🏎️⚠️ බ්‍රිතාන්‍ය ජාතික ෆෝර්මියුලා 1 රථ ධාවන ශූර "Tom Pryce" ට සහ "Race marshal" වරයකුට මරු කැදවූ අති බිහිසුණු ධාවන අනතුර 🏎️😔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    මේක වෙන සීන් එකක් නිකන් දැම්මේ car එක කොහෙද දැන්?

    View attachment 248403
    ජේම්ස් ඩීන්ගෙ ඇක්සිඩන්ට් එකනෙ. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ කාර් එක විකුණලා කෑලි කරා කියලා තමයි කියන්නෙ නම්.
     
    • Love
    Reactions: Pol hora

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බම්පරේ... අඩෝ කෝ බන් ඌ?? වාහනේ වැදෙන්නේ කකුල් දෙක හරියේ නේ. ඉතින් මුලු ඇඟම කෑලි වෙන්නේ කොහොමද?? :o
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    බම්පරේ... අඩෝ කෝ බන් ඌ?? වාහනේ වැදෙන්නේ කකුල් දෙක හරියේ නේ. ඉතින් මුලු ඇඟම කෑලි වෙන්නේ කොහොමද?? :o
    පැයට කිලෝමීටර් 270 ක වේගෙන එන වාහනයක් ඇගේ වැදුනම කොහොම වෙයි ද කියලා නිකන් හිතලා බලන්නකො. අනික ෆෝර්මියුලා කාර් එකේ ඉස්සරහ බම්පර් එකට තිබ්බෙ නිකන් තිරස් අතට තියපු තුනී තහඩුවක වගේ හැඩයක් ගත්ත බම්පර් එකක්. ඕකෙ වැදුනම ඉතින් නිකන් වෙන් වෙන්න කඩුවකින් කපලා දැම්මා වගේ තමයි වදින force එකත් එක්ක. අනික වදින වැදිල්ලට ඇගේ සැකිල්ලට ඒ වදින පීඩනේ දරාගන්නත් බෑ. ඉතින් ඒ නිසා ඇග කොටස්වලට කැඩිලා යනවා බොහොම වෙලාවට.

    77_ARG15.jpg