වැඩබැරි මාලිමා ජෙප්පන්ගෙන් වැලි කොට්ට වෙනුවට ලෑලි!

thomian

Well-known member
  • May 20, 2011
    12,827
    18,030
    113
    @shenat @thomian වගේ බලු රදව් සල්ලි වලට
    ජෙප්පොන්ගේ බැරියාව වහන්න කමෙන්ට් සීයක් දැම්මත් දැන් වැඩක් නෑ
    මිනිස්සුන්ට හොඳටම තේරිලා ඉවරයි ජෙප්පෝ අමු පොන්න හරක් කියලා

    පොන්නයාට රිදෙන්න ජෙප්පෙක් ඇරපු දවසට ලතෝනි දී දී මෙන්ෂන් කරගෙන යනවා 🤭

    පුප පොලවෙ ගහගෙන ඇඩුවත් ආපහු බයි විපස්සෙට චන්දෙ නෑ 🤭🤣
     
    • Haha
    Reactions: shenat

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,654
    21,248
    113
    Panadura
    පොන්නයාට රිදෙන්න ජෙප්පෙක් ඇරපු දවසට ලතෝනි දී දී මෙන්ෂන් කරගෙන යනවා 🤭

    පුප පොලවෙ ගහගෙන ඇඩුවත් ආපහු බයි විපස්සෙට චන්දෙ නෑ 🤭🤣
    ඔව් තොපිට අරිනවා ඉක්මනටම මිනිස්සු බලන් හිටහන්
    රදවා සල්ලි වලට ඕනේ දෙයක් කියලා හිතුවට
    කර්මය එද්දී සල්ලි අදාල නෑ පොන්න බල්ලෝ මතක තියා ගනින් ඒක හොඳට
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,827
    18,030
    113
    ඔව් තොපිට අරිනවා ඉක්මනටම මිනිස්සු බලන් හිටහන්
    රදවා සල්ලි වලට ඕනේ දෙයක් කියලා හිතුවට
    කර්මය එද්දී සල්ලි අදාල නෑ පොන්න බල්ලෝ මතක තියා ගනින් ඒක හොඳට

    අඩපන් පොන්න බල්ලෝ.. 🤣🤭 කෑ ගහල අඩපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,519
    32,251
    113
    ඕකුන් ජීවිතේට වැඩක් කරපු උන් නෙවේ, සංවිධානය කරලා වැඩක් කරන්න මුන් දන්නේ නැහැ. මුන්ට පුළුවන් රංචු ගැහිලා කරන වැඩක් කඩා කප්පල් කරන්න.
    අනුර කියනවා දෙන සල්ලි වියදම් කරන්න ඕන කියනවා...
    සභා වල සභාපතිලා අනුරට උඩින් කියනවා වියදම් කරන්න සල්ලි නැහැ කියල...
    ඉතිං මිනිස්සුන්ගෙ බදු සල්ලි මුන් කොහෙද යවන්නෙ එතකොට?
    සභා අරමුදල් වල සල්ලි?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,051
    15,602
    113
    35
    Spain
    අනුර කියනවා දෙන සල්ලි වියදම් කරන්න ඕන කියනවා...
    සභා වල සභාපතිලා අනුරට උඩින් කියනවා වියදම් කරන්න සල්ලි නැහැ කියල...
    ඉතිං මිනිස්සුන්ගෙ බදු සල්ලි මුන් කොහෙද යවන්නෙ එතකොට?
    සභා අරමුදල් වල සල්ලි?
    අය වැයෙන් වැඩ කරන්න සල්ලි දෙනවා බන්, එත් එකට කරන වැඩේ ප්ලෑන් කරලා, වියදම එස්ටිමෙට් කරලා ඒවා මුදල් අමාත්‍යංශයට යවල, උන්ගේ වැඩ වලට වෙන්කරපු සල්ලි වලින් අරන් වැඩේ කරන්න ඕන. මුන්ට එක කරන්න බෑ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,827
    18,030
    113
    අය වැයෙන් වැඩ කරන්න සල්ලි දෙනවා බන්, එත් එකට කරන වැඩේ ප්ලෑන් කරලා, වියදම එස්ටිමෙට් කරලා ඒවා මුදල් අමාත්‍යංශයට යවල, උන්ගේ වැඩ වලට වෙන්කරපු සල්ලි වලින් අරන් වැඩේ කරන්න ඕන. මුන්ට එක කරන්න බෑ.

    ඊලඟ පාර අපි ඔබතුමා පාර්ලිමේන්තු යවනවා.. මෙ කියලා තියන විදියට වැඩ කරන්න 🙏
     
    • Love
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,519
    32,251
    113
    අය වැයෙන් වැඩ කරන්න සල්ලි දෙනවා බන්, එත් එකට කරන වැඩේ ප්ලෑන් කරලා, වියදම එස්ටිමෙට් කරලා ඒවා මුදල් අමාත්‍යංශයට යවල, උන්ගේ වැඩ වලට වෙන්කරපු සල්ලි වලින් අරන් වැඩේ කරන්න ඕන. මුන්ට එක කරන්න බෑ.
    kelinma malima sba walata anurage phihiten apu polleli kiyanne salli naha kiyala, anurta pakshe unge me kathawa mokadda kiyala hoyaganna baruwa rate prashna wisandanne kohomada? anura nodana mehema munta kiyanna bahane... anika raajya wewaye thawath rahas sewayak dagena inne mun letters eha meha yawanna private sectary la dagena una wenama letter gaha gannawa wada block karaganna, ewa gana samahara ministry wala secretary la danneth naha anthimata thalenne ewagenuth sadaranaya balaporoththu wena minissu. oya inna private sectary la 3% n place karapu unda?
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    524
    575
    93
    නැති එවුන් බලය ගත්තාම,

    .....මිනිස්සු හිතන්නේ නෑ ඒකේ ප්‍රථිපල.

    "අනුන්ගෙන් ඉල්ලන් අදින්නේ, කන්නේ, වියදම් කරන්නේ"

    ඔය ඩෝබිලට කියන්නේ...
    1787207741347.png

    අහල බලන්න ඡන් දෙට කලින් කියපු ඒවා

    හොදම එක...හැබැයි කාලා බලලා නැ

    👇👇👇

    1787207816020.png
     
    • Like
    Reactions: HKavinda

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මිනී කුණු ගඳ ගහන රොඩී පඩ ලපයගෙන් ඔයිට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද😂🤌
     
    • Haha
    Reactions: HKavinda

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,832
    3,414
    113
    mun kohomath issara idalama parawal sudda karanna mala gedaraka kodi wal adinna wage wada withra ne kale,,itin ita wada deyak munta karaganna ba.
    ministers /MP monawa karanawada danne na. :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,165
    113
    ත්‍රෙඩ් එක අද ඔබ වෙත ගෙන එන්නෙ
    වැඩබලපු තාවකාලික ජනාදිපතිගේ නිත්‍ය නියොජිත - මොන්සන්
     
    • Haha
    Reactions: thomian

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඕකුන් ජීවිතේට වැඩක් කරපු උන් නෙවේ, සංවිධානය කරලා වැඩක් කරන්න මුන් දන්නේ නැහැ. මුන්ට පුළුවන් රංචු ගැහිලා කරන වැඩක් කඩා කප්පල් කරන්න.
    කරන එකම හොද දේ ස‍ංවිදානාය ඌ අපරාධ කල්ලි අස්සට යවලා අස්සේ වෙනම ආතල් ලෝකයක් හදනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads