ගිලෙන සුන්බුන් ආණ්ඩුවෙන් ඊයේ මීයෙක් පැන්න නිසා Tourism Board එකේ Chairman හැටියට කිරි ගොවියෙක් පත් කලා කියන්නේ ඇත්තද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,495
    2,297
    113
    නෑ ජවිපෙ offciaially ම කිව චරිත සහතික දෙන්න බැරි හින්ද කාටවත් සපෝර්ට් කරන්නේ නෑ කියලා.
    එහෙම නම් කිව්වේ නෑ. උන් ඊට පස්සේ ආපු මහ මැතිවරණෙදි නම් ඔය කතාව කියලා ඡන්ද ටිකක් කඩා ගන්න බැලුවා. ජෙප්පො කෙලින්ම වැඩ කලා සිරාව ජනාධිපති කරන්න.

    තොපි යකෝ මහ එකා වගේම පට්ට බේගල් ඇද බාන්නේ. හිතුවද අපිට ඩිමෙන්ශියා කියලා.
     
    • Like
    Reactions: CohenLenstra