මේ කුහක පටු දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන නේද.. උබලගෙ අදහස මොකක්ද ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,503
    3,700
    113
    ලිං මැඩි ගෝත්‍රික අදහස් නැති තරුණ ජවය බලය තියන වේසපාලනයක් දැන් රටට අවශ්ශ්‍යි මචං
    තාත්තට , ලොකු තාත්තට , බාප්පට බැරි වෙච්ච දේ චිචී , යෝශි , ටට්‍යානා ප්‍රමුක බලවේගෙ අනිවාරෙං රට ගොඩ දානවා ඒකාන්තයි



     
    • Love
    Reactions: planner123