ගෙරි මස් කන්නෝ වැනසෙන්නෝ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    ඒක තමයි මේ මුලු යුරෝපයම, ඔස්ට්‍රේලියාවම, ඇමෙරිකා මහාද්වීපයම වැනසිලා තියෙන්නේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,197
    113
    Galaha
    අලගුඩුවෝ ගිලින උඹට මොන beef පොන්නයෝ කියල කියයි ඔන්න කවුරු හරි ඇවිල්ල තව ටිකකින්. 🥲
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,812
    2,656
    113
    ඉන්දියාවේ තම්බින්ගේ ඇට කුඩු කරන සීන් එකක් තියෙන්නේ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,633
    113
    maluth geri mas thamai.
    මාළු කොහෙද බං ගෙරි මස් වෙන්නෙ. මස් වර්ගයක් තමයි.( මාළුවාගේ මස් ). ගෙරි මස් කියන්නෙ හරක් මස් වලට.

    කුකුල් මස්, එළු මස්, දඩ මස් කන්න හොඳයි නං හරක් මස් කෑවම මොකද
    ------ Post added on Aug 25, 2026 at 11:49 AM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    ඒක තමයි මේ මුලු යුරෝපයම, ඔස්ට්‍රේලියාවම, ඇමෙරිකා මහාද්වීපයම වැනසිලා තියෙන්නේ.
    Cancer වැඩිම රටවල් ටික බලාගෙන යමන්කො නිකමට. 😂 විශේෂයෙන්ම ගෑනු අයට breast cancer යි, පිරිමි අයට prostate cancer යි. එතකොට යමක් තේරෙයි.