මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

Pundit

Well-known member
  • Oct 18, 2022
    518
    575
    93
    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ , එපා වෙනවා. උඹලටත් එහෙමද ?
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    518
    575
    93
    Mafia The Old Country gahuwada,man me tike gahanawa eka epa wenne ne. 007 first light eka nan epa una tikak yaddi oya wage
    ගහලා බලන්න ඕන. ඔව් 007 නම් එපා වෙනවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    ne ban eka sira.rdr2 walata passe 15min walata wada gahapau ekama game eka
    Mata RDr2 walin passe kisima game ekak gahanna ba ...maara scn eka...

    Cyberpunk gahanna gatta epa una...

    Mafia mama me tikak gahala kammali una...aru jeep ekaka debts wagayak collect karanna yana gaman hitiye...taama mula :D Mafia graphics nam sira
     
    • Like
    Reactions: Pundit

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    Mata RDr2 walin passe kisima game ekak gahanna ba ...maara scn eka...

    Cyberpunk gahanna gatta epa una...

    Mafia mama me tikak gahala kammali una...aru jeep ekaka debts wagayak collect karanna yana gaman hitiye...taama mula :D Mafia graphics nam sira
    health cheat eka dagena gahapan etakota epa wenne ne. :LOL: hodai ban game eka matanan
     
    • Love
    • Like
    Reactions: NaiRobi and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    518
    575
    93
    ලිංගික බෙලහීනතාවය
    ක්ෂණික මෝචනය
    කටට යවපු ශුක්‍රානු ටික බිව්වොත් දරුවෝ හම්බවෙනවා කියන එවුන් මේකේ ඉන්නේ. බලාගෙන යනකොට ඉන්ද්‍රජිත් මේකේ ඉන්න එවුන්ට low iq කියන එකේ වරදක් නැහැ වගේ

    health cheat eka dagena gahapan etakota epa wenne ne. :LOL: hodai ban game eka matanan
    rdr2 එකේ අශ්වයෝ පදින්න ආසයි මම
    ------ Post added on Aug 24, 2026 at 5:15 PM
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    mn nm, amnesia, bunker ghenne me tike. patta
    screen time kohomada? social media wala daily
     
    Last edited:

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    524
    573
    93
    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ , එපා වෙනවා. උඹලටත් එහෙමද ?
    ගහනවනම් අඩුම පැයක්වත් ගහන්න ඕනේ...නැත්තන් වැඩක් නැ...😨😰😱
     
    • Like
    Reactions: Pundit

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    142
    134
    43
    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ , එපා වෙනවා. උඹලටත් එහෙමද ?
    social media භාවිතය ලමයගේ වැඩී වහේ dopomine base line එක අනිත් අයට වඩා උබේ උඩින් තියෙන්නේ. මම නම් කියන්නේ social media වලින් ඈත් වෙලා සතියක් විතර ඉදලබලන්න. එක්කෝ මම වගේ social media original acc අයින් කරලා. වෙන මොනා හරි බලා ගන්න උනොත් dummy acc තියා ගන්න.
     
    • Like
    Reactions: Pundit