😿කළු සිංහළුන්ව ලංකාවේම හෝටල් රෙස්ටුරන්ට් වලින් එලවා දමයි, ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකන් ද කියලා අහයි.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ සෙග්‍රීගේෂන් එකට මොකක් හරි පියවරක් ගන්න වෙනවා.
    සුද්දෝ විතරක් ගන්න තෙරුමක් නැහැ
    බාලි වල නේද අර රන් ක්ලබ් එකක් හින්දා හෙන කෙලියක් උනේ
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,196
    27,860
    113
    36
    Mirihana
    alis.alberta.ca
    It happened to me in one of the pubs in OGF.
    When foreigners are around, the staff seems to disregard customers with brown skin.
    I decided to leave after having just one beer.
    I was looking to order a lamb pizza, which I believe is more expensive than some of the food those fucking russians were eating.
     
    • Like
    Reactions: Keshan94 and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,068
    22,130
    113
    ගම මහනුවරයි
    මේ සෙග්‍රීගේෂන් එකට මොකක් හරි පියවරක් ගන්න වෙනවා.
    සුද්දෝ විතරක් ගන්න තෙරුමක් නැහැ
    mokuth wenne na balapan kalayak yaddi rate inna ewunta suddo penna bari wenawa... unwa dakkama unta bani :yes: taraha un pitin pita karai...

    ethakota mungeth amaruwa hoda wenawa...
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,664
    6,948
    113
    වදුරව
    This is so pathetic. Brown-skinned people already face the lowest level of recognition and respect in many places outside the island.
    People who have lived outside the country, seen the world with open eyes and maintained a sense of self-respect may understand what I mean.

    But to see this happening in our own country is just heartbreaking and pathetic.

    This definitely needs to be addressed and regulated by the
    government.

    Places that discriminate against customers based on their race or ethnicity should be
    banned and have their licences revoked.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,141
    3,995
    113
    Here's an idea. All Sri Lankans choose one of those hotels, the most popular in the area, and launch a smear campaign. Online and offline. Every possible lie and truth that would harm their reputation. Just that one hotel until nobody walks in. Foreigner actually hate discrimination. When the news picks up they will refrain from going there too. Until they shut down. And warn other restaurants that same will happen if they don't change.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,687
    8,425
    113
    පොස් නම් ගන්නවා. සෝට ගහල ගිහින්
    මාලු පාන් අහන උන් ලොවෙත් ගන්නේ
    නෑ තමයි🤣
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,232
    113
    සීගිරියෙ මමම් ගිහින් මහ රෑ වෙලා ඇරල තිබ්බ එකම කඩේකිනුත් කෑම ගන්න ගියා, උන් කෑම දුන්න, "වෙන වෙලාවටනම් අපි ෆොරීනර් ලට විතරයි දෙන්නෙ, මේ වෙලාවට කමක් නෑ" කියල. කෑම එක කද්දි තේරුන උන් කෑම හදල තියෙන්නෙ ෆොරීනර් ලට ඕන විදියට. ලුණුත් නෑ මිරිසුත් ණෑ
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,196
    27,860
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සීගිරියෙ මමම් ගිහින් මහ රෑ වෙලා ඇරල තිබ්බ එකම කඩේකිනුත් කෑම ගන්න ගියා, උන් කෑම දුන්න, "වෙන වෙලාවටනම් අපි ෆොරීනර් ලට විතරයි දෙන්නෙ, මේ වෙලාවට කමක් නෑ" කියල. කෑම එක කද්දි තේරුන උන් කෑම හදල තියෙන්නෙ ෆොරීනර් ලට ඕන විදියට. ලුණුත් නෑ මිරිසුත් ණෑ
    කැ. හු පුතලට අමතක වෙලා පාස්කු ගහපු වෙලාවෙයි කොරෝනා ආපු වෙලාවෙයි උන්ගේ industry එක run උනේ ලංකාවේ middle class එකෙන් කියලා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,782
    1,956
    113
    Galle
    සීගිරියේ ප්‍රියන්ත එක විතරයි අපිට හරියන්න දෙන්නේ.... ඒ උනාට වැඩක් නෑ.... සෙට් මෙනු කියලා දුන්නා හුත්ත කන්න බෑ...අමු කැරට් අමු එළවළු චෝප්සියේ... මට නැවතුන මෝඩ කම කියලා හිතුනා...කිසිම රහක් නෑ...සිගිරියේ පිදුරංගල දෙකම තියෙන්නේ තනිකර සුද්දොන්ට...ලංකාවේ ඇයෝ ආවම බල්ලට දාලා ඉන්නේ...අඩුම ගානේ යන පාරක්වත් කියන්න කැමති නෑ