රට අස්ථාවර කිරීමෙ කුමන්ත්‍රණයක තොරතුරු හෙලිවේ!!!

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,292
    199,058
    113
    Colombo, Sri Lanka
    මේ නර්ස් නම්කිලා...
    Nurses-Sr-Lanka.jpg

    මේ ඒ නම්කිලාගේ සංගමේ සභාපති තුමා...
    image_b144025bdd.jpg

    මේ ශ්‍රීලන්කාවේ පොලීස් මාමලා

    GTtaSg6.gif

    මේ ඒ මාමලා අතෙය් ගහල තියෙන නැව් සුක්කානම ලොගො එක.
    shoulder-badge-sri-lankan-police-550nw-4524250bc.jpg

    දැන් මට තේරෙන්නේ නැත්තේ අර හෙදියන්ගේ සංගමයේ සභාපතිතුමා (ආගමික නායකයා) සංගමේ ඇඳුමක් නැතිව සභාව නියෝජනය කරන්නේ ඇයි කියලා..

    ඒවගේම ඇයි හැමෝටම එකහා සමානව සලකනවා කියන පොලිස් මාමලා නැවේ කපිතාන්ලා වගේ නැවේ සුක්කානම අතේ ගහලා තියෙන්නේ ඇයි කියලා..
    එකට එකක් සම්භන්ධ නැහනේ...
    එකම රටක් එකම නීතියක් නම් හැමෝටම එහෙනම් එකම විදියට සර්ව සාදාරන වෙන්න එපැයි..

    ඔන්න බෞද්ධ රටක් කියල කියාගෙන එන්න එපා ඕං... එහෙම එකක් කොහෙවත් ලිඛිතව නෑ මේ රටේ.. බුද්ධාගම ආරක්ශා කරන්න බැඳිලා ඉන්නවා කියලා නම් 9 වැනි වගන්තියේද කොහෙද කියලා තියෙනවා..
    නමුත් නාන්සාරලා රාජාංගනේලා ඇපල් සාදුලා ජපන් සාදුලා උන්ට පුලුවන් උපරිමයෙන් බුද්ධාගම ඉහේ ඉඳන් පට්ට ගහලත් හිටපු සහ ඉන්න කිසිම ආන්ඩුවක් මීක් කියන්නේ නෑ..
    ප්‍රශ්නෙට උත්තරේ මෙතන නැහැනේ සහෝදරයා මම ඇහුවේ සිංහලු එක්ක රජදවස ඉඳන් සහජිවනේ නම් ඇයි මේ වෙනම නිල ඇඳුමක්. සංගම්සභාපති කෙනෙක් ගැන නෙවෙයි මම අහන්නේ සේවය කරන නිල ඇඳුම ගැන....... :yes:
     
    • Like
    Reactions: Lessar and wpril5

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,312
    12,386
    113
    Ohio, USA
    ප්‍රශ්නෙට උත්තරේ මෙතන නැහැනේ සහෝදරයා මම ඇහුවේ සිංහලු එක්ක රජදවස ඉඳන් සහජිවනේ නම් ඇයි මේ වෙනම නිල ඇඳුමක්. සංගම්සභාපති කෙනෙක් ගැන නෙවෙයි මම අහන්නේ සේවය කරන නිල ඇඳුම ගැන....... :yes:
    ඔව් මම දන්නවා.. එකකින් ස්කිප් උනොත් කියලයි මම දෙවෙනි උදාහරනය විදියට පොලීස් මාමලා අතේ ගහන එක ගන කිව්වේ... පිලීසියට ආගමික සංකේත අයින් කරන්න කාලේ ආව නැති එකේ නර්ස් ඇඳුමත් ගානට හැම කෙනාටම සෙට් වෙන විදියට පරිනාමය වෙන්න අපි කාලයාට ඉඩදෙමු..!!!
    දැන් නර්ස්ලා අඳින්නේ නයිටින් ගර්ල් ඇඳපු අඳුමම නෙවෙයිනේ..

    student-nurse-with-elderly-patient.jpg

    stock-photo-confident-young-asian-muslim-nurse-at-hospital-126007358.jpg
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    මහාවංසයේම තියෙනවා පණ්ඩුකාභය රජතුමාගේ කාලේ ඒ කියන්නේ ක්‍රි පූර්වව 4 සියවසේ පවා අරාබි වෙළෙන්දෝ වෙනුවෙන් අනුරාධපුරයේ වෙනමම කොටසක් වෙන් කරලා දීලා තිබුණා කියලා...
    Literally not from here !
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,292
    199,058
    113
    Colombo, Sri Lanka
    ඔව් මම දන්නවා.. එකකින් ස්කිප් උනොත් කියලයි මම දෙවෙනි උදාහරනය විදියට පොලීස් මාමලා අතේ ගහන එක ගන කිව්වේ... පිලීසියට ආගමික සංකේත අයින් කරන්න කාලේ ආව නැති එකේ නර්ස් ඇඳුමත් ගානට හැම කෙනාටම සෙට් වෙන විදියට පරිනාමය වෙන්න අපි කාලයාට ඉඩදෙමු..!!!
    දැන් නර්ස්ලා අඳින්නේ නයිටින් ගර්ල් ඇඳපු අඳුමම නෙවෙයිනේ..

    student-nurse-with-elderly-patient.jpg

    stock-photo-confident-young-asian-muslim-nurse-at-hospital-126007358.jpg
    මේක කාලයත් එක්ක අවශ්‍යතාවයකට වෙනස් වෙන එකක් නෙවෙයි සහෝදරයා. එහෙම එකක් නම් කවුරුත් මේකට විරුද්ධ වෙන එකක් නැහැ. මේක සම්පුර්ණයෙන්ම ආගමික මතවාදයක් එක්ක වෙච්ච වෙනස් වීමක්. ඔබ පෙන්වලා තියන "චායරුප උදාහරණ" ඔක්කොම මුස්ලිම් කාන්තාවන් ඇදගෙන ඉන්න එව්වා. මේක ඔබ තුමාට තේරුම් ගන්න බැරි එක ගැන මම පොඩ්ඩක් වත් පුදුම වෙන්නේ නැහැ මොකද ඔබලාට ඔයගොල්ලන්ගේ මැනුවල් එකෙන් පිට හිතන්න තරම් නිදහස් මනසක් නැහැ....... :yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,149
    10,723

    අඩෝ මට හිතෙනවා මේ නර්ස් කෙල්ල නබී තුමාගෙ පස්වන මහයිය සෙනාබ් වගේ කියලා

    උඹට සෙනාබ් ගේ කතාව මතක නැත්නම් මම කියන්නම් කෝ

    @Al Baik ජිහාඩ් ඌරා විතරක් නෙවෙයි , @redux ජිහාඩ් හම්බාවත් වරෙන්කෝ මේ කතාව අහන්න​

    මෙකනම් ටිකක් අප්සට් කතාවක්.

    මේ උත්තමාවි සයිඩ් කියන මොහොමඩ් හදාගත්ත පුතෙක්ගෙ නෝනා කෙනෙක්. දවසක් පුතාව බලන්න ගෙදරට ගියාම නෝන තනියම ඇදේ නිදාගෙන ඉන්නව දකිනවලු. කිරි ටොයි කෙල්ලෙක් රතු පාට දුහුල් සලුවක් ඇගේ ඔතාගෙන හන්සයො දෙන්නත් බගෙට ඇරගෙන ඉන්නකොට මැසේන්ජර්ගෙ සිල් බිදුනලු.;)

    සීන් එකට එන්ටර් වෙනකොට කෙල්ල අකමැති උනාලු. පස්සෙ පුතා ආවම තාත්තගෙ පට්ටන්තරේ කිව්වලු. ඒකත් ඉතින් දුවන් ගිහින් තාත්තට කිව්වලු, අවුලක් නැ ඕනනම් ශෙයාර් කරගමු කියල.:baffled:

    මුගේ මේ නපුන්සක සීන් එකට කෙල්ලට මල පැනලලු හිටියෙ. දෙන්නත් එක්ක එක දිගට රන්ඩු වෙලා ඔන්න ඩිවෝස් උනාලු. ඔහොම ඉන්නකොට ආයිත් කෙල්ලට කියන්නෙ නැතිවම ලොක්ක ආවලු ගේ ඇතුලටම. කෙල්ල ඇහුවලු අනේ මාමෙ මෙහෙම හරි නෑ නේද කියල. බය වෙන්න එප කෙල්ලෙ අල්ලාහ් අපි වෙනුවෙන් සාක්කි දරයි කියල හරහට දාල දුන්නලු ඉතින්.:rofl:

    මෙ කොටු පැනපු සීන් එකට ෆලෝවර්ස්ලට පට්ට අවුල්ලු. වැඩේ කුජීත වේගෙන එන බව දැන ගත්තු ගමන් මෙන්න මෙහෙම කිව්වලු.:angry:

    "මට අල්ලහ් දෙවියන් පවසා සිටියා ඉස්ලාම් බක්තිකයන් පුතාලගෙ නෝනලත් එක්ක එකට හිටියට අවුලක් නෑ කියල. # Quran 33.37 ;)

    අදටත් මේක ඉන්ශා අල්ලාහ් කියල ඔක්කොම ඉස්ලාම් බක්තිකයො පිලිගන්නවලු.:confused:

    :D:D:D
     
    • Wow
    • Haha
    Reactions: NRTG and wpril5

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,001
    18,166

    76FqslF.png

    බ්ලා බ්ලා ඔච්චර යෙහොවාට පුක දීලත් නාකි යුදෙව්වොන්ගේ කක්කා හෝදන ජොබ් එකක් නේ බන් උඹට පොරොන්දු වෙලා තියෙන්නේ

    අපරාදේ උඹව දොස්තර කෙනෙක්වත් කරන්න තිබ්බේ 😔
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,312
    12,386
    113
    Ohio, USA
    මේක කාලයත් එක්ක අවශ්‍යතාවයකට වෙනස් වෙන එකක් නෙවෙයි සහෝදරයා. එහෙම එකක් නම් කවුරුත් මේකට විරුද්ධ වෙන එකක් නැහැ. මේක සම්පුර්ණයෙන්ම ආගමික මතවාදයක් එක්ක වෙච්ච වෙනස් වීමක්. ඔබ පෙන්වලා තියන "චායරුප උදාහරණ" ඔක්කොම මුස්ලිම් කාන්තාවන් ඇදගෙන ඉන්න එව්වා. මේක ඔබ තුමාට තේරුම් ගන්න බැරි එක ගැන මම පොඩ්ඩක් වත් පුදුම වෙන්නේ නැහැ මොකද ඔබලාට ඔයගොල්ලන්ගේ මැනුවල් එකෙන් පිට හිතන්න තරම් නිදහස් මනසක් නැහැ....... :yes:

    ඇඳුමේ ප්‍රශ්නය
    මම ලංකාවේ රෝහල්වල වැඩ කරන කාලේ පවා මුස්ලිම් ජාතික සහෝදරියන් ඔවුන්ගේ ඇඳුම අදාල වෘත්තියේ ඇඳුමට ගැලපෙන්න සකසාගෙන ඇන්දා, මේ කියන්නේ 2009 පසු අවදිය ගැන.
    අප සමග වැඩ කළ වෛද්‍යවරියන් හෙදියන් සුළු සේවිකාවන් හට ඔවුන්ගේ භාවිතයන් වෙනස් කරන්න කියල කිසිවෙක් දෝෂාරෝපණය කළේ නෑ. ඒ වගේම ගැටුම් ඇතිකරගන්නේ නැතිව ඔවුන් රෝහලට සහ අදාල ඒකකයට ගැලපෙන ලෙස ඒවා වෙනස් කර ගත්තා. ප්‍රතිකාර වලට සෘජුව දායක නොවන වෘත්තීන් හෙවත් සෞඛ්‍ය කාර්යය සහායක සේවකයන් වගේ අය පවා තමන්ගේ වෘත්තියට අදාල ලෙස හිස් වැස්ම සහිත ඇඳුම් ඇන්දා. සුලු සෞඛ්‍ය සේවිකාවන් පවා සුදු දිග කලිසම සහ හිස් වැස්මක් සහ පර්දාවක් ඇන්දා.
    තියටර් එකේදී අප අඳින ශල්‍ය ඇඳුම්වලට අමතරව ඔවුන් වෙනුවෙන් වෙනම හිස් වැස්මක් සඳහා විෂබීජානුහරණය කළ රෙදි තියා තිබුනා. විශේෂඥ වෛද්‍යවරියක පවා ඒ ආකාරයෙන් හිස් වැස්ම තියටර් එකෙන් දෙන රෙදිවලින් සකසාගෙන ඇන්දා. තියටර් එකේ නම් අපි හැමෝම හිසකෙස් සහ හිස ආවරණය කරගන්නවානේ. බටහිර රටවල නම් දිගට රැවුල වවන ශල්‍යවෛද්‍යවරුන් වෙනුවෙන් රැවුල ආවරණය කරන්න පවා වැස්මක් තිබෙනවා.
    එවකට ප්‍රශ්නයක් වුනේ නැති ඇඳුම තුලින් දැන් ප්‍රශ්නයක් කරන්න හැදුවා කියලයි මට පෙනෙන්නේ. ඒ ගැන සමාජයේ කලබල මවන්නේ නැතිව සත පහකට වගක් නොකළ සමාජය වෙත මල් මිටක් !
    මුළින්ම මිනිසුන් වශයෙන් අපි එකිනෙකාගේ ඇදහීම් හෝ විශ්වාස කෙරෙහි ගරු කරන්න ඕනේ. ඔවුන් වසාගෙන හිටියා කියලා කාටවත් අවැඩක් වෙන්නේ නෑ. මම කලින් තියටර් එකේ රෙදි ගැන ලියූ ලෙස අධි සංවේදී ආරක්ෂිත පරිසර තුළදී හැමෝටම වැඩ කරන්න පහසු වෙන ලෙස පරිසර සකස් කළ යුතුයි.
    දීර්ඝ කාලයක් ජාතීන් අතර හෝ ආගම් අතර ඇති කළ හෝ ඇති වුණු ප්‍රශ්න නිසා බැට කෑ සමාජයක් සුවපත් කිරීම ලේසි නෑ.
    ඒ තුවාල හරි ඉක්මනට පෑරෙනවා. එනිසා කිසිවෙකුට තමන්ගේ මතය හෝ විශ්වාසයන් බලෙන් ඔවුන් මත පටවන්න උත්සහ නොගත යුතුයි.
    හෙදියන්ගේ වර්ථමාන නිල ඇඳුම ගැන නම් මීට කලින් මම ලියුවා. ඒ හෙදියන් ලියා තිබුණු මැසිවිලි එක්කමයි. එය නම් උෂ්ණාධික රටක වෘත්තිය කරගෙන යන්න හැකිවන ලෙස සකස් විය යුතුයි. ඒ සඳහා සුදුසුම ස්ක්‍රබ්ස් හෙවත් කමිස කලිසම්.

    Thats me in the pic...after a theater day back in 2017

    Bodhini Samaratunga
     
    • Haha
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,776
    101,152
    113
    කොච්චර කාලයක් කියලද හිතන්නේ? ඉස්ලාම් ආගම ලෝකෙට ඇවිල්ලා අවුරුදු 1500ක් වෙනවා. බුද්ධාගම ඇවිල්ලා අවුරුදු 2500කට වඩා වැඩියි. එතකොට ඔය ආගම් දෙක අතර ලෝක ඉතිහාසයේ වෙනස අවුරුදු 1000ක් විතරයිනේ.. (හරියටම බැලුවොත් දාහකුත් නෙවෙයි ඊටත් අඩුයි.. නමුත් අපි රවුම් කරලා දාහක් කියලම අරගමුකෝ)

    ඒ වගේම තමයි, ලංකාවේ මුස්ලිම් ඉතිහාසයටත් හරියටම අවුරුදු 1000කට වඩා පැරණි අතීතයක් තියෙනවා. ඉතින් දැන් කවුද කියන්නේ මුස්ලිම් අය ලංකාවට අලුත් කියලා? නැත්නම් පරණ නැහැ කියලා?ඇත්තම කතාව කිව්වොත්, අපේ රටේ අන්තිම පැරණි අනුරාධපුර යුගයේ ඉඳලම මුස්ලිම්වරු ලංකාවේ රජවරු එක්ක මාර ක්ලෝස් එකේ වැඩ කරලා තියෙනවා....

    මහාවංසයේම තියෙනවා පණ්ඩුකාභය රජතුමාගේ කාලේ ඒ කියන්නේ ක්‍රි පූර්වව 4 සියවසේ පවා අරාබි වෙළෙන්දෝ වෙනුවෙන් අනුරාධපුරයේ වෙනමම කොටසක් වෙන් කරලා දීලා තිබුණා කියලා...
    පස්සේ කාලෙක ලෝකෙට ඉස්ලාම් ආගම ආවට පස්සේ, ඒ අරාබි වෙළෙන්දෝ ඉස්ලාම් ආගම වැළඳගෙන මුස්ලිම්වරු විදිහට දිගටම ලංකාවට ආවා ගියා.. විශේෂයෙන්ම, අවුරුදු 1000කට කලින් අනුරාධපුරේ පාලනය කරපු රජවරුන්ගේ කාලේ මුස්ලිම් ජනාවාස තිබුණා කියන්න අනුරාධපුරයෙන්, ත්‍රිකුණාමලයෙන් සහ කොළඹින් හොයාගත්තු පැරණි අරාබි අකුරු (කුෆි අක්ෂර) තියෙන සොහොන් ගල් වගේම කාසිත් සාක්ෂි විදිහට තියෙනවා....

    ඒ කාලේ රජවරු මුස්ලිම්වරුන්ගේ වෙළඳ දක්ෂකම් සහ දැනුම නිසාම එයාලව රාජකීය වෛද්‍යවරු, නැව් කටයුතු බලාගන්න නිලධාරීන් වගේම තානාපතිවරු විදිහට පවා පත් කරගත්තා.තව එකක්, 13 වැනි සියවසේ යාපහුව පාලනය කරපු පළමුවැනි බුවනෙකබාහු රජතුමා ඊජිප්තුවේ සුල්තාන්වරයා හම්බවෙන්න තමන්ගේ රාජකීය තානාපති විදිහට යැව්වෙත් ඒකාලේ ටොප් බුවෙක් විදියට හිටිය ලංකාවේ හිටපු හජ් අබු බකර් කියන මුස්ලිම් නිලධාරියාව. ඒ වගේම දඹදෙණි යුගයේදී රජවරුන්ගේ ඉල්ලීමකට තමයි මුස්ලිම් වෙළෙන්දෝ ඉන්දියාවෙන් දක්ෂ රෙදි වියන්නන්ව දන් ඔය සාලගාම කියන වංශයේ මුතුන්මිත්තන්ව ලංකාවට උස්සන් ආවේත්...

    ඒ නිසා මුස්ලිම් ජනතාව කියන්නේ ඊයේ පෙරේදා ආපු පිරිසක් නෙවෙයි, අනුරාධපුර යුගයේ පට්ට පැරණි රජවරුන්ගේ කාලේ ඉඳලම මේ රටේ ඉතිහාසයත් එක්ක අවුරුදු දහස් ගණනක් බද්ධ වුණු, මේ පොළොවේම කොටසක්..
    කෝ. දාපන් බලන්න ඔය කියන ගල් ගැන විස්තරයක්
     
    • Like
    Reactions: NRTG

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මේ නර්ස් නම්කිලා...
    Nurses-Sr-Lanka.jpg

    මේ ඒ නම්කිලාගේ සංගමේ සභාපති තුමා...
    image_b144025bdd.jpg

    මේ ශ්‍රීලන්කාවේ පොලීස් මාමලා

    GTtaSg6.gif

    මේ ඒ මාමලා අතෙය් ගහල තියෙන නැව් සුක්කානම ලොගො එක.
    shoulder-badge-sri-lankan-police-550nw-4524250bc.jpg

    දැන් මට තේරෙන්නේ නැත්තේ අර හෙදියන්ගේ සංගමයේ සභාපතිතුමා (ආගමික නායකයා) සංගමේ ඇඳුමක් නැතිව සභාව නියෝජනය කරන්නේ ඇයි කියලා..

    ඒවගේම ඇයි හැමෝටම එකහා සමානව සලකනවා කියන පොලිස් මාමලා නැවේ කපිතාන්ලා වගේ නැවේ සුක්කානම අතේ ගහලා තියෙන්නේ ඇයි කියලා..
    එකට එකක් සම්භන්ධ නැහනේ...
    එකම රටක් එකම නීතියක් නම් හැමෝටම එහෙනම් එකම විදියට සර්ව සාදාරන වෙන්න එපැයි..

    ඔන්න බෞද්ධ රටක් කියල කියාගෙන එන්න එපා ඕං... එහෙම එකක් කොහෙවත් ලිඛිතව නෑ මේ රටේ.. බුද්ධාගම ආරක්ශා කරන්න බැඳිලා ඉන්නවා කියලා නම් 9 වැනි වගන්තියේද කොහෙද කියලා තියෙනවා..
    නමුත් නාන්සාරලා රාජාංගනේලා ඇපල් සාදුලා ජපන් සාදුලා උන්ට පුලුවන් උපරිමයෙන් බුද්ධාගම ඉහේ ඉඳන් පට්ට ගහලත් හිටපු සහ ඉන්න කිසිම ආන්ඩුවක් මීක් කියන්නේ නෑ..
    අහන්නේ එකක් කියන්නේ තව එකක්. මහ මෝඩම කොයිපටෙක් තමා මුනම්.
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,292
    199,058
    113
    Colombo, Sri Lanka

    ඇඳුමේ ප්‍රශ්නය
    මම ලංකාවේ රෝහල්වල වැඩ කරන කාලේ පවා මුස්ලිම් ජාතික සහෝදරියන් ඔවුන්ගේ ඇඳුම අදාල වෘත්තියේ ඇඳුමට ගැලපෙන්න සකසාගෙන ඇන්දා, මේ කියන්නේ 2009 පසු අවදිය ගැන.
    අප සමග වැඩ කළ වෛද්‍යවරියන් හෙදියන් සුළු සේවිකාවන් හට ඔවුන්ගේ භාවිතයන් වෙනස් කරන්න කියල කිසිවෙක් දෝෂාරෝපණය කළේ නෑ. ඒ වගේම ගැටුම් ඇතිකරගන්නේ නැතිව ඔවුන් රෝහලට සහ අදාල ඒකකයට ගැලපෙන ලෙස ඒවා වෙනස් කර ගත්තා. ප්‍රතිකාර වලට සෘජුව දායක නොවන වෘත්තීන් හෙවත් සෞඛ්‍ය කාර්යය සහායක සේවකයන් වගේ අය පවා තමන්ගේ වෘත්තියට අදාල ලෙස හිස් වැස්ම සහිත ඇඳුම් ඇන්දා. සුලු සෞඛ්‍ය සේවිකාවන් පවා සුදු දිග කලිසම සහ හිස් වැස්මක් සහ පර්දාවක් ඇන්දා.
    තියටර් එකේදී අප අඳින ශල්‍ය ඇඳුම්වලට අමතරව ඔවුන් වෙනුවෙන් වෙනම හිස් වැස්මක් සඳහා විෂබීජානුහරණය කළ රෙදි තියා තිබුනා. විශේෂඥ වෛද්‍යවරියක පවා ඒ ආකාරයෙන් හිස් වැස්ම තියටර් එකෙන් දෙන රෙදිවලින් සකසාගෙන ඇන්දා. තියටර් එකේ නම් අපි හැමෝම හිසකෙස් සහ හිස ආවරණය කරගන්නවානේ. බටහිර රටවල නම් දිගට රැවුල වවන ශල්‍යවෛද්‍යවරුන් වෙනුවෙන් රැවුල ආවරණය කරන්න පවා වැස්මක් තිබෙනවා.
    එවකට ප්‍රශ්නයක් වුනේ නැති ඇඳුම තුලින් දැන් ප්‍රශ්නයක් කරන්න හැදුවා කියලයි මට පෙනෙන්නේ. ඒ ගැන සමාජයේ කලබල මවන්නේ නැතිව සත පහකට වගක් නොකළ සමාජය වෙත මල් මිටක් !
    මුළින්ම මිනිසුන් වශයෙන් අපි එකිනෙකාගේ ඇදහීම් හෝ විශ්වාස කෙරෙහි ගරු කරන්න ඕනේ. ඔවුන් වසාගෙන හිටියා කියලා කාටවත් අවැඩක් වෙන්නේ නෑ. මම කලින් තියටර් එකේ රෙදි ගැන ලියූ ලෙස අධි සංවේදී ආරක්ෂිත පරිසර තුළදී හැමෝටම වැඩ කරන්න පහසු වෙන ලෙස පරිසර සකස් කළ යුතුයි.
    දීර්ඝ කාලයක් ජාතීන් අතර හෝ ආගම් අතර ඇති කළ හෝ ඇති වුණු ප්‍රශ්න නිසා බැට කෑ සමාජයක් සුවපත් කිරීම ලේසි නෑ.
    ඒ තුවාල හරි ඉක්මනට පෑරෙනවා. එනිසා කිසිවෙකුට තමන්ගේ මතය හෝ විශ්වාසයන් බලෙන් ඔවුන් මත පටවන්න උත්සහ නොගත යුතුයි.
    හෙදියන්ගේ වර්ථමාන නිල ඇඳුම ගැන නම් මීට කලින් මම ලියුවා. ඒ හෙදියන් ලියා තිබුණු මැසිවිලි එක්කමයි. එය නම් උෂ්ණාධික රටක වෘත්තිය කරගෙන යන්න හැකිවන ලෙස සකස් විය යුතුයි. ඒ සඳහා සුදුසුම ස්ක්‍රබ්ස් හෙවත් කමිස කලිසම්.

    Thats me in the pic...after a theater day back in 2017

    Bodhini Samaratunga

    අපි මෙතන කතා කලේ තියටර් එකේ ඉන්න නර්ස්ලා ගැන නෙවෙයි මේ කියන්නේ නිකන් කට්ටිය ගැන. තියටර් එකේ කට්ටිය ඒකට ගැලපෙන ඇඳුමක් අඳින්නේ ඒක එතනට අවශ්‍ය නිසා. මම කියන්නේ අනිකුත් ස්ථාන වල වැඩ කරන කට්ටියක් ගැන. අනික මේක තනිකරම ආගමික අවශ්‍යතාවයක් උඩ උන එකක් මිසක් වුර්තිමය අවශ්‍යතාවයක් නෙවෙයි. නුඹලාගේ ආගම අනිත් අයට කරදරයක් නැති විදිහට ඇදහව්වට කවුරුත් විරුද්ධ නැහැ. ආනිකුත් සියලුම ආගම් වලට මේ කථාව වලංගුයි. නමුත් හැම දේටම ආගම ගාව ගන්න නුබලාගේ මේ මානසිකත්වය නම් පුදුම ඇණයක්....... :yes: