ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූවන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීමට නිර්දේශ

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,835
    4,780
    113
    කාව එලියට ඉක්මනට ගන්නද ඒක කරන්නෙ?🤔

    එතකොට අවුරුදු 5 කට ගිය කෙනා මාසෙන් ගෙදර, මාස 3කට ගිය කෙනා පැයෙන් ගෙදර?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,732
    31,059
    113
    අපායෙ දොරකඩ
    🤔💭 18ත් 20ත් අතර අති විශාල මුදල් ප්‍රමානයන් වලට දරුනු අපරාද කරල හෝ fall guy විදිහට හරි හිරේ ගිහින් වයස 40 වෙද්දි එලියට ඇවිත් ජීවිතේ අලුත් chapter එකක් පටන් ගන්න පුලුවන් :yes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,477
    8,848
    113
    🤔💭 18ත් 20ත් අතර අති විශාල මුදල් ප්‍රමානයන් වලට දරුනු අපරාද කරල හෝ fall guy විදිහට හරි හිරේ ගිහින් වයස 40 වෙද්දි එලියට ඇවිත් ජීවිතේ අලුත් chapter එකක් පටන් ගන්න පුලුවන් :yes:
    oke athule 25 yrs iddi uu wenama aluth aparada tikak purudu wela, criminal network ekak hadan eliyata enne..
    samaharavita htyata wada darunu ekek eliyata enne.

    e wage unwa 25yrs eliyata dana eka hari ynne ne. ekko nodaama inna one. ekko death penalty denna one.

    OR

    anith eka uu criminal kenek novee, honda ekek unath;

    uuge career ekak build karaganna puluwan kale iwarai. uuge honda wayasa pahu wela, uuge generation eke un godak dura ghilla, (kohomath hire indala awa kiwwama minissu uuwa maga aree), marry karannath be assets, income, place to live nathuwa. uuwa anatha wenawa. so hire iddi thibba contacts walin criminal wedaka thamai karanna danne,purudu wenne.

    me situation eka Shawshank Redemption film eke pennala thiyenawa.
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator
  • Aug 21, 2026
    66
    86
    18
    oke athule 25 yrs iddi uu wenama aluth aparada tikak purudu wela, criminal network ekak hadan eliyata enne..
    samaharavita htyata wada darunu ekek eliyata enne.

    e wage unwa 25yrs eliyata dana eka hari ynne ne. ekko nodaama inna one. ekko death penalty denna one.
    මේක ඇත්ත
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,835
    4,780
    113
    Long-term investment promotion ekakda?

    18y walin 500Million -1Billion wage case ekata giyoth, 20year walin eliyata age 38 di enakota 1 Billion wala Value depreciate wela awul wei da edata🥲
     
    • Haha
    Reactions: Reincarnator

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    හයියෝ ලොකු දෙයක්.. දැන් @thushana උගේ තාත්ත බලන්න පුළුවන් වේවි.
    උගේ තාත්ත ජිවිතාන්තයට දක්වා හිරේ ගිහින් දැනට අවුරුදු 32ක් වෙනවා. උගේ වයස දැන් 30ක්..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,613
    6,351
    113
    හයියෝ ලොකු දෙයක්.. දැන් @thushana උගේ තාත්ත බලන්න පුළුවන් වේවි.
    උගේ තාත්ත ජිවිතාන්තයට දක්වා හිරේ ගිහින් දැනට අවුරුදු 32ක් වෙනවා. උගේ වයස දැන් 30ක්..
    Rathnapure sarpaya dannwada umba ?
     
    • Sad
    Reactions: Yudewwa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,365
    12,913
    113
    🌎
    එතකොට අවුරුදු 5 කට ගිය කෙනා මාසෙන් ගෙදර, මාස 3කට ගිය කෙනා පැයෙන් ගෙදර?
    දවස් 14 කට ගියපු එකා හිර කූඩූව ගාවට ගිහින් ආපහු හැරිලා එනවලු

    දවස් තුනකට යන එකා, කලිසම පාත් කරලා ගුද මාර්ගය චෙක් කරලා ආපහු එවනවලු
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    🤔💭 18ත් 20ත් අතර අති විශාල මුදල් ප්‍රමානයන් වලට දරුනු අපරාද කරල හෝ fall guy විදිහට හරි හිරේ ගිහින් වයස 40 වෙද්දි එලියට ඇවිත් ජීවිතේ අලුත් chapter එකක් පටන් ගන්න පුලුවන් :yes:
    සක්විතියා එහෙම කරාලු නෙ
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,056
    1,690
    113
    හයියෝ ලොකු දෙයක්.. දැන් @thushana උගේ තාත්ත බලන්න පුළුවන් වේවි.
    උගේ තාත්ත ජිවිතාන්තයට දක්වා හිරේ ගිහින් දැනට අවුරුදු 32ක් වෙනවා. උගේ වයස දැන් 30ක්..

    Season 6 Episode 10 GIF by ABC Network
     
    • Haha
    Reactions: Yudewwa

    Similar threads