ගිලෙන සුන්බුන් ආණ්ඩුවෙන් ඊයේ මීයෙක් පැන්න නිසා Tourism Board එකේ Chairman හැටියට කිරි ගොවියෙක් පත් කලා කියන්නේ ඇත්තද?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,571
    5,601
    113
    ඇයි අහන්නේ,එන්නද
    හාමු සපෝර්ට් කරලා ගෙනාව ජානදිපතිත් ග්‍රාමසේවක නේද
    හැබැයි අනුර ජන්දෙට ඉදිරිපත් උනෙත් නෑ. අපේක්ෂකයෙක් දැම්මෙත් නෑ. තේමාව උනෙත් මහින්දව පරාජය කරන්න කියලා. එතකොට එයත් උදව් කරලා තියෙන්නේ ග්‍රාමසේවකටම තමයි නේද
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,293
    28,008
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැබැයි අනුර ජන්දෙට ඉදිරිපත් උනෙත් නෑ. අපේක්ෂකයෙක් දැම්මෙත් නෑ. තේමාව උනෙත් මහින්දව පරාජය කරන්න කියලා. එතකොට එයත් උදව් කරලා තියෙන්නේ ග්‍රාමසේවකටම තමයි නේද
    නෑ ජවිපෙ offciaially ම කිව චරිත සහතික දෙන්න බැරි හින්ද කාටවත් සපෝර්ට් කරන්නේ නෑ කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    හාමු සපෝර්ට් කරලා ගෙනාව ජානදිපතිත් ග්‍රාමසේවක නේද
    ගැළපෙන්නේ නැහැ නේ? ග්‍රාමසේවක ඊට පස්සේ අවුරුදු 40ක් විතර දේශපාලනේ කරලා, ඇමතිකම් කරලා ඊට පස්සේ මහජන ඡන්දයෙන් ජනාධිපති වුනා. කොටා ගත්ත 42% වගේ නෙවෙයි පැහැදිළි බහුතර ඡන්දයෙන්. ඉතින් උඹ අවලාද කරනවා ඌත් දේශපාලනය නිසා ජෙනරල් මැනේජර් විදියට පත්වෙච්ච කරුම ජෙප්පෙක්ට සමාන කරලා. උඹ තර්ක කරනකොට පොඩ්ඩක් ගැළපීම බලපන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,571
    5,601
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෑ ජවිපෙ offciaially ම කිව චරිත සහතික දෙන්න බැරි හින්ද කාටවත් සපෝර්ට් කරන්නේ නෑ කියලා.
    මම ආයේම කියනවා
    අනුර ඉල්ලුවෙත් නෑ
    වෙන කෙනෙක්ට ඉල්ලන්න දුන්නෙත් නෑ
    මයිත්‍රිට බැන්නෙත් නෑ
    මහින්දව එලිපිට පරද්දන්න කියලා කැම්පේන් කලා

    එතකොට ජෙවිපි එක උදව් කලේ කාටද? හරි උත්තරේ කිව්වොත් දොර දෙකේ අල්මාරියක් දෙනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,293
    28,008
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගැළපෙන්නේ නැහැ නේ? ග්‍රාමසේවක ඊට පස්සේ අවුරුදු 40ක් විතර දේශපාලනේ කරලා, ඇමතිකම් කරලා ඊට පස්සේ මහජන ඡන්දයෙන් ජනාධිපති වුනා. කොටා ගත්ත 42% වගේ නෙවෙයි පැහැදිළි බහුතර ඡන්දයෙන්. ඉතින් උඹ අවලාද කරනවා ඌත් දේශපාලනය නිසා ජෙනරල් මැනේජර් විදියට පත්වෙච්ච කරුම ජෙප්පෙක්ට සමාන කරලා. උඹ තර්ක කරනකොට පොඩ්ඩක් ගැළපීම බලපන්.
    එහෙනම් ඉතින් පත් කිරීමේ අවුලක් නෑනේ.
    ග්‍රාමසේවකවත් කෙලින්ම ග්‍රාමසේවක පට්ටමේ ඉදන් ඩිරෙක්ට ජෙනරාල් උනා නෙවේනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ඔක්කොම ඔහොම තමා ඊට පස්සේ පුළුවන් කැරී පොන්නයෝ රැළට කියවා කියවා ඉන්න ආණ්ඩුව ට වැඩ කරන්න නිලදරියෝ දෙන්නේ නෑ කියන්න.. නිල දැරියෝ මේලෝ වැඩක් නෑ කියන්න. :lol: :lol: කාල කන්නින්ට මතක නෑ උන් කියපු පච, උන් පත් කරපු උන් මේ ඉන්නේ කියලා.​

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,129
    15,784
    113
    35
    Spain
    එහෙනම් ඉතින් පත් කිරීමේ අවුලක් නෑනේ.
    ග්‍රාමසේවකවත් කෙලින්ම ග්‍රාමසේවක පට්ටමේ ඉදන් ඩිරෙක්ට ජෙනරාල් උනා නෙවේනේ
    මොනවද ඌ කරලා තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,230
    198,909
    113
    Colombo, Sri Lanka
    bath bathing GIF
     
    • Haha
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,691
    100,994
    113
    මම ආයේම කියනවා
    අනුර ඉල්ලුවෙත් නෑ
    වෙන කෙනෙක්ට ඉල්ලන්න දුන්නෙත් නෑ
    මයිත්‍රිට බැන්නෙත් නෑ
    මහින්දව එලිපිට පරද්දන්න කියලා කැම්පේන් කලා

    එතකොට ජෙවිපි එක උදව් කලේ කාටද? හරි උත්තරේ කිව්වොත් දොර දෙකේ අල්මාරියක් දෙනවා
    ජනේලෙන් දීපු සීන් එකක් නෙ