මෙන්න ආණ්ඩු

අනුර කුමාර රට යහමගට අරගනිමින් පවතිනවද ?

  • ඔව්

    Votes: 53 57.6%
  • නෑ

    Votes: 39 42.4%

  • Total voters
    92

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපි උබල වාසනාවන්තයි අනුර කුමාර වගේ මනුස්සයෙක් යටතේ රට පාලනය වෙන කාලෙක ජිවත් වෙන්න.

    thank you අනුර !
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,932
    18,191
    113
    අාපෝ පිනට කන හිඟන්නා මේ‍කටත් අැවිත්..අස්වැසුමටනේ ඔය කහින්නේ. පව් ඉතිං🤣
    දවසට සැරයක් අඬන කක්කා @neyohk 🤭
     
    • Like
    Reactions: waca

    thomian

    Well-known member
  • May 20, 2011
    12,932
    18,191
    113
    ලැජ්ජ නැද්ද ඕයි මහ උන්ගේ අස්‍වැසුමෙන්‍ ජීවත් වෙන්න..😢
    බයි ආණ්ඩු කාලේ හොරාට කකා ඉඳලා , දැන් රෙවිලා ඉන්න කක්කා @neyohk 🤭
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,408
    17,538
    113
    බයි ආණ්ඩු කාලේ හොරාට කකා ඉඳලා , දැන් රෙවිලා ඉන්න කක්කා @neyohk 🤭
    හොරාට කෑව නම් හිරේ දාපංකෝ ලප පොන්නයට කියලා බිරියානි හිඟන්නා😊
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,239
    19,302
    113
    බොසා දැන් කොල්ල කැම්පස් ද

    අපි උබල වාසනාවන්තයි අනුර කුමාර වගේ මනුස්සයෙක් යටතේ රට පාලනය වෙන කැලේක ජිවත් වෙන්න.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,811
    1,322
    113
    Mars
    mara balayen rata control karai kiyala hithapu Gotage palanaya harima sansun ekak una.
    hamotama hodata rata control karai kiyala hithapu AKD dictator kenek wenna try eka wage.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,026
    1
    1,968
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    1787757992552.png


    ලපයා => හොරු බොරු කාරයො දූශකයො රකින එකෙක්. (උදා: පල්ලේගම, අශෝක රන්වල, කුමාර ජයකොඩි) කලින් නායකයො වගේමයි, වෙනසකට තියෙන්නෙ කලින් උන්ටත් වඩා මූ උද්දච්චයි. කටුස්සට රත්තරන් බැන්ද වගේ

    වපර වසන්ත => කෙසෙල් කැන, ජොකත් පිටින් ඉල්ලන් අදිනවා වගේ රගපෑවෙ. වත්කම කෝටි 27+. තට්ටු ගනන් බිල්ඩින් වලින් විතරක් මාසික ආදායම ඌටත් ගනන් කරගන්න බැරිව ඇති

    රත්තරන් බිත්තර හදුන් => බලයට එන්න කලින් මූ තරන් උගතෙක් නෑ, ආර්තික ඔස්තාර් අවුරුදු දෙකටම කලේ පාඩු ලබන සීනි කඩයක් දාපු එකයි, නොදන්න ඉන්ග්ර්රිසියට ගිහින් ජාත්යන්තරය ඉදිරියෙ අපිවත් නෝන්ඩි කරපු එකයි විතරයි.

    අනික් පොල්ලෙලි ගැනනම් කතා කරල වැඩකුත් නෑ.

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    mara balayen rata control karai kiyala hithapu Gotage palanaya harima sansun ekak una.
    hamotama hodata rata control karai kiyala hithapu AKD dictator kenek wenna try eka wage.
    හිතපන්කෝ සජිත් වගේ මන්දබුද්දික ළදරුවෙක් යටතේ පාලනය වෙනවට වඩා ඒක හොදයිනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,679
    32,405
    113
    අපි උබල වාසනාවන්තයි අනුර කුමාර වගේ මනුස්සයෙක් යටතේ රට පාලනය වෙන කාලෙක ජිවත් වෙන්න.

    thank you අනුර !
    Anurawa bimmattam wala inna unge indala udata andamin thibe kiyala niwaradi karapan Lol
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,795
    113
    35
    Spain
    ගාසා පොන්නය කාලෙකට පස්සේ. ගිය ඡන්දෙදි පුක උඩ දාගෙන කොටාට ඡන්දය දුන්න නේ. දැන් මොකෝ අවුල් වගේ දැනෙන්න පටන් අරන්ද, විචිකිච්ඡාව වගේද.

    Mothers Day Lol GIF by reactionseditor
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ගාසා පොන්නය කාලෙකට පස්සේ. ගිය ඡන්දෙදි පුක උඩ දාගෙන කොටාට ඡන්දය දුන්න නේ. දැන් මොකෝ අවුල් වගේ දැනෙන්න පටන් අරන්ද, විචිකිච්ඡාව වගේද.

    Mothers Day Lol GIF by reactionseditor