Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,799
    13,614
    113
    🤍
    JETOUR (Cherry QQ ) ලා මරු ආතල් එකක් ගන්නවා...මුන් මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එකක් අල්ලලා ඒකට කේටර් කරන්නේ

    බලපන්කො රෙන්ජ් රොවර් ගන්න බැරි උන්ට උන්ගේ එක වර්සන් එකක් ගැහුවා

    දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා



    71.png


    2024-Toyota-Land-Cruiser-1600x1200-cropped.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මෙහෙ උන් ඕක අරගෙන ටොයෝටා ෂෙල් එක දාගෙන දුවයි. මන් ටාටා ඒවත් දැකල තියෙනවා එහෙම කරපුව.
    JT2 ගන්න උන් රෙජිස්ටර් කරන්න කලින් දුවන්නෙ මොඩිෆයි කරන තැනකට defender බොඩි කිට් එක ගහගන්න 🥴 🥴
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,714
    113
    JT2 ගන්න උන් රෙජිස්ටර් කරන්න කලින් දුවන්නෙ මොඩිෆයි කරන තැනකට defender බොඩි කිට් එක ගහගන්න 🥴 🥴
    ඉතුරු වෙන ටිකෙන් ලස්ස 10ක් දීල ඉස්පෙසල් නම්බරේකුත් ගන්නව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ඉතුරු වෙන ටිකෙන් ලස්ස 10ක් දීල ඉස්පෙසල් නම්බරේකුත් ගන්නව
    මට දැන් හිතෙනවා JEtour උන්ගෙ stratergy එක ඇවිල්ලා ලොකු ගනන් වාහන ගන්න බැරි ඒත් ඒකට කැසිල්ල තියෙන උන්ට ඒකට ලඟින් යන එකක් හදලා දෙන්න. උන්ගෙ වාහනත් එක්ක යන bodykit බිස්නස් එකකුත් තියෙනවා. 🥴 🥴
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,714
    113
    මට දැන් හිතෙනවා JEtour උන්ගෙ stratergy එක ඇවිල්ලා ලොකු ගනන් වාහන ගන්න බැරි ඒත් ඒකට කැසිල්ල තියෙන උන්ට ඒකට ලඟින් යන එකක් හදලා දෙන්න. උන්ගෙ වාහනත් එක්ක යන bodykit බිස්නස් එකකුත් තියෙනවා. 🥴 🥴
    ඕක තමා බිස්නස් එක. බොරැල්ල හන්දියෙ ලොකු බිල්බෝඩ් එකකුත් තියෙන්නෙ M6 ද මොකක්ද එකක් Tesla killer කියල. T2 එක නම් defender killer ලුනෙ
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,828
    553
    113
    For me the issue is the payload. The total payload in a T2 is 375 kg. That is just 1kg more than like a 2013 prius which has a payload of 374 kg. If I recall the Vezel had a payload of around 474kg.If the vehicle is so big why is the payload so less?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    තව අව්රුදු 5කින් 10කින් බලාගන්න පුලුවන් වෙයි චයිනිස් වාහන වල කෙරුවාවල්.
    මුන් එකක් ඇර එකක් වාහන ගහලා හෙන අපරාධයක් කරන්නේ චයිනිස් Phones වගේ.
    චයිනිස් වාහන ගත්තා වගේ නෙවෙයි ආයේ විකුනන්න නැත්නම් recycle කරන්න ගියාම පුක නැති වෙයි මිට්ටොන්ට.