චන්ද කතිරය වෙනුවෙන් හම්බ හෙද සේවයට සපෝර්ට් කරන අනුර කුමාරගේ පාණ්ඩුව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,615
    10,444
    113
    44
    Living in an Atom
    අද වන විට හෙද සේවය ආරම්භ කිරීමේ ගෞරවය, එහි ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය ෆ්ලෝරන්ස් නයිටින්ගේල්ටත් අහිමිවෙන තැනට අපේ රට ඇවිල්ලා. තමන් අදහන ආගමට අනුව එය වෙනස් කරගන්න තරමට සිප්පිකටු බලයක් ගෙනා ජාතියකට අභිමානය අහිමිවෙලා.

    සිංහල මිනිසුන් අනුරාධපුර පසුකරගෙන තිස්ස මහ විහාරයත්, නාගදීපයත් වැඳගෙන උපෝසථ සිල් ගන්න යන එක ජාතිවාදයක් කියලා රටේ රාජ්‍ය නායකයා කිව්වා.

    නමුත් බොහෝ කාලයක සම්මත නිළ ඇඳුමක් ජාති ආගම් වලට බෙදී වෙනස් කරගන්න සුළු කණ්ඩායමකට පහසුවෙන් පුළුවන් වෙලා.

    බලමු, උතුරු නැගෙනහිරට ගිය හෑම අවස්ථාවකම මින් මතු ජාතිවාදයට ඉඩක් නෑ කියූ ජනාධිපතිතුමා හෝ මොනවම හරි ඒ වචන වලට සාධාරණයක් කරාවි.

    777828460_28606719165591809_8981486701789716406_n.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,398
    16,422
    113
    35
    Spain
    පාකිස්තානේ වගේ නෙ බන්. පක්කො බෙහෙත් විදිනවා වීඩියෝ එකක් දැක්ක. උන් අඩු ගානේ අතේ බෙහෙත් විදින කොටස වත් ඇඳුම අයින් කරන්නේ නැතිව ඇඳුම එක්කම බෙහෙත විදිනවා. මාරි මෝල් හැත්තක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,807
    101,208
    113
    පාකිස්තානේ වගේ නෙ බන්. පක්කො බෙහෙත් විදිනවා වීඩියෝ එකක් දැක්ක. උන් අඩු ගානේ අතේ බෙහෙත් විදින කොටස වත් ඇඳුම අයින් කරන්නේ නැතිව ඇඳුම එක්කම බෙහෙත විදිනවා. මාරි මෝල් හැත්තක්.
    මැනුවෙල් එකේ අවුලක් තියෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,037
    1
    52,176
    113
    ප*යාගල
    sorry.com
    පාකිස්තානේ වගේ නෙ බන්. පක්කො බෙහෙත් විදිනවා වීඩියෝ එකක් දැක්ක. උන් අඩු ගානේ අතේ බෙහෙත් විදින කොටස වත් ඇඳුම අයින් කරන්නේ නැතිව ඇඳුම එක්කම බෙහෙත විදිනවා. මාරි මෝල් හැත්තක්.
    උබට උනත් ශේප් එකේ ඕකක් දාගෙන ගිහින් ඇතුලෙ ඉන්න එකෙක්ට පුක් පාරක් හරි සයිනඩ්යි හරි ගිල්ලල එන්න පුලුවන්.

    ඇතුලෙ වැඩ කරන් එකෙක්ට බෙහෙත් වරද්දල දීල මන් නෙමෙයි කියල ලස්සනට ඇග බේර ගන්නත් පුලුවන් වෙයි
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,564
    939
    113
    අද වන විට හෙද සේවය ආරම්භ කිරීමේ ගෞරවය, එහි ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය ෆ්ලෝරන්ස් නයිටින්ගේල්ටත් අහිමිවෙන තැනට අපේ රට ඇවිල්ලා. තමන් අදහන ආගමට අනුව එය වෙනස් කරගන්න තරමට සිප්පිකටු බලයක් ගෙනා ජාතියකට අභිමානය අහිමිවෙලා.

    සිංහල මිනිසුන් අනුරාධපුර පසුකරගෙන තිස්ස මහ විහාරයත්, නාගදීපයත් වැඳගෙන උපෝසථ සිල් ගන්න යන එක ජාතිවාදයක් කියලා රටේ රාජ්‍ය නායකයා කිව්වා.

    නමුත් බොහෝ කාලයක සම්මත නිළ ඇඳුමක් ජාති ආගම් වලට බෙදී වෙනස් කරගන්න සුළු කණ්ඩායමකට පහසුවෙන් පුළුවන් වෙලා.

    බලමු, උතුරු නැගෙනහිරට ගිය හෑම අවස්ථාවකම මින් මතු ජාතිවාදයට ඉඩක් නෑ කියූ ජනාධිපතිතුමා හෝ මොනවම හරි ඒ වචන වලට සාධාරණයක් කරාවි.

    777828460_28606719165591809_8981486701789716406_n.jpg
    kota un kiyana ewa vishwasa karannepa kiyala ahala ndda bn ..|
    wayasaka minissu owa kiwwe kahanawata neme
     
    • Like
    Reactions: NRTG