ආයේ එක බල්ලෙක් අහන් එන්න එපා ලින්ක් ලින්ක් ගාගෙන ෆිල්ම් එකක් ආවම.

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    හොමතගයු . මේ ස්ටෙප්ස් ටික .

    1. ෆිල්ම් එක එනවා , කිරියට එනවා , ආව ගමන් දකින්නේ අර නිදාගන්නේ නැති ෆිල්ම් සීරීස් බල බල ඉන්න වෙස බඩුව @Reincarnator ගෙඩි පිටින් නූලක් දාලා තියෙනවා .
    2. ඊටපස්සේ පුක නොදී තොපි ඔක්කොම යනවා https://psa.wf/ එකට
    3. එකෙන් ෆිල්ම් එක හොයාගෙන එකේ උඩ ඔබනවා
    4. ඊටපස්සේ පහලට ස්ක්‍රෝල් කරලා ඩවුන්ලෝඩ් සේක්සන් එකට . එකෙන් අදාළ කොලිටියේ ෆයිල් එකේ නම කොපි කොරගනන්වා . කිව්වා එක තේරුනේ නැති මෝඩ හැත්තට මේ පහල පින්තුරේ බලලා තෙරුන් ගනින්


    5. ඊටපස්සේ තොපි යනවා , මෙන්න මේ සයිට් එකට ගිහින් අර කොපි කරගත්ත හුත්ත පේස්ට් කොරනවා https://bt4gprx.com/
    6. දැන් සර්ච් කරාට පස්සේ එන එක උඩ ඔබලා ඇතුලට ගිහින් Magnet Link කියන එක ඔබනවා , එකෙන් තව පිටුවක් එයි . එකෙන් කොපි බටන් එක ඔබපන් .
    7. දැන් ඔක්කොම හරි එක්කෝ seedr.cc ගිහින් එකට පේස්ට් කරලා එකෙන් බාගනින් , නැත්තන් https://www.torrentcheap.com/ ගිහින් එකේ පේස්ට් කරලා එකෙන් බාපන් . torrentCheap එකේ 100GB දෙනවා (ෆ්‍රී හුත්තෝර් )
    8. හරි සමහර වෙලාවට අර https://bt4gprx.com/ එකේ අපිට ඕනේ බඩු නැහැ . එතකොට ඉතින් PSA එකෙන්ම ශේප් එකේ බාගනින් ටොරන්ට් ෆයිල් එක , ඇඩ් අස්සෙන් ගිහින් බාගන්න මක්සිමං 3මිනිත්තු වගේ යන්නේ
    9. එහෙම නැත්තන් https://eztvx.to/ එකෙන් ගන්න පුළුවන් . උන්ගේ බඩු හොඳා .
    10. දැන් බාගෙන ඉවරනම් මුරුක්කු ටිකක් වතුර බෝතලයක් ලගට අරගෙන බලන එකයි තියෙන්නේ
    තොපිට බ්‍රවුසරෙන් බාන්න ආස නැත්තන් මන් යූස් කරන්නේ FDM (Free download manager) සොෆ්ට් එක . ලේසී පහසුයි . එකත් ගනින්

    කරපු උදව්වට රිටර්න් එක ලෙස නූලට පහලින් සෙක්සි කෑලි වල ෆොටෝ ටිකක් , වැලකතා ටිකක ලින්ක් ටිකක් හලාගෙන පලයන්
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    274
    315
    63
    ශ්‍රී ලංකාව
    අපි නං yts :love2:
    ගියා, ගත්තා, බැලුවා (y)
    ඩවුන්ලෝඩ් කර කර මූවි සීරිස් බලන අඩුකුලේ පරය. තුක් නොදකින්. ස්ට්‍රිමින් අකවුන්ට් දෙක තුනක් තියාගනින් පොන්ස්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,754
    4,936
    113
    ඩවුන්ලෝඩ් කර කර මූවි සීරිස් බලන අඩුකුලේ පරය. තුක් නොදකින්. ස්ට්‍රිමින් අකවුන්ට් දෙක තුනක් තියාගනින් පොන්ස්.
    අලි බෙටි අහුලන උබ උසස් කුලේ? :ROFLMAO: