අද වන විට හෙද සේවය ආරම්භ කිරීමේ ගෞරවය, එහි ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය ෆ්ලෝරන්ස් නයිටින්ගේල්ටත් අහිමිවෙන තැනට අපේ රට ඇවිල්ලා. තමන් අදහන ආගමට අනුව එය වෙනස් කරගන්න තරමට සිප්පිකටු බලයක් ගෙනා ජාතියකට අභිමානය අහිමිවෙලා.
සිංහල මිනිසුන් අනුරාධපුර පසුකරගෙන තිස්ස මහ විහාරයත්, නාගදීපයත් වැඳගෙන උපෝසථ සිල් ගන්න යන එක ජාතිවාදයක් කියලා රටේ රාජ්‍ය නායකයා කිව්වා.
නමුත් බොහෝ කාලයක සම්මත නිළ ඇඳුමක් ජාති ආගම් වලට බෙදී වෙනස් කරගන්න සුළු කණ්ඩායමකට පහසුවෙන් පුළුවන් වෙලා.
බලමු, උතුරු නැගෙනහිරට ගිය හෑම අවස්ථාවකම මින් මතු ජාතිවාදයට ඉඩක් නෑ කියූ ජනාධිපතිතුමා හෝ මොනවම හරි ඒ වචන වලට සාධාරණයක් කරාවි.