Director General ත් හිටපු ග්රාම සේවක කෙනෙක්ලු නේ

හැබැයි අනුර ජන්දෙට ඉදිරිපත් උනෙත් නෑ. අපේක්ෂකයෙක් දැම්මෙත් නෑ. තේමාව උනෙත් මහින්දව පරාජය කරන්න කියලා. එතකොට එයත් උදව් කරලා තියෙන්නේ ග්‍රාමසේවකටම තමයි නේදහාමු සපෝර්ට් කරලා ගෙනාව ජානදිපතිත් ග්‍රාමසේවක නේද
නෑ ජවිපෙ offciaially ම කිව චරිත සහතික දෙන්න බැරි හින්ද කාටවත් සපෝර්ට් කරන්නේ නෑ කියලා.හැබැයි අනුර ජන්දෙට ඉදිරිපත් උනෙත් නෑ. අපේක්ෂකයෙක් දැම්මෙත් නෑ. තේමාව උනෙත් මහින්දව පරාජය කරන්න කියලා. එතකොට එයත් උදව් කරලා තියෙන්නේ ග්‍රාමසේවකටම තමයි නේද
Hanna epa ban thread eka patan gattagamanහාමු සපෝර්ට් කරලා ගෙනාව ජානදිපතිත් ග්‍රාමසේවක නේද
ගැළපෙන්නේ නැහැ නේ? ග්‍රාමසේවක ඊට පස්සේ අවුරුදු 40ක් විතර දේශපාලනේ කරලා, ඇමතිකම් කරලා ඊට පස්සේ මහජන ඡන්දයෙන් ජනාධිපති වුනා. කොටා ගත්ත 42% වගේ නෙවෙයි පැහැදිළි බහුතර ඡන්දයෙන්. ඉතින් උඹ අවලාද කරනවා ඌත් දේශපාලනය නිසා ජෙනරල් මැනේජර් විදියට පත්වෙච්ච කරුම ජෙප්පෙක්ට සමාන කරලා. උඹ තර්ක කරනකොට පොඩ්ඩක් ගැළපීම බලපන්.හාමු සපෝර්ට් කරලා ගෙනාව ජානදිපතිත් ග්‍රාමසේවක නේද
මම ආයේම කියනවානෑ ජවිපෙ offciaially ම කිව චරිත සහතික දෙන්න බැරි හින්ද කාටවත් සපෝර්ට් කරන්නේ නෑ කියලා.
එහෙනම් ඉතින් පත් කිරීමේ අවුලක් නෑනේ.ගැළපෙන්නේ නැහැ නේ? ග්‍රාමසේවක ඊට පස්සේ අවුරුදු 40ක් විතර දේශපාලනේ කරලා, ඇමතිකම් කරලා ඊට පස්සේ මහජන ඡන්දයෙන් ජනාධිපති වුනා. කොටා ගත්ත 42% වගේ නෙවෙයි පැහැදිළි බහුතර ඡන්දයෙන්. ඉතින් උඹ අවලාද කරනවා ඌත් දේශපාලනය නිසා ජෙනරල් මැනේජර් විදියට පත්වෙච්ච කරුම ජෙප්පෙක්ට සමාන කරලා. උඹ තර්ක කරනකොට පොඩ්ඩක් ගැළපීම බලපන්.
කාල කන්නින්ට මතක නෑ උන් කියපු පච, උන් පත් කරපු උන් මේ ඉන්නේ කියලා.මොනවද ඌ කරලා තියෙන්නේ?එහෙනම් ඉතින් පත් කිරීමේ අවුලක් නෑනේ.
ග්‍රාමසේවකවත් කෙලින්ම ග්‍රාමසේවක පට්ටමේ ඉදන් ඩිරෙක්ට ජෙනරාල් උනා නෙවේනේ
එපා, ඕවා තියාගන්න පැලවත්ත ලැට් වල ඉඩ නෑඑතකොට ජෙවිපි එක උදව් කලේ කාටද? හරි උත්තරේ කිව්වොත් දොර දෙකේ අල්මාරියක් දෙනවා
ජනේලෙන් දීපු සීන් එකක් නෙමම ආයේම කියනවා
අනුර ඉල්ලුවෙත් නෑ
වෙන කෙනෙක්ට ඉල්ලන්න දුන්නෙත් නෑ
මයිත්‍රිට බැන්නෙත් නෑ
මහින්දව එලිපිට පරද්දන්න කියලා කැම්පේන් කලා
එතකොට ජෙවිපි එක උදව් කලේ කාටද? හරි උත්තරේ කිව්වොත් දොර දෙකේ අල්මාරියක් දෙනවා
Yes or No?
කොහොමද JVP මාලිමා තක්කඩියන්ගේ ගේම් ?ඔන්න නාන්න යන්නෙ