මේ විදිහට කොච්චර දුරක් අ‍ැදගෙන යන්න පුළුවන්ද? ටයර් දෙක පිපිරුවොත් හබක් නේ? Hand break pin එකත් ඉවරයි, සමහර විට gear box එකටත් අබ සරණයි. 🤣🖐️

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    insurance වලින් claim කරයි නේද .
    ඔහොම නොකරත් බෑ හදන්න
    නෑනෙ insurance policy එකේ ගහලම තියෙනවා නේද පොලීසියෙන් අල්ලල තියෙද්දි වෙන damage වලට වග කියන් නෑ කියල.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    Towing knowledge ekata anuwa nam hariyata issaraha roda walin allala tow karanna ona front wheel drive cars. Incase wheels locked nam tow dolly ekak use karanna wenawa. Wahane ayiti ekata bayata neweyi. Eka tamai safety regulation eka. Roda karakenne neti wahanayak adagena yana eka dangerous.

    Mama towing wala law danne naa. Hebeyi oliciya unsafe widiyata tow kala kiyala gema illanna puluwan ati. Mokada ohoma wahanayak tow karana eka road safety eka patten paare yana anit ayata hazardous kiyala conclude kalot policiyata case wenna puluwan.

    Tyre gewuna car ekak drive karanawa kiyanne hazard ekak. Ewagema waradak. E widiyatama baluwama move wenne neti wheels dekak tyena wahanaka drag karanawa kiyannet paare yana anit ayata danger ekak, safety hazard ekak kiyala prove kalot policiya weradi wenna puluwan wewi.

    Mokada, motor traffic act ekata anuwa paara use karana anit minissunta/ paarata danger/unsafe situation ekak ati karana onama deyak waradak hetiyata salakanna puluwan.

    towing specific laws danne naa. Mata nikan hituna de qwe. mata hitenne ona nam wahane ayitikarayata policiya sue karanna puluwan eti.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Section 167(5): No police officer shall be held liable in damage for any damage caused in good faith in the course of the removal of a motor vehicle,object thing or material under subsection..
    මූට දඩේ කට අමතරව වාහනේ ඇදගෙන ගිය එකේ වියදමත් ගෙවන්න කියයි මට හිතෙන්නෙ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,138
    113
    Common sense නැති කලු මිටි තට්ට සිංහලු වාහන ගත්තම ඔහොම තමා. පෙරහැරට පාර ක්ලියර් කරනවා කියලා දැන දැන පුලුවන් දෙයක් කරපන් වගේ දාලා යනවා. 🥴
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    Common sense නැති කලු මිටි තට්ට සිංහලු වාහන ගත්තම ඔහොම තමා. පෙරහැරට පාර ක්ලියර් කරනවා කියලා දැන දැන පුලුවන් දෙයක් කරපන් වගේ දාලා යනවා. 🥴
    පිටින් ආපු එකෙක් ද දන්නෙ නෑ .පව් එහෙම උනොත්
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    300
    364
    63
    ශ්‍රී ලංකාව
    ගියර් බොක්ස් වලට මුකුත් වෙන්නෙ නෑ. ඔහොම දිග දුරක් ඇදෙද්දී ඔටෝ නියුට්‍රල් වෙලා ඔයිල් ෆ්ලෝ වෙන්න ගියර් බොක්ස් හදල තියෙන්නෙ.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    ගියර් බොක්ස් වලට මුකුත් වෙන්නෙ නෑ. ඔහොම දිග දුරක් ඇදෙද්දී ඔටෝ නියුට්‍රල් වෙන්න ගියර් බොක්ස් හදල තියෙන්නෙ.
    😅

    මේවා නම් මහ හෙන ගහන කාලකන්නි වැඩ, දුප්පත් මනුස්සයෙක් කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නේ, වාහනේ value එක වගේ තුන් ගුණයක් විතර ආණ්ඩුවට කප්පන් ගෙවලා ගන්න වාහනය උන්ම ඇවිල්ලා කඩල දානවා කියන්නේ මොන කරුමයක්ද?.
    ඔය වාහනය rear wheel drive නං පිටිපස්ස රෝද දෙකෙන් උස්සලා අරන් ගියා නං කිසි අවුලක් වෙන්නේ නැහැ.
    ------ Post added on Aug 24, 2026 at 9:54 AM
     
    Last edited: