රනිලා කරපු කතාවෙන් ඩෝබියන්ගෙ හිතට ආපු බය දුරු කරන්න ටොක්ස් දීලා දැන් මෙන්න මෙහෙම කියනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    උඹලා හිතන විදියට මුන් කොහොමද මේ ටාර්ගට් එකට යන්නෙ? මටනම් හිතෙන්නෙ වාහන ගෙන්නන එක තව අමාරු කරනවා. තව මාර්කට් එකෙන් මුන් ගන්නවා ඩොලර් සල්ලි වලට. ඕකෙන් අන්තිමට ඩොලර් රේට් එක වැඩි වෙලා අපි හැමෝටම ආතල් කාලයක් එයි වගෙ. 🤭 🤭

    ආහ් තව දෙයක්, මේ අවුරුදු 2ට රනිලා හදල ගිය බිලියන 6ට මුන්ට තව බිලියනක්වත් එකතු කරගන්න බැරි උනා හරිද? ඒහෙම තියෙද්දි තමා මුන් මාස 4ට බිලියන 3ක් එකතු කරනවා කියන්නෙ. 🤭 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,179
    20,784
    113
    හස්තිශෛලපුර
    උඹලා හිතන විදියට මුන් කොහොමද මේ ටාර්ගට් එකට යන්නෙ? මටනම් හිතෙන්නෙ වාහන ගෙන්නන එක තව අමාරු කරනවා. තව මාර්කට් එකෙන් මුන් ගන්නවා ඩොලර් සල්ලි වලට. ඕකෙන් අන්තිමට ඩොලර් රේට් එක වැඩි වෙලා අපි හැමෝටම ආතල් කාලයක් එයි වගෙ. 🤭 🤭

    ආහ් තව දෙයක්, මේ අවුරුදු 2ට රනිලා හදල ගිය බිලියන 6ට මුන්ට තව බිලියනක්වත් එකතු කරගන්න බැරි උනා හරිද? ඒහෙම තියෙද්දි තමා මුන් මාස 4ට බිලියන 3ක් එකතු කරනවා කියන්නෙ. 🤭 🤭

    https://economynext.com/sri-lanka-foreign-debt-service-us2-24bn-in-2025-us2-1bn-in-2026-206857

    mun debt service karala tiyenawa neh.. article eke hatiyata nam ehemai...

    1787309427478.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,489
    2,941
    113
    උඹලා හිතන විදියට මුන් කොහොමද මේ ටාර්ගට් එකට යන්නෙ? මටනම් හිතෙන්නෙ වාහන ගෙන්නන එක තව අමාරු කරනවා. තව මාර්කට් එකෙන් මුන් ගන්නවා ඩොලර් සල්ලි වලට. ඕකෙන් අන්තිමට ඩොලර් රේට් එක වැඩි වෙලා අපි හැමෝටම ආතල් කාලයක් එයි වගෙ. 🤭 🤭

    ආහ් තව දෙයක්, මේ අවුරුදු 2ට රනිලා හදල ගිය බිලියන 6ට මුන්ට තව බිලියනක්වත් එකතු කරගන්න බැරි උනා හරිද? ඒහෙම තියෙද්දි තමා මුන් මාස 4ට බිලියන 3ක් එකතු කරනවා කියන්නෙ. 🤭 🤭

    බැරිවෙන්න හේතුව අර බැංකු මැනේජර්ලා සෙට් එක හොරෙන් බිලියනක් රට පටවපු එකයි කියලා කියාවි...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    බයියොන්ට මොන ඉකොමික්ස්ද....
    ගුපියා වගෙ රඟපාන බයියා!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,627
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරලා විනාස කරපු පොන්ස් කෙනෙක්ගෙ ඔපීනියන් අනවශ්‍යයි. 🤭🤭

    ඌ හැමදාම කිව්ව වගේ මෙන්න බලපන් වෙන දේ 👇🏻✌️😂

  • Aug 21, 2026
    48
    71
    18
    දවසම මේකෙ ලැගන් හිටිය වගේ නෙවෙයි පොන්නයො රෑ වෙද්දි වයිෆ්ගෙ ජංගිටික හෝදල තිබුනෙ නැත්තන් පනිශ්මන්ට්
     
    • Haha
    Reactions: Bumbzy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    මේ සීයාගේ මරු සිටින හෝරාවයි.....
    මාස 4න් ඩොලර් බිලියන 4ක් හොයා ගන්න ඕන නේද බන්. තාම සීයා හොයල දීපු ඩොලර් බිලියන 6 විතරයි තියෙන්නෙ. දිත්වා ඇවිල්ලත් දැන් මාස 9ක් වෙනවා. පාරවල් ටික හදල ඉවරත් නෑ. 🤷‍♂️ 🥴

    what he meant was that Lapakota is not a threat to Ranil, and Ranil is the real threat to Lapakota. because Ranil knows that Lapakota is real low cast අඩු කුලේ පොන්න මිට්ටෙක් කියලා. 🤷‍♂️
    ------ Post added on Aug 21, 2026 at 8:00 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    what he meant was that Lapakota is not a threat to Ranil, and Ranil is the real threat to Lapakota. because Ranil knows that Lapakota is real low cast අඩු කුලේ පොන්න මිට්ටෙක් කියලා. 🤷‍♂️
    ------ Post added on Aug 21, 2026 at 8:00 PM

    Nope he meant Sajith and Anura are competing for the opposition leader position while Ranil's on his way to become the 9th president and form a government unopposed :lol:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    2028 වෙද්දි බිලියන 15ක්.. කොහෙන් හොයන්නද මුන් 😌
    තව tax ගහලා රැපියල් නම් ගොඩ ගහ ගයි 😅
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,489
    2,941
    113
    පොත්ක් එළිදකවන උත්සවේකට ගිහිං පාර්ලිමේන්තුවේවත් නැති සීයා කෙනෙක් කියපු කතාවකට උඩ ඉඳලා පහළට යනකම්ම ජෙප්පොයි උන්ට අලුතෙන් එකතුවෙච්ච 'උගත් බුද්ධිමත්' ජනතාවයි මෙච්චර කැලඹිලා මොකෝ?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    by the time pachakota leaves the office sinhalu will be making pyrmids to worship jr pr and mr as sungods.
    the contrast in capacity and performance is just mind blowing.
    i have seen people getting promoted to very high positions without merit but with time they quickly grow into the new position and start doing well for themselves and the organization.
    pachaya and his gobba fuckers are the exact opposite .morons are pulling down the organization to their level. There is no sign of humility or willingness to learn or nothing even after 2 years. this just blows my mind.