මේක state visit එකක්ද official visit එක්කද ජනාධිපති තනතුර ගෙදර තියලා, ජනාධිපති ආරක්ෂක අංශය ගෙදර තියලා පැලවත්තේ වාහනයක් අරන්ද ගියේ?

shenat

Well-known member
  • May 13, 2007
    58,798
    87,221
    113
    ආශ්චර්යමත් රටක
    ටිකට් එකක් දාගෙන ගෑනිගෙ කොන්වොකේෂන් එකට යන්න බැරි, ඒත් රට හදන්න ඉල්ලන පොන්නප්පුවෙක්ව හෝදන්න හදනව ආයෙත් 😂😂

    ඊයා 🤌🏼
     
    • Like
    Reactions: Naughty_kiththa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,025
    15,562
    113
    35
    Spain
    ටිකට් එකක් දාගෙන ගෑනිගෙ කොන්වොකේෂන් එකට යන්න බැරි, ඒත් රට හදන්න ඉල්ලන පොන්නප්පුවෙක්ව හෝදන්න හදනව ආයෙත් 😂😂

    ඊයා 🤌🏼
    ඌ වැරදි නම් කොටා ඔතන ආපු වියදමෙන් සතයක් ආණ්ඩුවේ වියදමක් වෙලා තිබ්බොත් ඌව හමන්නන්න ඕන.
     
    • Love
    Reactions: monson