Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

raaajit

Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    Ado meka patta PHEV ekak , The Jetour G700 is a full-size, body-on-frame luxury plug-in hybrid (PHEV) off-road SUV. It features a 2.0-liter turbocharged engine paired with dual electric motors, pushing out massive torque (1,135 Nm) and advanced all-terrain capabilities like a 900 mm wading depth and intelligent electronic four-wheel drive , Toyota kiyala valalunu kale ivarayi bn dan , chinese ungey build quality supiriy dn, Edirisinghe karayata kiyalaaa venama seat gahaganna onith na vagey mekenan 😂

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    තව අව්රුදු 5කින් 10කින් බලාගන්න පුලුවන් වෙයි චයිනිස් වාහන වල කෙරුවාවල්.
    මුන් එකක් ඇර එකක් වාහන ගහලා හෙන අපරාධයක් කරන්නේ චයිනිස් Phones වගේ.
    චයිනිස් වාහන ගත්තා වගේ නෙවෙයි ආයේ විකුනන්න නැත්නම් recycle කරන්න ගියාම පුක නැති වෙයි මිට්ටොන්ට.
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක තමයි මචන් , කොටි 2-3ක් දීලා වහනයක් ගන්න පුළුවන් කියන්නේ ඌ සමාජේ යම්කිසි තැනක ඉන්න එකෙක් නේ , ඉතින් ඌට ඔය දේ තේරෙන්නේ නැද්ද බන් ?

    ඕවා අපි කිවුවම උන් අපි ඉරිසියාවට කියනවා කියල හිතන්නේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,806
    13,631
    113
    🤍
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක තමයි මචන් , කොටි 2-3ක් දීලා වහනයක් ගන්න පුළුවන් කියන්නේ ඌ සමාජේ යම්කිසි තැනක ඉන්න එකෙක් නේ , ඉතින් ඌට ඔය දේ තේරෙන්නේ නැද්ද බන් ?

    ඕවා අපි කිවුවම උන් අපි ඉරිසියාවට කියනවා කියල හිතන්නේ
    jara-china-traceable-recycled-parts-market-social.jpg

    meka thamai krnn wenne
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක තමයි මචන් , කොටි 2-3ක් දීලා වහනයක් ගන්න පුළුවන් කියන්නේ ඌ සමාජේ යම්කිසි තැනක ඉන්න එකෙක් නේ , ඉතින් ඌට ඔය දේ තේරෙන්නේ නැද්ද බන් ?

    ඕවා අපි කිවුවම උන් අපි ඉරිසියාවට කියනවා කියල හිතන්නේ
    Na bn atthatama mevagey quality eka , option , futuristic okkoma hndayi , oya apey un thama inne 2008 japan vahanava vala quality gana kiya kiya , dan ena japan vala quality eka ovatath vada aduyi , ara parana ladi padapallako koti ganan deela thavath meva thiyenakota , apey ungey manasgatha , jeewath vena kale hnda vahana tikak padapalla 😂
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,382
    4,604
    113
    මෙතන අවුල තියෙන්නේ චයිනා වාහන ගහන්නේ කොහොමත් අවුරු 5-8ක් වගේ පාවිච්චි කරන්න තමයි. අනෙක මිල ගත්තාමත් සෑහෙන අඩුයි. ලංකාවේ වෙලා තියෙන්නේ ලප ටැක්ස් එකක් වදින නිසා සෑහෙන ගානක් දීලා මිනිස්සුන්ට ගන්න වෙලා තියෙන එක. කොහෙ ද ධම්මිකව සතුට කරන්න එපැයි සේරටම වඩා. 🤌
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,239
    9,036
    113
    Dubai
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක තමයි මචන් , කොටි 2-3ක් දීලා වහනයක් ගන්න පුළුවන් කියන්නේ ඌ සමාජේ යම්කිසි තැනක ඉන්න එකෙක් නේ , ඉතින් ඌට ඔය දේ තේරෙන්නේ නැද්ද බන් ?

    ඕවා අපි කිවුවම උන් අපි ඉරිසියාවට කියනවා කියල හිතන්නේ
    කිසිම කුහක කමක් ඉරිසියාවක් නෑ බන් කිසිම එකෙක් එක්ක වාහන ගන්නවට. සල්ලි තියෙනවා නම් ගනිල්ලා කැමති වාහනයක්. ඒත් පපඩම් වගේ වාහන ගන්න එපා. ලංකාවේ තවම ලොකුවට චයිනිස් වාහන නෑ. හැබැයි වෙන රටවල තියෙනවා. ඩුබායි වලත් සෑහෙන්න තියෙනවා. මුන් මේවා ඕන කාලේ පැදලා අනිවා Export කරනවා. මුන් මේ රටේ ඕවා තියාගෙන ගොඩ ගහ ගන්නේ නෑ. අව්රුදු 2ද 3න්ද 4ද 5ද මේ කාල සිමාව පැදලා කෙලින්ම මේ රටවල් වලින් අයින් කරනවා. ඒ පහසුකම් මේ රටවල් වල තියෙනවා. නමුත් ලංකාවේ කෝ බන් එහෙම පහසුකමක්? එහෙම දෙයක් ලංකාවේ තියෙනවාද? වැඩිය ඕන නෑ බලපන් ඉන්දියන් ලදරන්? අපේ මිනිස්සු අතරේ විතරයි මේ වාහන විකිනෙන්නේ. modify කියයි අරක කියයි මේක කියයි මීටර් කරකවලා අපේ මිනිස්සු අතරේම විකිනෙනවා. මේවා කාලයක් පාවිච්චි කරලා ආයේ Export කරන්න System එකක් අපේ රටේ කෝ බන්?
    එහෙම සීන් එකක් තියාගෙන මේ මරණ ගෙනැල්ලා ලොවෙත් මේවා Export වෙන්නේ නෑ. ආයේ Resale Market එකකුත් නෑ. ඉතින් මේවා මේ රට ඇතුලේම දිරාපත් වෙයි. එහෙම නැත්නම් දවසක අපේ රටේ ඉන්දියන් බොලේරො ඩෙෆෙන්ඩර් එකක් විදියට හදනවා ඒ වගේ මේ චයිනිස් වාහන වලට එන්ජින් දාගෙන දුවන්නත් ඉඩ තියෙයි බන්. එහෙමට අයියලානේ ඉන්නේ. මොකද EV වහන වල බැටරි Replace කරන්න Parts හොයාගන්න ගියාම අම්මට සිරි වෙන හින්දා.
    ඒක මේක කොහොම උනත් ලොකු ගානක් වියදම් කරලා චයිනිස් වාහනයක් ගන්නවාට වඩා ජපන් වාහනයක් ගන්න එක දාහෙන් සම්පතක්.
     
    Ochchra deval hitha hitha vahana pavichchi karanna mey ratey minissunta pissuvak naha bn, anika Kotiyak vithara vatina vahanekata Koti 2k vithara tax ekakuth gevala thava , edeval valata thmayi andu path karala minissu anduvalata marigena tax gevanne , missunta oni thaman gevana ganata vadima vatinakama , ekata vahane japanda , china da kiyala minissu vadiya adala karaganne naha , anika 3wheel gannava vagey meva ganna minissunta sllith na ne , ova podi prashana mey ratey thiyena anik prashna ekka baladdi , eka nisa Prado 250 yanna salli thiyeddith mama nan kiyanne mevagey ekakata gihilla salli ithiri karagena eka personally invest karaganna , anduvata nikan boruvata vadipura tax nogeva 😁
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    For me the issue is the payload. The total payload in a T2 is 375 kg. That is just 1kg more than like a 2013 prius which has a payload of 374 kg. If I recall the Vezel had a payload of around 474kg.If the vehicle is so big why is the payload so less?
    When I saw your avatar, I thought this account might have been registered in 2006, and it really was.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,239
    9,036
    113
    Dubai
    Ochchra deval hitha hitha vahana pavichchi karanna mey ratey minissunta pissuvak naha bn, anika Kotiyak vithara vatina vahanekata Koti 2k vithara tax ekakuth gevala thava , edeval valata thmayi andu path karala minissu anduvalata marigena tax gevanne , missunta oni thaman gevana ganata vadima vatinakama , ekata vahane japanda , china da kiyala minissu vadiya adala karaganne naha , anika 3wheel gannava vagey meva ganna minissunta sllith na ne , ova podi prashana mey ratey thiyena anik prashna ekka baladdi , eka nisa Prado 250 yanna salli thiyeddith mama nan kiyanne mevagey ekakata gihilla salli ithiri karagena eka personally invest karaganna , anduvata nikan boruvata vadipura tax nogeva 😁

    Yes, enjoy your life with any car. No worries! :lol:

    China’s Abandoned, Obsolete Electric Cars Are Piling Up in Cities

    2000x-1.jpg

    1400x-1.jpg

    640x-1.jpg
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    Yes, enjoy your life with any car. No worries! :lol:

    China’s Abandoned, Obsolete Electric Cars Are Piling Up in Cities

    2000x-1.jpg

    1400x-1.jpg

    640x-1.jpg

    China market ekey vagey lankave minissu vahana ganne na ne bun , we cannot even compare these 2 countries markets 😂 , anika api oya prashana valata nikan worry venna oni na , ovata thma andu valata tax gevanne , ratey prashna vallata vada pilivelak hadanna , magula yako koti ganan tax gevala thava mey prashna ganath worry venna oni da ratey puravasiyo vidihata api
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,864
    18,716
    113
    උන්ට සල්ලි ගාණක්වත් නෑ නේද. අපේ බන් අවුරුදු 50ක් විතර පරණ ඒවත් අටවාගෙන දුවනවා.
    සල්ලි කියන්නෙ ඉතිං ගනන් නෑනෙ.. Atto 3 එකක් ලක්ස 50යි නම් අවුරුදු 8ක් පැදල විසිකල්ත් පාඩු නෑනෙ.
     
    • Like
    Reactions: NRTG and Emarald