Metro බස් වලට බස්ගැමුනුගෙ සගයන්ගෙන් විශාල පීඩනයක් එල්ල කරයි - රජයෙන් පියවරක් ගත්තෙ නැතිඋනොත් මහ විනාශයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,637
    8,919
    113
    ඇල්ලේ කන්දෙන් පහලට වැටුන බස් එක ලක්ෂ 50 අරගෙන ලක්ෂ 58ද කොහේ කොහේ කෑලි එල්ලුව කියලා තිබ්බේ අයිතිකරයම...

    එහෙම කරන්නේ ඉතිං මාර්කට් එකක් .තියෙන නිසානේ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,757
    21,568
    113
    Supri hbi atttama hod wadk bn minisunta winodyk denna mwa oni...

    Metero ba nagre witrai bn...

    Jgth sir ehma ithin mewa hdla gai metto ganatma
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,837
    21,166
    113
    adala nene
    ඔය ටයිල් සීන් එක ඇත්තටම කරල තිබුණ නේද..

    බස් වල චැසි හදන්නෙ ඇඹරෙන්න... චැසි පාස්සන්නෙ නෑ, රිවට් කරල තියෙන්නෙ, වංගු වලදි ඇඹරිලි වලට ඔරොත්තු දෙන්න තමයි එහෙම හදන්නෙ...

    ටයිල් ඇල්ලිල්ලෙන් වැඩ දෙකක් වෙන්න පුලුවන්, ටයිල් එකයි, මෝත එකයි හොඳ කොලිටි එකක්නං චැසියෙ ෆ්ලෙක්සිබිලිටි අඩු වෙලා, චැසි ක්‍රැක් වෙන්න බලනව...
    ටයිල් එක බාලයිනං, වංගු දෙක ගන්නකොට චැසිය බේරිලා ටයිල් ක්‍රැක් වෙනව..😀
    mis danna dewal
     
    • Haha
    Reactions: PHBhagya