සීනි පෙට්‍රල් එකට දමා KDH එකක සීසර් කපිල ඇතුළු පස් දෙනෙක් එකට අලු කළ ඝාතනය

good-man

Well-known member
  • Jan 29, 2015
    2,846
    3,046
    113
    නැ තුන් දෙනෙක්ට ජීවිතාන්තය දක්කවා ලැබුනේ මංජු අංකල් එක්ක. අනිත් 4 දෙනෙක්ට අවරුදු 15 වගේ ලැබුනද මතක විදියට.

    ඔව් ඕක උනෙත් දංකොටුව කිට්ටුව බන්. 2015 වගේ වෙන්න ඕන. අපි ඉස්කෝලේ යනවා ඒ කාලේ. මේ මංජු මාම එහෙම අපේ තාත්ත අදුරනව. හොද මනුස්සයෙක්. පවු වැඩේ හැබැයි .
    ජීවිතාන්තය කියන්නේ අවුරුදු 20 නේද එකෙනුත් ගානක් අඩුවෙනවා නේද
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    ජීවිතාන්තය කියන්නේ අවුරුදු 20 නේද එකෙනුත් ගානක් අඩුවෙනවා නේද
    ඔව්. කොහොමත් උපරිම අවරුදු 15 ඉඳල ඒවි. පොර ඇතුලේ හොදට හිටියොත් තව අඩු වෙනව. සමහරු අවුරුදු 8-9න් එළියේ.
     
    • Like
    Reactions: NRTG