නන්දාමාලිනීව ඇයි මේ උඩදාන්නෙ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,512
    3,701
    113
    43
    Wakanda
    සුදුසාරිය ඇන්ද හින්දද?
    විජේවීරගෙ හුත්තිගෙ පුතාගෙ බූරු වැඩවලට කොල්ලො උසිගැන්නුව සින්දු කියල.
    ඕව අහපු ටීනේජර්ස්ල කීදාහක් බස්ගිනිතියල/ ට්රාන්ස්පෝමර් ගිනිතියල අහුවෙලා ආමි එකෙන් වෙඩිකාල මැරෙන්න ඇතිද.
    ඒ මරන වලට වගකියන්න ඕන මේකි.

    සිවිල් කන්ඩායමක් රාජ්‍ය දේපලවලට හානිකර කර රාජ්‍ය සේවකයො මරද්දි උන්ගෙ පුකවල් වලට කටුකම්බි බස්සන්නෙ නැතිව මොනව කරන්නද ප්‍රේමදාස.

    ඔය පොන්න විජේවීර හුත්තිගෙ පුතා තාම පනපිටින් හිටියනම් තාම JVP එකට 3%ක්වත් නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,263
    18,159
    113
    35
    Spain
    රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපවත් වෙලා දවස් දෙකයි, එත් ආණ්ඩුවෙන් අපි දැක්කේ නැහැ ශෝක ප්‍රකාශ. ජාතික අවමගුල් උත්සව. සිද්ධාර්ථ හාමුදුරුවොත් ජවිපෙ උන්ට උදවු කරලා තියෙනවා. එත් අපිට ඒවා වැඩක් නෑ. මොකද උන්වහන්සේ කරපු සේවය අපිට ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,242
    77,122
    113
    සුදුසාරිය ඇන්ද හින්දද?
    විජේවීරගෙ හුත්තිගෙ පුතාගෙ බූරු වැඩවලට කොල්ලො උසිගැන්නුව සින්දු කියල.
    ඕව අහපු ටීනේජර්ස්ල කීදාහක් බස්ගිනිතියල/ ට්රාන්ස්පෝමර් ගිනිතියල අහුවෙලා ආමි එකෙන් වෙඩිකාල මැරෙන්න ඇතිද.
    ඒ මරන වලට වගකියන්න ඕන මේකි.

    සිවිල් කන්ඩායමක් රාජ්‍ය දේපලවලට හානිකර කර රාජ්‍ය සේවකයො මරද්දි උන්ගෙ පුකවල් වලට කටුකම්බි බස්සන්නෙ නැතිව මොනව කරන්නද ප්‍රේමදාස.

    ඔය පොන්න විජේවීර හුත්තිගෙ පුතා තාම පනපිටින් හිටියනම් තාම JVP එකට 3%ක්වත් නෑ.
    උදේ පාන්දර අම්ම මතක් කරලා අතේ පාර ගහන්න අම්ම හරියට ලයින් උනේ නෑ කියලා කිරියට ඇවිත් කාටහරි බැන බැන ත්‍රෙඩ් දාන්න එපා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,553
    13,523
    113
    34
    ෆින්ලන්ඩ්
    Maruna kenek ta aphasa karanna hoda nehe ne bun.. ekai.
    nath tum etumiya kollo/kello sindu kiyala awussala rata penapu eka weradi. ehema lankawe hitiya num ehenum ae lami ekka ma meyath gihin hogak kal.
    sudu aeduma aende ai kiyala num kawuruth danne nehe.
     
    • Like
    Reactions: Rankwitz

    monson

    Well-known member
  • May 7, 2007
    26,139
    29,920
    113
    Maruna kenek ta aphasa karanna hoda nehe ne bun.. ekai.
    nath tum etumiya kollo/kello sindu kiyala awussala rata penapu eka weradi. ehema lankawe hitiya num ehenum ae lami ekka ma meyath gihin hogak kal.
    sudu aeduma aende ai kiyala num kawuruth danne nehe.
    husband මැරුණට පස්සේ සුදු සාරිය ඇන්දේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,688
    1
    16,805
    113
    රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපවත් වෙලා දවස් දෙකයි, එත් ආණ්ඩුවෙන් අපි දැක්කේ නැහැ ශෝක ප්‍රකාශ. ජාතික අවමගුල් උත්සව. සිද්ධාර්ථ හාමුදුරුවොත් ජවිපෙ උන්ට උදවු කරලා තියෙනවා. එත් අපිට ඒවා වැඩක් නෑ. මොකද උන්වහන්සේ කරපු සේවය අපිට ඇති.
    අපවත් වී වදා ළ පූජ්‍ය රඹුකන සිද්ධා ර්ථ හිමිපා ණන්ගේ දේ හය පිළිබඳ ආදා හන පූජෝ ත්සවය රාජ්‍ය අනුග්‍රහයෙ න් අද (21) පස්වරුවේ පැ වැ ත්වීමට නියමිතයි.
    ඒ අනුව උන්වහන්සේ ගේ ආදා හන පූජෝ ත්සවය අද (21) පස්වරුවේ දෙ හිවල – සරණං කර ක්‍රීඩං ගණයේ දී සිදුකිරීමට නියමිතව තිබෙ නවා . උන්වහන්සේ ගේ ශ්‍රී දේ හය මේ වන විට
    වැල්ලවත්ත ශ්‍රී සුදර්මා රාම විහා රස්ථා නයේ තැන්පත් කර තිබෙ නවා .

    හාමුදුරුවොන්ගෙ අවසන් කටයුතු කරලා ඉවරත් නැ, මෙ ගුපියො කොමෙන්ට් දාන එව..
    අනෙ ම්න්දා බන්, මොලෙ නැති එකෙක් වගෙ නෙහ් උබත් මෙ ටිකෙම ....
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,855
    9,295
    113
    මූලිකවම එයාගෙ සින්දු මිනිස්සුන්ට දැනෙන නිසා ගොයියො. It's good music. තරුණ කාලෙ නන්දගේ පොලිටික්ස් ද්විතියක කාරණයක් පමණයි සාමාන්‍ය ප්‍රේක්ෂකයොන්ට.

    ඒ හැරුනම අසීරු කාලෙක anti-establishment වීම නන්දගෙ ජීවිතෙ ඩිෆයින් කරපු කොටසක් හැටියට ගන්න වෙනවනෙ. ජැක්සන් සිංහල ජාතිකවාදියෙක් වීම වගේ. කැඳයො වගේ ආට් කරනවට වඩා මේක හොඳ නැද්ද.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,443
    12,433
    113
    උඹලා වගේ.... මුල අමතක කරන චීත්ත පිරිමි වෙසෙන පොලවේ පය ගහපු ගැහැණියක් වීම..
    සරලව කිව්වොත් උඹල වගේ චීත්ත පිරිමි නැති ලෝකෙක ඉපදිය යුතු චරිතයක් නිසා..
    උසස් චරිතයක් .....කොලිටි මනුස්සයෙක්

    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,448
    4,144
    113
    එතකොට තුන්හෙලේ කැලෑ තුල ජාතිකාභිමානී ගීතයක් කරගනිද්දි බයියෝ උසි ගැන්වුනේ නැත්ද?
     
    • Like
    Reactions: Instagram

    lilman

    Well-known member
  • May 10, 2009
    41,510
    55,582
    113
    Colombo
    සුදුසාරිය ඇන්ද හින්දද?
    විජේවීරගෙ හුත්තිගෙ පුතාගෙ බූරු වැඩවලට කොල්ලො උසිගැන්නුව සින්දු කියල.
    ඕව අහපු ටීනේජර්ස්ල කීදාහක් බස්ගිනිතියල/ ට්රාන්ස්පෝමර් ගිනිතියල අහුවෙලා ආමි එකෙන් වෙඩිකාල මැරෙන්න ඇතිද.
    ඒ මරන වලට වගකියන්න ඕන මේකි.

    සිවිල් කන්ඩායමක් රාජ්‍ය දේපලවලට හානිකර කර රාජ්‍ය සේවකයො මරද්දි උන්ගෙ පුකවල් වලට කටුකම්බි බස්සන්නෙ නැතිව මොනව කරන්නද ප්‍රේමදාස.

    ඔය පොන්න විජේවීර හුත්තිගෙ පුතා තාම පනපිටින් හිටියනම් තාම JVP එකට 3%ක්වත් නෑ.
    උඹල වගේ උන්ට හිතාගන්නවත් බෑ නේද වටිනාකම ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,301
    113
    එකමත් එක රටක
    මුල අමතක නොකරන චීත්ත පිරිමි
    Dog Reaction GIF by TikiIndia
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,068
    588
    113
    කවුද? මොනව කරපු කෙනෙක් ද?
    ළමයි කවුද? මොනව කරන අයද?

    මොනව උනත් මිනිස්සු උසිගන්වලා එයත් ඒවැඩසටහන්වලට දායක වෙච්ච අයත් පවු පුරවගත්තා,, සැපත් වින්දා.
    උසිගැන්වෙලා කැරලි ගහපු උන් පවුපුරවගත්තා.. ඉන්පස්සේ විවිධ ප්‍රශ්නවලට මුහුන දීලා දුක් වින්දා
    ------ Post added on Aug 21, 2026 at 12:20 PM
     
    • Haha
    Reactions: Max_r

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,528
    4,565
    113
    ගොඩක් කළකරුවෝ කරන්නේ කළාවෙන් මිනිස්සු ඇන්දවීම. නන්දා මාලිනි කලේ රටේ ඇත්ත තත්වේ මිනිස්සුන්ට තේරුම් කිරීම.

    අමරදේවගේ ජාතිකාභීමානි සිංදු වල තියෙන බොරු වලට වඩා නන්දා මාලිනීගේ සිංදුවල තියෙන යතාර්ථය මිනිස්සුන්ව ආනන්දයෙන් ප්රඥාව කරා ගෙනියනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,240
    10,858
    113
    කවුද? මොනව කරපු කෙනෙක් ද?
    ළමයි කවුද? මොනව කරන අයද?

    මොනව උනත් මිනිස්සු උසිගන්වලා එයත් ඒවැඩසටහන්වලට දායක වෙච්ච අයත් පවු පුරවගත්තා,, සැපත් වින්දා.
    උසිගැන්වෙලා කැරලි ගහපු උන් පවුපුරවගත්තා.. ඉන්පස්සේ විවිධ ප්‍රශ්නවලට මුහුන දීලා දුක් වින්දා
    ------ Post added on Aug 21, 2026 at 12:20 PM

    මරුන කෙනෙක්ට අපහාස කරන්න ඕන නැති නිසා වැඩි දෙයක් නොකියමි. husband ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ළමා වැඩසටහන් නිශ්පාදක සුනෙත් ගෝකුල මහතා . සුදු අඳින්න පටන්ගත්තේ සුනෙත් ගෝකුල නන්දා ව දාලා ගියපු දවසේ ඉඳන් (හරිම විදියට නම් දාලා යන තැනට වැඩ සිද්ධ කරපු නිසා) . ඇත්තටම නන්දා මාලනිය කියපු සින්දුවලින් අති බහුතරයක් සුනිල් ආරියරත්න ලියපුවා උනේ කොහොමද කියලා සහ සුනිල් ආරියරත්න කසාද බැන්දේ නැත්තේ මොකද කියලත් හොයලා බලන්න.

    මේ ෆොටෝ එකේ ඉන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ විශාරද නන්දා මාලනිය සමග සුනෙත් ගෝකුල..

    481256837_1671773267104402_3586672842413404519_n.jpg
     
    • Like
    Reactions: monson

    ශුවර් ද? අවුරුදු කීපයකට කලින් කියවුනේ මේ ෆොටෝ එකේ ඉනා අනිත් කෙනා ලක්ෂ්මන් විජේසේකර කියල

    husband ගේ නම සුනෙත් ගෝකුල
    කෝ දැන් එයා.. කවදාවත් එයා ගැන තොරතුරක් තිබිලා නෑනේ
    ------ Post added on Aug 21, 2026 at 12:44 PM

    හරිම විදියට නම් දාලා යන තැනට වැඩ සිද්ධ කරපු නිසා
    දන්නව නම් මෙතන පල කරන්න.. අපිට හොයා ගන්න මූලාශ්‍ර නෑනේ.. ඒකනේ අහන්නේ...
    නන්දා මාලනිය කියපු සින්දුවලින් අති බහුතරයක් සුනිල් ආරියරත්න ලියපුවා උනේ කොහොමද කියලා සහ සුනිල් ආරියරත්න කසාද බැන්දේ නැත්තේ මොකද කියලත් හොයලා බලන්න.
    මේක ගැනත විස්තර දාන්න .. අපි ඉතින් මේවගේ ෆෝරම් එකක ඉන්න දන්න කෙනෙකුගෙන අහනවා ඇරෙන්න වෙන කොහොමද හොයාගන්නේ.. ලොකුයි කියන කලාකරයෝ අඳුරන්නේ නෑනේ
    ------ Post added on Aug 21, 2026 at 12:47 PM