට් කැම්පස් වල විසිටින් ලෙකාලට වැඩි ගනන් ගෙවද්දි රජයේ විසිටින් පොඩි ගනන් ගෙවන්නෙත් ඒකයි. මෙහෙම එකක් CV එකකට දාගන්න සල්ලි දීලා හරි එන්න කැමති මිනිස්සු ඉන්නව.

    ලංකාවෙ private උනත් ලොකු කම්පැනි වල ඕක තියෙනව. Deloitte එකේ Associate ලෙවල් උන්ටත් ගෙවන්නෙ 35000 වගේ ගනන්ලු. ඒත් කට්ටිය එනව මොකද world leading company එකක් හින්ද.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    university lecture hari profec hari wenne hamba karanna newe. eka jewellery ekak wage. eka pennala part time walin hamba karanne.
    Example doctors. government hospital 2 lakh uparima denne . private 2-3 million withara maseta hoyanawa. eth hospital eke inna eka thama part time karanna udawwa.

    meka nodana GOV job ekama karana un pal modayo
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    proud of you machan,
    සම+හරක් උපාධි තියෙන නිකම්මු හිතනවා, එක්සෑම් ටික පාස් වුනාම උන්ට ජොබ් ආණ්ඩු වලින් අඩ ගහලා දෙන්න ඕනේ කියලා. අඩු ගානේ තේරුමක් නෑ තමන් ඉගෙන ගන්න දේට වෙළඳපොළ වටිනාකමක් තියෙනව ද නැත් ද කියලවත්. අපිටත් ලැජ්ජයි ඒ වගේ උන් නිසා. ඒ අතින් උඹ සිරා!
    මේකෙත් සිවිල් අනාතයෙක් ඇමිනුනා නේද පහුගිය දවස්වල IT උන්ට කින්ඩි දදා මමනම් ඇකඩමියා! ඇකඩමියා !!! කිය කිය 😅 එක අතකට මෙහෙම පඩි ගන්න උන්ට IT උන් එක්ක ඇරියස් එකක් හැදෙන එක පුදුමෙකුත් නෑ 🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,247
    113
    මේකෙත් සිවිල් අනාතයෙක් ඇමිනුනා නේද පහුගිය දවස්වල IT උන්ට කින්ඩි දදා මමනම් ඇකඩමියා! ඇකඩමියා !!! කිය කිය 😅 එක අතකට මෙහෙම පඩි ගන්න උන්ට IT උන් එක්ක ඇරියස් එකක් හැදෙන එක පුදුමෙකුත් නෑ 🤣
    Ko a sudu malli ? Aagiya athak naha :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    මාත් gov තමා ඉන්නෙ එහෙම ඉන්නෙ පෞද්ගලික හේතු කීපයක් නිසා. ඊට කලින් නම් පයිවට් කොම්පැනියක හිටියෙ. ආයෙ ඉතින් බොරු මොකටද පයිවට් හිටියනම් මේ වගේ 3-4ගුනයක් පඩි හැබැයි නිදහසක් නෑ. දැන් නිදහස තියෙනව ඒ නිසා සයිඩ් එකෙන් පොඩ්ඩක් කන්සල්ටන්සි වැඩ ටිකක් කරන් සේප් එකේ ඉන්නව 😛.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,248
    12,681
    113
    🌎
    අඩෝ සිංහල, ඉතිහාසය, නාට්‍ය කලාව වගේ ඒවා කරන අයට higher education කියලා තියෙන්නෙත් ලංකාවේ විතරයි නේ. 😐.