නාන ආතල් දෙනව බලන්න වරෙල්ලා

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,162
    5,076
    113
    -In Darkness-
    ලංකාවේ නානාල ඔහොම මෝඩ පාට් දාන්න යන්නේ නෑ නේ.
    ලංකාවෙ කොහෙ ඔවා කරන්නද බං. අපෙ එවුන් ඔච්චර ඉවසන් න. පුකට පයින් ගහයි. අනික බං ඔහොම හැසිරෙන එකෙන් පෙන්නෙ ආගමික අන්ධ භක්තිය විතරයි.