අද දින මාගේ වාහනයේ Under Wash එකක් ටයර් 4 ගලවා කරා… හැබයි ඒ ගලවපු Tire
බාගෙට තමයි තද කරලා තියෙන්නේ…. මම ගොඩගම ඉදන් Highway එකේ යද්දි සද්දයක් ආපු නිසා නිකමට බැලුවම තමයි දැක්කේ..Tire 4 ම බුරැල්
මුන් ගේ නම විතරයි කිසිම වගකීමක් නෑ අපි නිකන් ණයට වැඩ කරගන්නවා වගේ….
මාතර මිනිස්සු පරිස්සමින්.. හොදට Check කරලා ආයේ වාහනේ ගන්න… Auto Miraj මිනිස්සුන්ගේ ජීවිත එකක් සෙල්ලම් කරන්න එපා…