ෂොපිං මෝල් ලෙප්ට්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    සෙලෙන්ස්කි උපන් ගමේ ෂොපිං මෝල් එකක්, ඩබල් ටැප් ඇටෑක් එකක් ඩ්‍රෝන් වලින්, 15ක් මැරිල, 130ක් තුවාලයි 🙁
    පලවෙනි ඩ්‍රෝන් එක ගහල පැය බාගෙකට පස්සෙ දෙවෙනි ජෙට් පව'ඩ් ඩ්‍රෝන් එක ගහල තියෙන්නෙ







    රුසියාවෙ වයිල්ඩ්බෙරීස් වෙයාහවුස් වලට ගහපු එකේ රිටන් එකද කොහෙද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113
    හොඳ වැඩේ හුත්තිගේ පුතාලට. ඕකුන් උඩ දාගෙන වයිල්ඩ්බෙරීස් වලට ගහපුවා celebrate කළා. ඒකට තමයි දුන්නේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    මොස්කව් වලට drone ටිකක් එවලා පොඩි සද්දයක් දාලා
    බැලස්ටික් වලින් රිටන් එක හම්බ උනාම
    මෙන්න පුක පැලුවෝ කියලා අඩනවා .. :lol:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    mean while US and Europe (who supply military aid to Ukraine)

    බලල්ලු ලවා කොස් ඇට බාවනවා

    Interest Popcorn GIF by SpongeBob SquarePants
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    සෙලෙන්ස්කි කටින් පුටීන්ට දවස් හතලිහක් එක දිගට ගැහුවා ඩ්‍රෝන් වලින්. ඒවා පේන්නේ නැහෑ නේ කට්ටියට.. අන්තිමට පුටින්ගේ යුක්‍රේනයේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකම සටන් විරාමයක් ඉල්ලලා තිබ්බා ඊයේ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    සෙලෙස්කියා කියනව චන්දෙ තිබ්බොත් රට විනාස වෙයිලු, චන්දෙ නොතිව්ව කියලත් වැඩි වෙනසක් නෑ රට ඉවරයි 🙁

     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    සෙලෙන්ස්කි කටින් පුටීන්ට දවස් හතලිහක් එක දිගට ගැහුවා ඩ්‍රෝන් වලින්. ඒවා පේන්නේ නැහෑ නේ කට්ටියට.. අන්තිමට පුටින්ගේ යුක්‍රේනයේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකම සටන් විරාමයක් ඉල්ලලා තිබ්බා ඊයේ.
    Kohenda news balanne? BBC da 😂